Hair Gel

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මමනම් පාවිච්චි කරන්නෙ Good Look Hair spray එක. ජෙල් වලට ඔලුවේ කැක්කුම හැදෙනව
     

    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මමනම් පාවිච්චි කරන්නෙ Good Look Hair spray එක. ජෙල් වලට ඔලුවේ කැක්කුම හැදෙනව
    eka hodi da ban uba daily use karnwada price eka and uba use karana modle eka kiynwada
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Palmer's Hair Food Formula

    How-to-Use-Palmers-Hair-Food-Formula-400x400.jpg


    මෙන්න මේකනම් නිතරම භාවිතා වෙනවා. හැමදාම නාලා ගන්නත් ගන්නවා. මේක එක අතකින් බලනකොට Hair Conditioner එකක්.

    Price : 852/= or + Keels Super එකෙන් ගන්න පුළුවන්.

    mama mekath gaththa kohomada mchn meka use karanne. konde wash karala gala aye wash karanna neda tiyenne
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1117682


    http://www.elakiri.com/forum/showthread.php?t=951827

    http://www.elakiri.com/forum/showthread.php?t=1364012

    ඔය කියන පෙනෙල ගෙඩි හොදයි... අවුල තියෙන්නෙ ගල් වෙන්න ටිකක් වෙලා යනව. හැබැයි AC එකක හරි hair drier කොන්ඩෙකට ඇල්ලුවොත් හරි ඉක්මනට ගල් වෙනව. වතුර ටිකක් ගාපු ගමන්ම ආයෙ නෝමල්.

    නැත්තන් නෙචර් සීක්‍රට් එකෙ ŝ0;ෙල් එකත් හොදයි.

    බුදු අම්මෝ.......!!!!!!:shocked: මචෝ ඕව්වා කාලයක් ගානකොට ඔලුව රිදෙන්න ගන්නවා!!!!:yes::shocked: