ජපන් යමු

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
ජපන් යමු
10482381_1442744746001631_522557188_n.jpg
දැන් ලංකාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ජපන් යන එක .සුද්දෝන්ගේ රටකට ගේමක් නැතුව බැහැගන්න තිබ්බ අන්තිම චාන්ස් එක තමයි UK ,එත් ඉතින් අපේ අය කෙලව ගත්තනේ එකට .ලංකාවේ මිනිස්සු විතරක්ම නෙමෙයි ඕකට වගකියන්න ඕන ,ඉන්දියන් කාරයෝ ,පකිස්තාන්කාරයෝ ,බංගලාදේශ්කාරයෝ තමයි ඔය තත්වෙට වාට්ටුවේ .ඕනවට වඩා හොර වැඩ කරන්න යන්න නරකයි .කාලයක් කරද්දී ඒ මිනිස්සු (සුද්දෝ ) මේවා අනලයිස් කරන්න ගන්නවා .මුන් බලනවා මේ වගේ තර්ඩ් ක්ලාස් රටවල් වලින් මෙච්චර මිනිස්සු එන්නේ කොහොමද කියල ,ගොඩක් උන් ගියේ ස්ටුඩන්ට් තමයි වයස 30 හේ 40 හේ උන් හිටන් ගිය කිසි ගේමක් නැතුව .සිර කියන්නේ අපේ පැත්තේ වඩේ දාපු පොරකුත් ගියා .මෙහෙම යන්න හේතුව උනේ ඔය ඇමරිකාව ,ඔස්ට්‍රේලියාව ,නවසිලන්තේ කැනඩාව සහ සියලුම යුරෝපා රටවල් වලට කිසිම විදියකින් ලේසියෙන් යන්න අපේ අයට බැරි වෙන්න තමයි නීති හදල තිබුනේ ඒවගේ නම් තාමත් එහෙමයි .එත් UK වල එහෙම තිබ්බේ නෑ.එක නිසා අපේ උන් ගම් පිටින් යන්න පටන් ගත්ත .අපේ ආයතනයෙන් 1000 කට වඩා UK යවල තියනවා .ඔය යන උන් ගොඩක්ම ගිහින් කලේ ඉගෙන ගන්න එකට වඩා වැඩ කරන එක .ඒ දවස වල ලක්ෂ 6-7 කට සේරම කරගෙන යන්න පුළුවන්කම තිබ්බ .දැන් නම් සොරි තමයි .නීතිවල ලොකු වෙනසක් කරලා නෑ එත් කරලා තියන එක වෙනස්කමක් හින්ද උන්ට හිතුනොත් අපිට විස දෙනවා නැත්තම් නොදී ඉන්නවා ,ඉස්සර තිබ්බේ ස්කෝර් බේස් සිස්ටම් එකක් ,අදාළ ලකුණු ටික අපි අරගෙන තියනවා නම් එකෙන්ම විස එක දෙනවා .එත් දැන් ඉන්ටවිව් එකක් තියනවා ,අපි කොච්චර හොදට කලත් බොරු හේතුවක් දාල විස රිෆියුස්‌ කරනවා ,අපි දැන් UK නොකරන තැනටම ඇවිත් තියෙන්නේ .එත් ලොකු යුනි වලට ඉල්ලන ජෙනුයින් අයට විස හම්බෙනවා ,හැබැයි ඒවත් හම්බෙන්නේ පරක්කු කරලා උපරිමේට අපිව චාටර් කරලා තමයි. අපිට එහෙම ඒවා අවොත් අනිවා කරනවා ,එත් ගොඩක් මිනිස්සු එන්නේ පොඩි කොලේජ් එකකට දාල ලක්ෂ 8 කින් විතර සේරම ඉවර කරගෙන UK යන්න .ඒවා නම් දැන් හඳේ .හැබැයි හොද යුනි එකකට ලක්ෂ 15 ක් විතර වියදම් කරන්න පුළුවන් නම් විස ගන්න පුළුවන් .එක නිසා දැන් අපේ අයට UK එපා වෙලා තියෙන්නේ .ඔය අතරේ තමයි ජපන් සීන් එක අවේ .ජපන් යන්න පුළුවන් කොලබ යනවා වගේ .හැබැයි ස්ටුඩන්ට් ,කිසිම සුදුසුකමක් ඕන නෑ ලොකුවට.ලක්ෂ 12 කින් විතර සේරම කරගෙන ඉවර කරන්න පුළුවන්.සේරම කිව්වේ අවුරුද්දක කොලේජ් ෆි එක ,විස ෆි ,ටිකට් වලට යන ගාන සහ මුල් මාසේ දෙකේ හොස්ටල් ෆි එක .A/L වගේ වෙනකම් ඉස්කෝලේ ගිහින් තියනවා නම් හොදටම ඇති .අනික එක NATකියල exam එකක් තියනවා ජැපනීස් ලන්වේජ් එක සම්බන්ද ,එක හරිම සරලයි ,ඕන කෙනෙක්ට පාස් වෙන්න පුළුවන් එකෙන්ම .විස නම් එකෙන්ම හම්බෙනවා දැනට .ගියාට පස්සෙත් ෆස්ට් ඉයර් එකේ තියෙන්නේ උන්ගේ භාෂාව ඉගෙන ගන්න එක .ඉගෙන ගන්න ගමන් සතියකට පැය 28 ක් වැඩ කරන්න පුළුවන් .ගියපු උන් නම් කියන්නේ මාසෙකට ලක්ෂ දෙක හමාරක් විතර හොයන්න පුළුවන් කියල .ඒවා මම 100 % හරිද කියන්න දන්නේ නෑ ,ගියපු උන් තමයි කියන්නේ .රට යන්න හිතන ඉන්න උන් පුළුවන් නම් ජපන් ට්‍රයි කරහල්ල දැන්ම නැත්තම් තව අවුරුදු කින් විතර මේකටත් සොරි තමයි .මම කියන්නේ නෑ අපේ තැනටම එන්න කියල ,කොලබ පැත්තේ උන්ට එහෙම එන්නත් අමාරුයි නේ මිගමු පැත්තේ නම් අපේ එක තමයි හොදම ,කුරුණෑගල ,හලාවත ,නුවර එහෙමත් ඒජන්ට්ල අපිට කියල කරගන්නවා .ලොකු දෙයක් නෑ එත් මොනව හරි උනොත් අපිට වගකීම දාන්න පුළුවන්නේ උන්ට එකෙන්ම එකයි මම හිතන්නේ ඔය විදියට කරන්නේ .UK හොදට කරන කාලේ කොලබින් හිටන් අපිට ඒජන්ට් ල හිටිය .යන එකෙක් දැන්ම යමල්ල ,මොකද මේක තාම ලංකාවට අලුත්

------------------------------------------------------------------------------
බොහොම කලකිරුන මේකට දල තියන කමෙන්ට් ටික දැකල .එකයි මේ ටිකත් එකතු කරන්න හිතුනේ.මම දාල තියෙන්නේ බොරු කියන එක තමයි ලොකුම චෝදනාව විශේෂයෙන් ජපන් ගැන .සමහරු අහනවා ලක්ෂ 12 ට ඩිග්රි කරන්නේ කොහොමද කියල .මම මේකේ කොහෙවත් දාල තිබුනේ නෑ මේ යන්නේ ඩිග්රි එකකට කියල .මම කිව්වේ අඩුම ගානක් වියදම් කරලා ජපානෙට යන්නේ කොහොමද කියන එක ගැන .මම UK ගැන කියද්දීත් කිව්වා ලක්ෂ 8 කට වගේ ඉස්සර ගියා කියල .ඒවත් පොඩි පොඩි කොලේජස් ,ඉංග්ලන්ඩ් යන්න ඕනවට තමයි ඒවගේ ඉගෙන ගන්න විදියට ස්ටුඩන්ට් යන්නේ .ගිහිල්ල කියක් හරි හොයාගෙන එනවා .සිරාවටම ඉගෙන ගන්නවා නම් ජපනේවත් UK වත නෙමෙයි හොදම රටවල් .එක වගේම අපේ ලගට එන අයගෙන් 90 % විතරම එන්නේ ඔය මම කියපු විදියට UK හරි ජපන් හරි යන්න ආසාව තියන අය .මම ඔය කාරණා දෙක ඔලුවේ තියාගෙන තමයි මේක ලිව්වේ .එක ඕන එකෙක්ට තේරෙනවා මම කියද්දී A/L විතරයි කරලා තියෙන්න ඕන අඩු තරමේ A/L පාස් වෙන්නවත් ඕන නෑ කියල කියනකොට .එත් එහෙම උන්ටත් ජපානේ චාන්ස් එකක් තියනවා මම හිතන්නේ .ඒ කොහොම උනත් මම මේක ලිව්වේ ලොකු ලොකු ඩිග්රි ගහන්න යන උන්ට නෙමෙයි .එහෙම අයට මම ලිව්වා පෝලන්ඩ් ගැන ලොකු විස්තරයක් .පෝලන්ඩ් තමයි අපිට ඉගෙන ගන්න තියන හොදම රට මට තේරෙන විදියට .ලෝකේ හොදම යුනිවල ඉන්ගිනියරින් ,මෙඩිසින් කරන්න පුළුවන් .ඉන්ගින්ජිනියරින් වලට නම් අවුරුද්දකට සුපිරිම යුනි එකක උනත් යන්නේ ලක්ෂ 3.5 .එක තමයි අඩුම ගාන.ඉංග්ලිෂ් වලින් කරන්න පුළුවන්.එකම ප්‍රශ්නෙකට තියෙන්නේ ඒවාට A/L එහෙම හොදට පාස් වෙලා තියෙන්නේ ඕන ,ඉංග්ලිෂ් එහෙමත් හොදට ඕන සාමාන්‍යයෙන් .ඒවගේ ඇඩ්මිෂන් ගන්න එක තමයි පොඩ්ඩක් අමාරු .ජපන් UK රටවල් දෙකට ගොඩක්ම යන්නේ සල්ලි හොයන බලාපොරොත්තුවෙන් .මගේ අත්දැකීම එක තමයි .ජපන් වල එක කොච්චර සාර්ථකද කියන්න මම දන්නේ නෑ එත් UK වල මෙලෙ තියන මිනිහෙකුට සල්ලි හොයාගෙන එන්න පුළුවන් .ඔය පොඩි පොඩි කොලේජ් වලට ගිහින් ඒවා ටික කාලෙකින් වහපුහම අපේ අය ෆුල් ටයිම් වැඩ කරනවා ඉට පස්සේ අයෙ විස හදාගන්නවා (හරි නම් කොලේජ් බෑන් කරපුහම ස්ටුඩන්ට් ලංකාවට අයෙ එන්න ඕන ,එත් අපේ උන් ඕකට පොඩි ගේමක් ගහනවා ,විස වැදිලා තියන තරම් කල හොරෙන් ඉදල වැඩ කරලා ඊට පස්සේ අයෙ පොඩි කොලේජ් එකකට විස ගන්නවා එහෙ ඉදන්ම. මේක ගොඩක් දෙනෙක් දන්නා දෙයක් නෙමෙයි ).මම ඔන්න ඔය ගනට දාල තමයි ජපානේ ගැනත් කතා කලේ මගේ අදහස නම් ජපන් ගිහින් සල්ලි ගොඩක් වියදම් කරලා ඉගෙන ගන්නවට වඩා හොදයි පෝලන්ඩ් වගේ රටකට ගිහින් ඉගෙන ගන්න එක .ඒවගේම තව කෙනෙක් කියල තිබ්බ ලක්ෂ 2ක් විතර ජපනේදී හොයන්න නම් ගොඩක් කැප කිරීම් කරන්න ඕන ,විශේෂයෙන් නිදි මරන්න ඕන කියල ,ඇත්ත වෙන්න ඇති කතාව.ඕස්ට්‍රේලියාවේ එහෙම ඉන්න අපේ කොල්ලෝ දවසකට පැය 3-4 නිදාගෙන ඉතිරිටික වැඩ කරන උන් ඉන්නවා .එක මොන රටට ගියත් වෙනවා සල්ලි නැත්තම් අතේ .තව කෙනෙක් කියල තිබ්බ මම මේක දැම්මේ කට්ටියව රවට්ටන්න කියල මට කියන්න තියෙන්නේ මේකයි මනුස්සයෙක්ව රවට්ටන්න පුලුවන්ද එහෙම ?? නිකන් හරි අපේ ඔෆිස් එකට කෙනෙක් ඇවිල කතා කරොත් එයාලට සේරම විස්තර දන ගන්න පුළුවන්නේ (එත් මගේ අම්මෝ උබල නම් එන්න එපා ,ඊට පස්සේ පොඩ්ඩක් මොකක් හරි උනොත් කියයි මම හොර කියල ).මම කිව්වේ අපි ගාවට එන්නම කියල නෙමෙයි ,පුළුවන් හොද තැනකින් කර ගන්නවා නම් මේක තමයි කාලේ කියල .කෙනෙක් කියනවා මේවා මහා ලොකු දේවල් නෙමෙයි කැමති කෙනෙක් ඉන්නවා නම් අහන්න කියල ,මට කවවත් රවට්ටන්න ඕන නෑ ,ඇත්තටම ඔය විස ඇප්ලයි කරන ඒවා ලොකු දේවල් නෙමෙයි .තනියම විස ඇප්ලයි කරන හැටි මුල ඉදලම විස්තර කරන ත්‍රෙඩ් එකක් පටන් ගත්ත .එකත මම මගදී නතර කරලා දැම්ම ,තේරුමක් නෑ වගේ හිතුන කමෙන්ට් දැක්කම .අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රට යන්න ඉන්න අයට හැමෝගෙන්ම විස්තර අහල හරි දේ තීරණේ කරන්න .හැම වෙලාවේම රටක ඉන්න අය කියන්නේ අනේ එන්න එපා මෙහෙ අමාරුවෙන් ඉන්න අව මෝඩකමට ඉන්නවා කියල ,කොච්චර හිතවතෙක් නෑදෑක් උනත් එහෙම තමයි .බොහොම සුළු පිරිසයි අනේ මෙහෙ හොදයි එන්න කියන්නේ .ඒවගේම ඔය කිසිම රටක ගිහින් සෙට්ල් වෙන එක ලේසි නෑ කොහෙත්ම ,අපිට ලොකු කට්ටක් කන්න වෙනවා ඒවාට මුණ දෙන්න බලාගෙනම ගියාම හරි .රට යන හැටි ගැන විස්තර ගොඩක් දාන්න කියල හිතන හිටියේ එත් තේරුමක් නෑ වගේ ,මේකේ තියන අඩු පාඩු ගැන නිකන් කින්ඩියට රිප්ලයි කරන ජපන් ඉන්න ,අත්දැකීම් තියන අය ඒවා ගැන thred දාන්නේ නැත්තේ අයි කියන එක තමයි මට තියන ප්‍රශ්නේ .
 
Last edited:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ගොඩක් ඇත්ත සුට්ටක් බොරු :P

අවුරුද්දක් නෙමෙ සහෝ අවුරුදු 2ක් ජපන් තියෙන්නෙ නැට් බේසික් ලෙවල් කරලා යන අයට
ඔක්තෝම්බර් එකට ගියොත් අවුරුදු එකහමාරක්
ලක්ශ 12කින් කවර් කරන්න පුලුවන් මොන පැත්තෙන්ද, කොච්චර කාලෙකට ස්කූල් ෆීස් ගෙවලද?
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    samahara ewa boru wage
    laksha 12n puluwan da bn Japan wala degreeyak karanna ?
    nattam uba kata karanne wena mokak hari certificate course ekak wage ekak da ?

    minissu wiswasa karana widiyata liyala tibunata pacha set ekakut daala tiyenawa.
    laksha 12 ta karanna puluwan degreeye nama and duration eka dapan.
     
    ඩිග්‍රි කරන්න බෑ බන් ලක්ශ 12ට ලොවෙත්
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    ගොඩක් ඇත්ත සුට්ටක් බොරු :P

    අවුරුද්දක් නෙමෙ සහෝ අවුරුදු 2ක් ජපන් තියෙන්නෙ නැට් බේසික් ලෙවල් කරලා යන අයට
    ඔක්තෝම්බර් එකට ගියොත් අවුරුදු එකහමාරක්
    ලක්ශ 12කින් කවර් කරන්න පුලුවන් මොන පැත්තෙන්ද, කොච්චර කාලෙකට ස්කූල් ෆීස් ගෙවලද?

    ඔය ජපන් එකේ ඒවා නම් ටිකක් වැරදි ඇති .මොකද සීන් එක තාම අලුත් අනික මම නෙමෙයිනේ ඔකේ වැඩ ටික සේරම කරන්නේ .ඔය මාසෙකට හොයන ගැන එහෙම හරියටම කියන්න දන්නේ නෑ .අපි අහපුහම උන් පොර වෙන්න කියනවනේ මම මෙච්චරක් හොයනවා අච්චරක් හොයනවා කියල .සමහර උන් හොයන ගැන කියන්නේ නෑ .අනික එක එහෙ ගිහින් භාෂාව අවුරුදු 2ක් කරනවා කියල නම් දන ගෙන හිටියේ නෑ .මට මතක විදියට පොඩි පොඩි කෝස් කරන්න යන උන්ට එක අවුරුද්දයි කියල .
    UK ගැන කියපුව නම් ඇත්ත නේ සේරම .අවුරුද්දකට තමයි බන කෝස් ෆි එක .මට මතක හැටියට හොස්ටල් ෆි එක මාස 1 කට වෙන්න ඕන .මම ඔතන වැඩ කරනවා විතරයි බන
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    samahara ewa boru wage
    laksha 12n puluwan da bn Japan wala degreeyak karanna ?
    nattam uba kata karanne wena mokak hari certificate course ekak wage ekak da ?

    minissu wiswasa karana widiyata liyala tibunata pacha set ekakut daala tiyenawa.
    laksha 12 ta karanna puluwan degreeye nama and duration eka dapan.

    අනේ යකෝ මම ඔය දාල තියෙන්නේ මුලින්ම යද්දී යන වියදම .එක තේරෙන්නේ නැද්ද යකෝ :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔය ජපන් එකේ ඒවා නම් ටිකක් වැරදි ඇති .මොකද සීන් එක තාම අලුත් අනික මම නෙමෙයිනේ ඔකේ වැඩ ටික සේරම කරන්නේ .ඔය මාසෙකට හොයන ගැන එහෙම හරියටම කියන්න දන්නේ නෑ .අපි අහපුහම උන් පොර වෙන්න කියනවනේ මම මෙච්චරක් හොයනවා අච්චරක් හොයනවා කියල .සමහර උන් හොයන ගැන කියන්නේ නෑ .අනික එක එහෙ ගිහින් භාෂාව අවුරුදු 2ක් කරනවා කියල නම් දන ගෙන හිටියේ නෑ .මට මතක විදියට පොඩි පොඩි කෝස් කරන්න යන උන්ට එක අවුරුද්දයි කියල .
    UK ගැන කියපුව නම් ඇත්ත නේ සේරම .අවුරුද්දකට තමයි බන කෝස් ෆි එක .මට මතක හැටියට හොස්ටල් ෆි එක මාස 1 කට වෙන්න ඕන .මම ඔතන වැඩ කරනවා විතරයි බන
    එහෙම කරන්න එපා සහෝ
    විස්තරයක් දාද්දි හරියට දාන්න
    NAT නැති උනත් දැන් යන්න පුලුවන් AL 2S තියනවනම්
    අනික ඔයාලා යවන පැති මොනාද, පැත්තෙන් පැත්තට ජොබ් වෙනස්
    ඒවා පැහැදිලිව දාන්න
    මේ දාලා තියෙන විදියට කට්ටිය නොමග යනවනේ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    laksha 12k gewala mokatada bn Japan yanne ?
    australia wala TAFE wage ekakata yanawane, PR gannat puluwan
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    එහෙම කරන්න එපා සහෝ
    විස්තරයක් දාද්දි හරියට දාන්න
    NAT නැති උනත් දැන් යන්න පුලුවන් AL 2S තියනවනම්
    අනික ඔයාලා යවන පැති මොනාද, පැත්තෙන් පැත්තට ජොබ් වෙනස්
    ඒවා පැහැදිලිව දාන්න
    මේ දාලා තියෙන විදියට කට්ටිය නොමග යනවනේ

    යකෝ මම නෙමෙයි ඔකේ අයිතිකාරයා .මම වැඩ කරනවා විතරයි .මෙතන හොර බොරු කරන තැනක් නෙමෙයි .එකයි මම දැම්මේ .ඔය වෙබ් සයිට් එකට ගිහින් බලපාන .තට්ටු තුනේ ලොකු බිල්ඩින් එකක් .කොටිගානක් වියදම් කරලා හදල තියෙන්නේ මනුස්සයාගේ ගෙවල් ලගම .අද තිබ්බ හෙට නැති තැනක් නෙමෙයි .ඕන එකෙක්ට කෙලින්ම ඇවිල්ල සේරම විස්තර කතා කරගන්න පුළුවන්.කෝස් ෆි එක අවුරුද්දකට විතරයි කියල පොස්ට් එකේ මම හැදුව .සල්ලි හොයන ඒවා නම් මම හරියට දන්නේ නෑ කොල්ල.සිටි නම් බන එකක් කියල නෑ .ටෝකියෝ .අශිගග ද මොකද්ද එකකටත් කරනව්.කොලේජ් ගොඩක් තියනවා බන ,ඒවා තාම පුරුදු නෑ මට නම්
     
    ඇයි තරහ ගිහින්
    සහෝ මං කිව්වෙ නොදන්න කෙනෙක් නොමග යන්න පුලුවන් හරියට දාන්න කියලා
    දන්නෙ නැත්නම් දාන්න එපා, වැඩි විස්තර සදහා අමතන්න කියලා දාන්න.
    ඔයාට ඕනෙනම් විස්තර මං කියන්නම්.
    ටෝකියෝ අවුරුද්දක් ගෙවලා යන්න බෑ 12කින්
    අහිකගා පුලූවන් ජොබ් නෑ එහෙ
    මාස 3කට වඩා අශිකගා ගිය උන් ඉන්නවා ජොබ් නැතුව.
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    samahara ewa boru wage
    laksha 12n puluwan da bn Japan wala degreeyak karanna ?
    nattam uba kata karanne wena mokak hari certificate course ekak wage ekak da ?

    minissu wiswasa karana widiyata liyala tibunata pacha set ekakut daala tiyenawa.
    laksha 12 ta karanna puluwan degreeye nama and duration eka dapan.

    ඩිග්රි කියල මම මේක දාල නැනේ බන .කැමති කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ල කතා කරනවා නේ එතකොට උට පුළුවන් සේරම විස්තර දැනගන්න මගෙන් නෙමෙයි මේක ගැන ඉන්න කෙනාගෙන් ,මම අයිඩිය එකක් විතරයි දුන්නේ .අනික මේ කෝස් ෆී එක අවුරුද්දකට විතරයි බන .
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Elakiri eke rata yanna help illuwoh kiyanna kawuruwat naha. Eth kawuru hari rata yana eka gana thread ekak dammoh eke waradi hadanna aya enawa polimata :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Elakiri eke rata yanna help illuwoh kiyanna kawuruwat naha. Eth kawuru hari rata yana eka gana thread ekak dammoh eke waradi hadanna aya enawa polimata :P
    මෙහෙන් රට ගිහින් අනාත වෙලා ඉන්න උන් ගැන දන්නවනම් ඔයා ඔහොම කියන්නෙ නෑ
    ජපන් ගැන අහලා දාලා තියෙන ත්‍රෙඩ් එකක් දැක්කොත් මං හෙල්ප් නොකර ඉදලා නම් නෑ
    ජපනෙ උනත් හොද තැන් වලට යන්න පුලුවන් කම තියෙද්දි බොරු කාරයන්ට අහු වෙලා දුක් විදින අය අපි දන්න නිසයි මේවා කතා කලේ
    නැතුව කහනවට නෙමෙ
    මේ ත්‍රෙඩ් එකෙත් අඩු පාඩු පෙන්නුවා මිසක් බොරු කියන්න එපා යකෝ කියලා කපලා දැම්මෙ නෑ
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    ඇයි තරහ ගිහින්
    සහෝ මං කිව්වෙ නොදන්න කෙනෙක් නොමග යන්න පුලුවන් හරියට දාන්න කියලා
    දන්නෙ නැත්නම් දාන්න එපා, වැඩි විස්තර සදහා අමතන්න කියලා දාන්න.
    ඔයාට ඕනෙනම් විස්තර මං කියන්නම්.
    ටෝකියෝ අවුරුද්දක් ගෙවලා යන්න බෑ 12කින්
    අහිකගා පුලූවන් ජොබ් නෑ එහෙ
    මාස 3කට වඩා අශිකගා ගිය උන් ඉන්නවා ජොබ් නැතුව.

    නෑ නෑ බන ,කිසිම තරහක් නෑ .කියපු එක හොදයි මම මේක එඩිට් කරලා ඔය විස්තර ටිකත් දන්නවා .හැබැයි කොල්ලෝ ඔය කියපු ගණන වලට අපෙන් කට්ටිය ගියා ,ඒවගේම උන් ජොබ් එහෙමත් කරනවලු .මේවා ඩිග්රි නෙමෙයි මචන් මම දන්නා විදියට .ලක්ෂ 12 ක් යන්නේ සේරම වියදම් වලට මම කිව්වනේ .මම කිව්වේ මගේ අත්දැකීම .රට යන්න ඉන්න උන්ට ඕනවට වඩා එක එක ඒවා කියන්න යන්න එපා බන .ඔහොම තමයි ඉස්සර UK ගිය උනුත් කිව්වේ .එත් අපි ඇත්ත දන්නවා මොකද අපේ ඔෆිස් එකේ උන් සේරම වගේ UK ගිහින් තියන නිසා .දැනට උනත් යනවා .මම නම් ගිහින් නෑ
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    laksha 12k gewala mokatada bn Japan yanne ?
    australia wala TAFE wage ekakata yanawane, PR gannat puluwan

    දැන් නම් ලක්ෂ 12 කට ටැෆේ යන්න බෑ නේද බන .කෝස් ෆි එකම 15 ක් විතර වෙනවා අවුරුද්දකට .අනික වියදම් එක්ක බලද්දී ලක්ෂ 20 ක් වත ඕන සේරම .අනික එක බන හැමෝටම සෝස් ඔෆ ෆන්ඩ්ස් හදා ගන්න බැහැනේ ඔස්ට්‍රේලිය යන්න .අන්න එහෙම උන් තමයි ජපන් වගේ රටවලට යන්නේ
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    මෙහෙන් රට ගිහින් අනාත වෙලා ඉන්න උන් ගැන දන්නවනම් ඔයා ඔහොම කියන්නෙ නෑ
    ජපන් ගැන අහලා දාලා තියෙන ත්‍රෙඩ් එකක් දැක්කොත් මං හෙල්ප් නොකර ඉදලා නම් නෑ
    ජපනෙ උනත් හොද තැන් වලට යන්න පුලුවන් කම තියෙද්දි බොරු කාරයන්ට අහු වෙලා දුක් විදින අය අපි දන්න නිසයි මේවා කතා කලේ
    නැතුව කහනවට නෙමෙ
    මේ ත්‍රෙඩ් එකෙත් අඩු පාඩු පෙන්නුවා මිසක් බොරු කියන්න එපා යකෝ කියලා කපලා දැම්මෙ නෑ

    මම මගේ අත්දැකීමෙන් කියන්නේ ඉස්සර UK ගියපු උනුත් ඔහොම අනාත උනා .ලොල් :P .මාසෙකට එක හමාරක් දෙකක් හොයල .අහපුහම කියන්නේ එන්න නම් එපා කියල .එත් ඉතින් උන් විස රිනිව් කර කර ඉන්නවා .අනේ මන්ද .අපි ඉතින් ඇත්ත දන්නා නිසා හොදයි .සමහර ආන්ටිලා ඉන්නවා මාසෙකට ලක්ෂ 2ක් විතර එකෙන්ම හොයනවා UK වල ෆුල් ටයිම් ගෙවල් වල වැඩ කරලා .ජපන් ගැන නම් මම හරියටම දන්නේ නෑ අලුත් නේ බන.මම එක මුලින්ම කිව්වනේ .එක නිසා උබ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්