බොලයක් තියෙද්දි හරි දිනනවා කිවුවානෙමම යනවා බන් නිදා ගන්න. Good night ගඟුල...![]()

බොලයක් තියෙද්දි හරි දිනනවා කිවුවානෙමම යනවා බන් නිදා ගන්න. Good night ගඟුල...![]()

Pissu hadei yako...!



බොලයක් තියෙද්දි හරි දිනනවා කිවුවානෙ![]()



පට්ට මැච් දෙක බන් කාලෙකින් බලපු සුපිරි ටෙස්ට් මැච් දෙකක්ලොල් යකෝ. එංගලන්තේ. අපේ උන් අපිට හැමදාම පපුවේ අමාරුව හදවනවා යකෝ. මගේ හිතේ පොඩි විශ්වාසයක් තිබ්බ ඔහොමවත් වේවිද කියලා. එළම කිරි. හුරේ..... ජය වේවාආආආඅ.....!!!!


patta yako![]()


mata pissu wage ridilo...!හෙඩින්ග්ලේ වල මම හිතුවේ දවස් තුනෙන් කාවි කියලා. දින්නා යකෝ.![]()











































කොහොම තිබුන මැච් එකද සිරා යකොව් මැච් දෙකමපට්ට යකෝ. ශුවර් ඉන්දියන් උන් කනවා අනිවා.![]()

අලිගෙ ඉනිමත් සුපිරි ඉනිමක් බන්Biggest Achievement of the Sri Lankan Cricket history after the winning of 1996 World Cup...!




