හිම පතනය DC / MARYLAND

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    t.f.s.
    vahane athulaka park karanna barida ?

    මගේ කාර් එක දාන්න ගරාජ් එකක් තියනවා මචන්. company වාහනේ van එකක්. ඒක ගරාජ් එකට දාන්න බැහැ උස වැඩි හින්ද ගරාජ් door එකෙන් ඇතුලට ගන්න බැහැ .