කොහොමත් DDR3 වල standard speed එක 1600mhz නේ?![]()
standard speed එක 1333mhz

අනික මේක gaming ram එකක්
Last edited:
කොහොමත් DDR3 වල standard speed එක 1600mhz නේ?![]()

duma newe bung thel gahanne
mama parana car kattak baluwa, u kiwwe original condition kiyala
gihin balanakota shel ekath nadoors 2 bahala, start karala kora gaththama thel gahanawa shel eke hilen
![]()

හැබැයි බැලූ බැල්මට හොඳට තියනවා..

![]()
meke enne thani headlight ekak, spoke wheels rear drum breaks.. wena nam wenasak na,

standard speed එක 1333mhz
අනික මේක gaming ram එකක්

ඒ මොනවද?කොහොමත් DDR3 වල standard speed එක 1600mhz නේ?![]()
අනික මූ ඔය රැම් එක නම් මගෙන් ඈහුවේ නෑ......
දැන් බොරුවට කියනවා ඈහුවා වගේ.... අපි ගාව මොකෝ නැත්තේ.... ඔය A-Data තම්බි බ්‍රෑන්ඩ් වලට වඩා හොද ඒවා තියෙනවා..... 
නෑ පුටේ 3rd gen ඉදල standard ram එන්නේ 1600mhz
මගේ ලැපේ ආපු stock ram එකත් 1600mhz
gaming ram!ඒ මොනවද?
මොකක්ද බන් මේ කෙලිය..
AX1 120 එකේ විතරද එතකොට ඔය යට තියන එක එන්නෙ?![]()

ඇයි තව AX-1 ඇලෝවීල් නේද![]()
meke enne thani headlight ekak, spoke wheels rear drum breaks.. wena nam wenasak na,

mona yata thiyana ekada bung ?![]()

ඇයි තව AX-1 ඇලෝවීල් නේද![]()

ෆොටෝ එක පෙන්නෑද්ද?
මෙන්න මේක. බෝනික්ක මොඩ්ල් එකෙත් එන්නෙ මේක නේද?
මං AX1 දැකල තියන ඔක්කොම මේ මීටරේනෙ බන් තිබ්බේ...![]()
eka NX meter ekak wenna athi 
අනික මූ ඔය රැම් එක නම් මගෙන් ඈහුවේ නෑ......
දැන් බොරුවට කියනවා ඈහුවා වගේ.... අපි ගාව මොකෝ නැත්තේ.... ඔය A-Data තම්බි බ්‍රෑන්ඩ් වලට වඩා හොද ඒවා තියෙනවා.....
![]()
aah dan thama dakke , mokakda speed kiyala bulb ekak thiyanawa ne ara meter eke, turn signal wenaseka NX meter ekak wenna athi
![]()

ආ ඔව්මයි නෙහ්eka thama bung oya kiyala thiyenne oka spoke wheels thiyenne kiyala![]()

මේක NX මීටර් එක බන් මං දන්න තරමින්.AX එකේ මේ මීටරේ ආවද කියල නම් දන්නෑ..මං හිතාගෙන හිටියේ AX සෙට් එකේම තියෙන්නේ මේක කියල.![]()

ඔය ත්‍රීවීල් එකක ඩැශ් බෝඩ් එකක් නේද![]()