||Sri Lanka Cricket Super Fours T20 Tournament 2014||Jun 27-Jul 2|

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    2ykizx3.jpg


    417805_540921769282271_885792152_n.jpg


    Yashoda Lanka​
    =
    Richmond College​
    -Galle.
    11.gif



    Richmond_College_Badge-new.png
     
    Last edited:

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    SLC officials has no brain no point playing this on day time at SSC
    should have played on premadasa day night or they can afford it then galle at leat you get crowd there
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SLC officials has no brain no point playing this on day time at SSC
    should have played on premadasa day night or they can afford it then galle at leat you get crowd there

    ආදායමක් නෑ නේ බන් වියදම විතරයි නේ :yes: SLC එකේ දැන් උත්සහ කරන්නේ SLPL fail උනාට පස්සේ අලුත් අනුග්‍රහකයෝ හොයාගෙන Big Bash League වගේ තරගාවලියක් කරන්න ඒත් උන්ට තියන එකම ප්‍රශ්නය තමා අනුග්‍රහකයෝ ඉදිරිපත් නොවෙන එක මේ වගේ තරගාවලි වලට :no: ඒකට හේතුව නම් ගොඩක් තියනවා :( මේ තරගාවලියට අනුග්‍රහය දක්වන්නෙත් ලංකාවේ company නෙමෙයි ඒකත් ඉන්දියාවේ :( ලංකාවේ සමහර ආයතන තියනවා බොරු ට්ව් ඇඩ් වලට කෝටි ගණන් වියදම් කරන ඔන්න රග්බ් Tournament එකක් වගේ තියනවා නම් ඔය company ටික රෙද්ද උස්සන් එනවා:frown: තව දෙයක් ලංකාව ඇතුලත Cricket broadcast Right තියෙන්නේ CSN එකට එත් උන් මේ තරගාවලියේ මුල් දවස් 3 නේ එක මැච් එකක් වත් පෙන්නේ නෑ අර රග්බ් ලිග් එක නිසා :no:ඔය වගේ හේතු නිසා තමා අනුග්‍රහකයෝ එකෙක් වත් මේවට අනුග්‍රය දක්වන්න වත් කැමති වෙන්නේ නැත්තේ :yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Machan CSN eke match eka pennanawada?

    30 1 2 thiyana match witharai ban penna Carlton Super 7's S nisa CSN Eka Rugby national sport eka nea ;) giya parath rugby World champion una ne lankawa nea:frown: Cricket monawada ithin hamadama paradina eka nea #CSN Logic