Bajaj pulser 150 or YAMAHA fzs

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    japan ewa ganan banz aluthen ganna giyama
    monawada lak 3 -4 athara hoda bike thel 40+ wath karana ewa

    යකෝ VTR එකක් ගනින් නැත්නම් ට්‍රේල් ටයිප් එකට ආසනම් Tricker එකක් ගනින්. ඉන්දියන් බයික් ජපන් එක්ක තියල කතාකරන්නවත් එපා.

    අලුතෙන් ගන්න ඕනෙ කිව්වෙ කව්ද? අනේ බන් හොඳට බලල අන්රෙගිස්ටර්ඩ් VTR එකක් ගනින්. හොඳට පාවිච්චි කරපු ජපනෙක් මැරෙනකම් පදින්න පුලුවන්.

    නිකම් සල්ලි නාස්ති කරගන්න නිසා කිව්වෙ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යකෝ VTR එකක් ගනින් නැත්නම් ට්‍රේල් ටයිප් එකට ආසනම් Tricker එකක් ගනින්. ඉන්දියන් බයික් ජපන් එක්ක තියල කතාකරන්නවත් එපා.

    අලුතෙන් ගන්න ඕනෙ කිව්වෙ කව්ද? අනේ බන් හොඳට බලල අන්රෙගිස්ටර්ඩ් VTR එකක් ගනින්. හොඳට පාවිච්චි කරපු ජපනෙක් මැරෙනකම් පදින්න පුලුවන්.

    නිකම් සල්ලි නාස්ති කරගන්න නිසා කිව්වෙ.

    ape gedara GS 1k dan me 20 weni awurudda padinne :cool::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16826470 said:
    CBR 250 Gull Arm :love::love:

    8lZgCe6.jpg
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    ape aiya kenekge fz-s byke akak tiyanwa bike ake tyre akakata 11000 k yanawalu... uge car ake tyre akaktawath achchara yanne nahalu...

    petrol nam 45-47 wada... byke aka nam patta...

    nadaththu wiyadam bara yanwa, maintain karanda puluwan nam ganin..
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ape aiya kenekge fz-s byke akak tiyanwa bike ake tyre akakata 11000 k yanawalu... uge car ake tyre akaktawath achchara yanne nahalu...

    petrol nam 45-47 wada... byke aka nam patta...

    nadaththu wiyadam bara yanwa, maintain karanda puluwan nam ganin..

    original mrf revz tyre eka 10500/-. normal tyre nam echchara ganan na.
    petrol city limit karanne 38-40 wage tamai (4000rpm)
    dura yanawanam 45 witara karanawa.
    parts tikak ganan. (ex. front break switch eka 1100/-, but okata pulsar switch eka danna puluwan eka 300/-)
    habai parts ganan unata quality wadi. oni nam japan parts danna puluwan.
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    යකෝ VTR එකක් ගනින් නැත්නම් ට්‍රේල් ටයිප් එකට ආසනම් Tricker එකක් ගනින්. ඉන්දියන් බයික් ජපන් එක්ක තියල කතාකරන්නවත් එපා.

    අලුතෙන් ගන්න ඕනෙ කිව්වෙ කව්ද? අනේ බන් හොඳට බලල අන්රෙගිස්ටර්ඩ් VTR එකක් ගනින්. හොඳට පාවිච්චි කරපු ජපනෙක් මැරෙනකම් පදින්න පුලුවන්.

    නිකම් සල්ලි නාස්ති කරගන්න නිසා කිව්වෙ.

    thanks ban
    VTR eka thel keeyak karai de ??