අංජනම් / නිමිති බලන තැනක්?

Revollusion

Member
May 28, 2013
240
14
0
අංජනම් / නිමිති බලන තැනක්?

මචංලා... අපේ ගෙදරට ඊයේ හොරු පැනලා බඩු වගයක් උස්සලා.. අංජනමක් බලන්නයි බැලුවේ.. පොලිසියේ අන්ට්‍රියකුත් දැම්මා.. උඹල දන්නා හොඳ අංජනම් බලන තැනක් තියෙනවනම් කියපන්කො.. හෝමාගම අවට නම් ගොඩක් හොඳයි...
 
Wal naria

Banned
May 29, 2014
238
10
0
yes it true machan.mehe anjanam balana meniyak innawa patta kada man yaluwek ekka giye anjanama balanna balala iwara wela aaye dawasaka enna keewa padura thiyaannepa keewa aaye aawa man nikan yaluwath ekka meyage gal,than ehama warnana kara kara aawe bali nam meya okkama keewane,eyagana katha karapu api denna holaman una edain passe paya gahuwe naha eheta
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    yes it true machan.mehe anjanam balana meniyak innawa patta kada man yaluwek ekka giye anjanama balanna balala iwara wela aaye dawasaka enna keewa padura thiyaannepa keewa aaye aawa man nikan yaluwath ekka meyage gal,than ehama warnana kara kara aawe bali nam meya okkama keewane,eyagana katha karapu api denna holaman una edain passe paya gahuwe naha eheta

    උඹ නේද අර ලංකාවේ ආණ්ඩුවේ කැම්පස් ඔක්කොම වහල private ඒවා විතරක් දාන්න ඕනේ කියල කෑ ගැහුවේ පහුගිය දවස්වල. :D
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    thekottuwe ekkenek innawa ganu kenek eya hodai...thekottuwen bahala ona kenekgen ahanna anjanam balana thana koheda kiyala ganu kenek inna ehtakota kiyai...

    yes it true machan.mehe anjanam balana meniyak innawa patta kada man yaluwek ekka giye anjanama balanna balala iwara wela aaye dawasaka enna keewa padura thiyaannepa keewa aaye aawa man nikan yaluwath ekka meyage gal,than ehama warnana kara kara aawe bali nam meya okkama keewane,eyagana katha karapu api denna holaman una edain passe paya gahuwe naha eheta

    matath e maniyo gana nam aranchyi.. balamu.. mama hithuwe eya echchara hari nathuwa athi kiyala..
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    උඹ නේද අර ලංකාවේ ආණ්ඩුවේ කැම්පස් ඔක්කොම වහල private ඒවා විතරක් දාන්න ඕනේ කියල කෑ ගැහුවේ පහුගිය දවස්වල. :D

    ow ban man thamai PORA mokadda ban yana yana thana ookama kiyawanne uba?:confused::confused:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    yes it true machan.mehe anjanam balana meniyak innawa patta kada man yaluwek ekka giye anjanama balanna balala iwara wela aaye dawasaka enna keewa padura thiyaannepa keewa aaye aawa man nikan yaluwath ekka meyage gal,than ehama warnana kara kara aawe bali nam meya okkama keewane,eyagana katha karapu api denna holaman una edain passe paya gahuwe naha eheta

    kohe ekkenekda thekotuweda...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම බලනවා මචං, හැබැයි උබට එන්න වෙනවා විල්පත්තු පාරේ කිලෝමීටර් 18 විතර ඇවිත් පුරාණ නාග දේවාලයට ..:yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    r.pathirana කියන එලකිරි මෙම්බර් ගේ තාත්තා බලනවා. පතිරණයා ඕවා බලන විදිය ගැන පෝස්ට් එහෙමත් දාලා තියෙනවා. යූ ටියුබ් වීඩියෝ එකකුත් තිබුනා වගේ මතකයි. පොඩ්ඩක් කන්ටැක්ට් කරලා බලන්න :)
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    ow ow:yes: ape gedara wadakuth pora ta kiyala karawa gatta:)

    බින්දු;16828198 said:
    r.pathirana කියන එලකිරි මෙම්බර් ගේ තාත්තා බලනවා. පතිරණයා ඕවා බලන විදිය ගැන පෝස්ට් එහෙමත් දාලා තියෙනවා. යූ ටියුබ් වීඩියෝ එකකුත් තිබුනා වගේ මතකයි. පොඩ්ඩක් කන්ටැක්ට් කරලා බලන්න :)

    තැන්ක්ස් මචංලා,,,
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    http://www.elakiri.com/forum/member.php?u=269437
    meya oya wada karanawa. PM ekak daala balanna:) elakiri member kenek nisa oyaata discount ekak dei;)

    අමාරුවෙ වැටිලා ඉන්න මිනිස්සුන්ට ඔහොම කරන්න එපා යකො:frown:

    ඔවා ගැන වැඩිය විශ්වාස කරන්න එපා බන් සැක එවුන්(තරහා කාරයො නෙමෙයි) ඉන්නවා නම් නම් ලිස්ට් එක පොලිසියට දියන් :dull: