අංජනම් / නිමිති බලන තැනක්?
මචංලා... අපේ ගෙදරට ඊයේ හොරු පැනලා බඩු වගයක් උස්සලා.. අංජනමක් බලන්නයි බැලුවේ.. පොලිසියේ අන්ට්රියකුත් දැම්මා.. උඹල දන්නා හොඳ අංජනම් බලන තැනක් තියෙනවනම් කියපන්කො.. හෝමාගම අවට නම් ගොඩක් හොඳයි...

elakiri member kenek nisa oyaata discount ekak dei