ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,391
    17,334
    113
    Auckland
    1Ltr කීයක් වෙනවද මචං? මම ගහන්නේ octane 92 :sorry: 170 i
    octane 95 ගොඩක් තැන් වල නෑ :growl:

    :shocked::shocked::shocked:

    yako octane 92 Rs162.20

    IOC euro premium Rs166.20

    95 octane thama Rs174k wage wenne.. uba mokenda bung petrol gahanne ? :eek::eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිවා..
    අනික තමා නිකං වත් වයසක අංකල් කෙනෙක්ගෙන් බෙන්ලිය විකුනනවද කියලා අහන්න එපෝ...
    සමහරුන්ට මළ පනිනවා..
    :sorry:

    පිස්තෝලයක් පෙන්නලා විකුණනවද නැද්ද කියල අහන්න ඉන්නේ :(
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    :shocked::shocked::shocked:

    yako octane 92 Rs162.20

    IOC euro premium Rs166.20

    95 octane thama Rs174k wage wenne.. uba mokenda bung petrol gahanne ? :eek::eek:

    මම ෆුල් ටෑන්ක් ඇහැව්ව 2100ක 12.34ltr වැදිල තිබ්බ. ඒ කියන්නේ 170 ගානේ වගේ වැදිල තියෙන්නේ. තාම හරියට මේව දන්නෑනේ බන්. මගේ ෆස්ට් බයික් එක අරන් එන ගමන් ‍ගහන් ආවේ. තාම තෙල් ගොඩක් තියෙන ටෑන්ක් එකේ :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked:

    yako octane 92 Rs162.20

    IOC euro premium Rs166.20

    95 octane thama Rs174k wage wenne.. uba mokenda bung petrol gahanne ? :eek::eek:

    95 170යි බන්..

    මගෙ එක නම් කිසි අවුලක් නැතුව 7000, 8000 කැරකෙනව 95ට. IOC එකෙන් ගහල 60ට එන්ජිමේ තියන වයිබ්‍රේෂන් එක එනකොට 95ට 80ට යන්න පුලුවන් අරකෙ 60ට විතර තියන වයිබ්‍රේෂන් එක තියෙන්නෙ.

    සිආවට කියන්නෙ. අපේ පැත්තෙ IOC අවුල්ද දන්නේ..:no::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ බන් ඔය රෙද්දේ IOC නම් ගහන්නෙම නෑ මං.. ඕක 90ටත් අන්තයි මගෙ එකට නම් ගැහුවම. සිරාවටම කියන්නේ..

    IOC ෂෙඩ් එකක් ගේ ගාව තියෙන්නේ.. කිලෝමීටර් 7ක් විතර ගිහින් තෙල් ගහන් එනව මං. දැන්නම් 95 ගහල තියෙන්නේ..

    ෂුවර් නත්නම් මං ඕකෙන් මගෙ එකට ගහල පදින්න දෙන්නම් පට්ටම අවුල්නේ එන්ජිම. වයිබ්‍රේෂන් වැඩී හොඳටම.

    සිපෙට්කෝ 92 කියල දෙන එක ඊට වඩා හොඳයි. 95 ඔක්කොටම වඩා හොඳයි.

    ඉසුරුවත් ඔය කතාවම කිව්ව ඔය තෙල් එකට. අනේ මංදා..:confused:
    මං IOC ගහන්නෙ නෑ.. සිපෙට්කෝ එකේ කොහොමත් තියෙන්නෙ 92 නෙහ් ? දැං 90 නැෑ නෙ මෙහෙ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ වෙලා තියෙන්නේ 90/92/95 ප්‍රශ්න වලට වඩා පෙට්රෝල් වල ගුණාත්මකභාවය අඩුකම
    (octane ගානෙන් ගුණාත්මක බව මනින්න බැහැ හැම වාහනේටම 95 ගහල වැඩකුත් නැහැ)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලංකාවේ වෙලා තියෙන්නේ 90/92/95 ප්‍රශ්න වලට වඩා පෙට්රෝල් වල ගුණාත්මකභාවය අඩුකම
    (octane ගානෙන් ගුණාත්මක බව මනින්න බැහැ හැම වාහනේටම 95 ගහල වැඩකුත් නැහැ)

    ඔව් බන් ඕක දන්නවා.. ඒත් මෙහෙ තියන 95හේ තියන කොලිටි එක අනිත් ඒවගෙ නෑ..:no::no:

    ෂුවර් නැත්නම් මගෙ බයික් එක දෙනව පැදල බලන්න තෙල් වල වෙනස කොහොමද කියල.:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන් ඕක දන්නවා.. ඒත් මෙහෙ තියන 95හේ තියන කොලිටි එක අනිත් ඒවගෙ නෑ..:no::no:

    ෂුවර් නැත්නම් මගෙ බයික් එක දෙනව පැදල බලන්න තෙල් වල වෙනස කොහොමද කියල.:yes:

    ඔව් බං මෙහෙ වෙලා තියෙන්නේ 90/92 below average, 95 standard quality 92 කියලත් කරන්නේ ඇන්දීමක්
    ආශ්චර්ය තමයි :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,334
    113
    Auckland
    ලංකාවේ වෙලා තියෙන්නේ 90/92/95 ප්‍රශ්න වලට වඩා පෙට්රෝල් වල ගුණාත්මකභාවය අඩුකම
    (octane ගානෙන් ගුණාත්මක බව මනින්න බැහැ හැම වාහනේටම 95 ගහල වැඩකුත් නැහැ)

    :yes::yes::yes:

    octane gana newe machan wadagath.. mage eke 92-95 2ma ekayi..

    but premium eke wenasa clean wadi :yes: eka thama wadagathma de :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොල්ලොන්ට දුන්නම උන් අලුත් කියල බලන්නෑ ලෑල්ලටම පාගන්න හදනව :growl:

    ඉන්දියන් බයික් එක එකාට පදින්න දීමෙන්, බයික් එකත්, මිතුරාත් දෙකම නැති වේ යැයි කියමනක් තියෙනෝ..... ඒ නිසා ඔය අළුත් බයික් එක මලක් වගේ™ තියාගන්න...... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්දියන් බයික් එක එකාට පදින්න දීමෙන්, බයික් එකත්, මිතුරාත් දෙකම නැති වේ යැයි කියමනක් තියෙනෝ..... ඒ නිසා ඔය අළුත් බයික් එක මලක් වගේ™ තියාගන්න...... :D

    පිස්සු කෙලින්නේ නැතුව චාජර් එක ගෙනත් තියපියෝ...:growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක් මචං නවන්නම වෙනව. දැනට තියෙන තහඩුවත් වදිනව ටිකක් ලොකු වලක වගේ වැටුනොත්. කීප සැරයක් වැදුන. ඒත් මුකුත් වෙලා නම් නෑ :D

    :shocked: එහෙම නම් වදින්නේ මචෝ අලි නාවන වලක වැටුනොත් තමා...... :yes: නැත්නම් වදින්නේ නෑ එහෙම...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු කෙලින්නේ නැතුව චාජර් එක ගෙනත් තියපියෝ...:growl:

    :frown: බෙහෙත් දාගෙන ඈවිත් තමා ඕනා එකක්..... :D අද දුම් පරීක්ෂණේ කරලා ලයිසන් කරගන්නත් තියේ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මම දැන් ගහන්නෙ euro ප්‍රිමියම් පෙට්‍රල්.. නොමල් එකට වඩා මේක හොදයි.. අම්බානක පෙට්‍රල් වැඩ කරනව කලින් 33-34 වැඩ කරේ, දැන් ගේමක් නැතුවම 38ක් විතර කරනවනෙ..:yes:

    :shocked: ඔය කියන්නේ IOC එකේ අර එක්ස්ට්‍රා ප්‍රීමියම් එකද....?? ඒක මම කාර් එකට ගහලා තියෙනවා...... 90 ඔක්ටේන් එක තරම් වත් තෙල් වැඩ කරන්නේ නෑ..... :no:

    දැන් ඈවිත් තියෙන, ජාත්‍යන්තර ප්‍රමිතියේ 92 ඔක්ටේන් එක ඔක්කොටම හපන්.... තෙල් කරන්නෙම නෑ...... :growl:

    දැන් කාර් එකටත් 95, බයික් එකට කොහොමත් 95.... :D

    පෙරේදා කාර් එකට, රදාවානෙන් කරන්නම දෙයක් නැති තැන 92 ගැහුවා..... 1000ක..... තෙල් බොනවා වගේ තේරෙනවා...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළ අයිඩියා එකක්. රබර් ශීට් එකකින් ලාවට පටියක් කපල ඇලෙව්වනම් එළ. නැත්නම් මෙතන කඩතොලු වෙනව වැඩි කල් යන්න කලින් :yes:

    :yes: ට්‍රාන්ස්පේරන්ට් පටි කෑලි තියෙනවා මචන් කඩ වල.... රු.20ක් වෙයි.... මට නම් නිකන්ම එකක් සෙට් කරලා දුන්නා ඔටෝ පාට්ස් කඩේකින්.... අපේ කස්ටමර් කෙනෙක්.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1Ltr කීයක් වෙනවද මචං? මම ගහන්නේ octane 92 :sorry: 170 i
    octane 95 ගොඩක් තැන් වල නෑ :growl:

    :shocked: කොහෙද ඉන්නේ බං.....?? 95 ගහන්න ට්‍රයි කරපන්..... අළුතෙන් ආව 92 නම් මෙලෝ රහක් නෑ.... :no: බයික් එකට නම් ගත්ත දවසේ ඉදන්ම 95 ගැහුවේ.... :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යකුනේ මම නම් ගහන්නේ අර 162ට තීන එක..
    කිසි කරදරයක් නෑ පෙනේරෙන් පෙරලා දැම්මා වගේ

    අනේ අම්මේ ඒ අතින් මගේ 135 එක උම්මා..
    කසිප්පු දැම්මත් යයි..
    වයිබ්රේට් නෑ මග නැවතිලි නෑ.. <3
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තව විස්තර කියන්නද?
    ප්‍රොෆයිල් පික් බලල සාස්තර කියන්නේ :P

    මමත් මචන් මුන් කිපදෙනේක්ව හොයාගත්තා.(ජන්තු අයියා, ahsk123,Speedmalli,agrmrs ඔය වගේ කීපදෙනෙක්)මේ යක්කු කුප්ප™ කතා කියනවා බන් එතකොට :lol:
     
    Status
    Not open for further replies.