ගියර් රිලීස් බට්න් එක මේක...කාර් එක පාකින්ග් ගියර් එකේ නැත්නම් වෙන ඩ්‍රයිවින්ග් ගියර් එකක තියන වෙලාවක කාර් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිනම් මේක තදින් ප්‍රෙස් කරාම ගියර් එක රිලීස් වෙලා නිවුට්‍රල් එකට එනවා.. ඊට පස්සෙ තල්ලු කරගෙන හරි යන්න පුලුවන් රෙපෙයාර් එකකට.
මචන් මේක උඹේ කාර් එකද? විස්තර පොඩ්ඩක් දාපන්කො...
මේ ඔටෝ ලන්කා එකේ කොමි සිරිපාලද ?



මගේ වගේ තමයි
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අරන් තිබුනේ. ලක්ෂ 37.5 ක් වුනා. g grade එකක් ඇලෝවිල් මල්ටිෆන්ෂන් නැ හැබැයි. උන් අවුරුදු 3 වොරන්ටි එකක් දුන්නා. පට්ට භාණ්ඩේ. උන් ඔරිජිනල් ආපු සෙටප් එක අයින් කරලා නමක් නැති එකක් දාලා දීලා අපේ එකත් උස්සගෙන ඇවිත්. හබැයි සවුන්ස් කොලිටි. ඇලෝවිල් මල්ටිෆන්ෂන් තිබුනනං මරු.
mata pena widihata umba aran thiyenne brand new model ekak wage. Eka wenna athi 1.6 engine eka enne.