Liberty Lite 3D or MC Platinum

randika078

Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    Liberty Lite 3D or MC Platinum or Savoy 3D

    Liberty Lite 3D or MC Platinum or Savoy 3D

    Liberty Lite 3D එකට කවුද ගිහින් තියෙන්නෙ 3D Film එකක් බලන්න.. ගිහින් තියෙන අය පොඩ්ඩක් කියල්ලකො ඒක හොදද කියලා MC Platinum එකයි Savoy 3D එකයි එක්ක සංසන්දනය කරද්දි.. පේන හැටියට Liberty Lite එක අලුතින් තමා 3D කරලා තියෙන්නෙ.. Transformers 4 3D එක MC Platinum එකටයි Liberty Lite එකටයි Savoy 3D එකටයි තුනටම ඇවිත්.. බලන්න යන්න කියලා බැලුවෙ..

    MC Platinum එකේ Ticket එකක් Rs. 650 යි.
    Savoy 3D එකේ Rs. 550 යි.
    Liberty Lite එකේ Rs. 490 යි.

    Liberty Lite එකේ Rs. 490 ක් දීලා බලන එක වටීද.?
    :confused:

    2r2ljja.jpg
     
    Last edited:

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Savoy එකේ බලන්න.

    Mc & Liberty lite දෙකටම වඩා හොදයි. Online book කරනවා නම් 550 වෙන්නේ.
    මම ගිය සතියේ X men බැලුවා. Picture quality එක හොදටම තියෙනවා MC එකට වඩා.

    Movie බලලා Comment එකකුත් දාන්න. මමත් 2 wks වලින් වගේ යනවා...

    Go for Savoy Middle Seats & Enjoyeeee....:yes::yes:
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    Savoy 3D එක නම් MC තරම් හොද නෑලු.. මගෙ යාලුවෙක් කිව්වෙ.. Savoy එකේ Ticket එකක් 550 යි හැබැයි.. කවුරුත්ම Liberty Lite එකට ගිහින් නෑ වගේ 3D කරාට පස්සෙ.. Liberty Lite ඒකට ගිහින් බලනවා එහනම් ගානත් අඩුයිනෙ.. හොදද නැද්ද කියලා මං බලලම ඇවිත් කියන්නම්.. ජයවේවා Reply කරපු හැමෝටම.. ;)
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113

    :lol::lol: කෙලින්ම අහන්නම් උබේ යාළුවගේ ඇස් දෙක තියෙන්නේ පුකේද ? ලංකාවේ ෆිල්ම් හෝල් ගැන මට කියල දෙන්න එපා බන්.

    උබට ෂුවර් නැත්තන් උබ හෝල් දෙකම බලපන් ඊට පස්සේ උබේ යාළුවගේ ඇස් දෙක පුකෙන් ගලවලා මුනට හයි කරපන් :lol::lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    :lol::lol: කෙලින්ම අහන්නම් උබේ යාළුවගේ ඇස් දෙක තියෙන්නේ පුකේද ? ලංකාවේ ෆිල්ම් හෝල් ගැන මට කියල දෙන්න එපා බන්.

    උබට ෂුවර් නැත්තන් උබ හෝල් දෙකම බලපන් ඊට පස්සේ උබේ යාළුවගේ ඇස් දෙක පුකෙන් ගලවලා මුනට හයි කරපන් :lol::lol:

    hari hari pora wenna hadanna epa gas gembo
    katha karanna igena ganin ulama:growl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    hari hari pora wenna hadanna epa gas gembo
    katha karanna igena ganin ulama:growl:

    ඇයි උබද උගේ යාලුවා, :lol::lol: ඌ උදව්වක් ඉල්ලපු එකට මම රිප්ලය් කලා උබට කොහේ හරි කසනවද :growl::growl:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    :lol::lol: කෙලින්ම අහන්නම් උබේ යාළුවගේ ඇස් දෙක තියෙන්නේ පුකේද ? ලංකාවේ ෆිල්ම් හෝල් ගැන මට කියල දෙන්න එපා බන්.

    උබට ෂුවර් නැත්තන් උබ හෝල් දෙකම බලපන් ඊට පස්සේ උබේ යාළුවගේ ඇස් දෙක පුකෙන් ගලවලා මුනට හයි කරපන් :lol::lol:

    Sira bun :yes:.. Savoy hoda nee kiyala ehumaii :lol:... lol
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    :lol::lol: කෙලින්ම අහන්නම් උබේ යාළුවගේ ඇස් දෙක තියෙන්නේ පුකේද ? ලංකාවේ ෆිල්ම් හෝල් ගැන මට කියල දෙන්න එපා බන්.

    උබට ෂුවර් නැත්තන් උබ හෝල් දෙකම බලපන් ඊට පස්සේ උබේ යාළුවගේ ඇස් දෙක පුකෙන් ගලවලා මුනට හයි කරපන් :lol::lol:

    Sira bun :yes:.. Savoy hoda nee kiyala ehumaii :lol:... lol

    MC Platinum තරම් හොද නෑ කියලා බං කිව්වෙ.. :frown: අනේ මන්දා... උබලට සිංහලෙන් ලියලත් තේරෙන්නෙ නැද්ද කියලා... :frown:

    Liberty Lite 3D එක ගැන කවුරුත් දන්නේ නැද්ද.. උන්ගෙ හොදද Quality එක... :) :rolleyes:
     
    Last edited:

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    MC Platinum තරම් හොද නෑ කියලා බං කිව්වෙ.. :frown: අනේ මන්දා... උබලට සිංහලෙන් ලියලත් තේරෙන්නෙ නැද්ද කියලා... :frown:

    Liberty Lite 3D එක ගැන කවුරුත් දන්නේ නැද්ද.. උන්ගෙ හොදද Quality එක... :) :rolleyes:

    Savoy Projectors 4K resolution support karanawa. E nisa MC eke quality walata wediya patta hondai..

    TRansformers 4 movie eka record karala thiyenne 8K 3D technology use karala. E nisa Savoy is the best place..