Liberty Lite 3D or MC Platinum

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඇයි උබද උගේ යාලුවා, :lol::lol: ඌ උදව්වක් ඉල්ලපු එකට මම රිප්ලය් කලා උබට කොහේ හරි කසනවද :growl::growl:

    pala pala do, deak kiyana vidihata kiyapan, gas gemba,
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Machan hondama projector eka tine Savoy, hondatama quality and 3D balanna oni nam Savoy palayan, MC eke cha
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    එහෙනම් Savoy යනවා ගොඩක් කට්ටිය කියන හින්දම.. මට කියපල්ලකො ගිය කට්ටිය යට image එක බලලා කොයි පෝලිමේ මැදින් ඉදගත්තොත් ද හොදටම 3D ගතිය පේන්නෙ Quality එකට.. සමහර අය කියනවා අයින් වලට පේන් නෑ නැත්නම් ඉස්සරහා ඉන්න එපා අරවා මේවා කියලා ඒකයි ඇහුවෙ.. කොහොමහරි Reply කරපු අයට ගොඩක් Thanks..:yes:

    10462645_10204297922992203_4398949301262786497_n.jpg
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    එහෙනම් Savoy යනවා ගොඩක් කට්ටිය කියන හින්දම.. මට කියපල්ලකො ගිය කට්ටිය යට image එක බලලා කොයි පෝලිමේ මැදින් ඉදගත්තොත් ද හොදටම 3D ගතිය පේන්නෙ Quality එකට.. සමහර අය කියනවා අයින් වලට පේන් නෑ නැත්නම් ඉස්සරහා ඉන්න එපා අරවා මේවා කියලා ඒකයි ඇහුවෙ.. කොහොමහරි Reply කරපු අයට ගොඩක් Thanks..:yes:

    10462645_10204297922992203_4398949301262786497_n.jpg

    G11-G15,F11-F15 rows walat thamai 3d hariyatama balanna puluwan kiyala man dakka net eke thyenawa..eka atha wenna onna hariyatama center nathuwa poddak eka pathakata hitiyama thamai 3d supiriyata penne
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මචන් Spects use කරන උන් කොහොමද 3D බලන්නෙ?
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචන් Spects use කරන උන් කොහොමද 3D බලන්නෙ?

    ඔය ප්‍රශ්නේ මටත් තිබ්බා බං ගොඩ කලකට කලින්. :D
    මමත් spects දානවා. උන් දෙන 3D glass එක spects වලට ඉස්සරහින් දාන්න පුළුවන්. ඒවා ලොකුවට තියෙන්නේ. කිසි අවුලක් නැතුව බලන්න පුළුවන්
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    MC Platinum has big screen than Savoy 3D. But seating arrangement totally sucks at MC platinum. Bottom part of screen is not visible in MC platinum due to heads even you are 5 feet and 8 inch tall. Savoy 3D Gold class is my selection. MC superior also good.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    mama liberty 1ke balanna giya quality nam shape eth screen 1ka podi nisa front seat gatta nam hodai :)