Liberty Lite 3D or MC Platinum or Savoy 3D

Liberty Lite 3D එකට කවුද ගිහින් තියෙන්නෙ 3D Film එකක් බලන්න.. ගිහින් තියෙන අය පොඩ්ඩක් කියල්ලකො ඒක හොදද කියලා MC Platinum එකයි Savoy 3D එකයි එක්ක සංසන්දනය කරද්දි.. පේන හැටියට Liberty Lite එක අලුතින් තමා 3D කරලා තියෙන්නෙ.. Transformers 4 3D එක MC Platinum එකටයි Liberty Lite එකටයි Savoy 3D එකටයි තුනටම ඇවිත්.. බලන්න යන්න කියලා බැලුවෙ..
MC Platinum එකේ Ticket එකක් Rs. 650 යි.
Savoy 3D එකේ Rs. 550 යි.
Liberty Lite එකේ Rs. 490 යි.
Liberty Lite එකේ Rs. 490 ක් දීලා බලන එක වටීද.?

Last edited:

අනේ මන්දා... උබලට සිංහලෙන් ලියලත් තේරෙන්නෙ නැද්ද කියලා...