මාලබේ කඩුවෙල පැත්තෙන්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උන සෙවන කොහේද තියෙන්නෙ බන්... මම දන්නෙ නෑ හරියට... උන්ගේ චාර්ජර්ස් කොහොමද දන්නේ නෑ නේද?
    ඉස්සර නං 750යි දැන් ඇති 1600ක් වගේ.පොලිසියෙන් පනින්නෙ නෑ.ගොඩක් යන්නෙ කෙල්ලො අදින්න තමයි නිදහසේ කතා කරන්න නං ඉසුරුපායට කලින් හෝල්ට් එකේ පොඩි වැවක් වගේ තැනක් තියෙනවා එතන නන් නිදහස් තැන.
     
    • Like
    Reactions: coolmanaram
    උන සෙවන කොහේද තියෙන්නෙ බන්... මම දන්නෙ නෑ හරියට... උන්ගේ චාර්ජර්ස් කොහොමද දන්නේ නෑ නේද?

    චාර්ජ්ස් දෑන ගන්න මම ගිහින් නෑ බන්
    කඩුවෙල ඉදලා අබතලෙ පෑත්තට යනකොට පලවෙනි බෙන්ඩ් එකෙ තියෙන්නෙ
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඉස්සර නං 750යි දැන් ඇති 1600ක් වගේ.පොලිසියෙන් පනින්නෙ නෑ.ගොඩක් යන්නෙ කෙල්ලො අදින්න තමයි නිදහසේ කතා කරන්න නං ඉසුරුපායට කලින් හෝල්ට් එකේ පොඩි වැවක් වගේ තැනක් තියෙනවා එතන නන් නිදහස් තැන.

    place ekata yanne kohomda bn?? aulak naneda thana?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    place ekata yanne kohomda bn?? aulak naneda thana?
    කඩුවෙලට ගිහින් අවිස්සාවේල්ල රෝඩ් එකේ ටික දුරක් යන්නෝනෙ.නැත්තන් කඩුවෙල ත්‍රීවීල් පාක් එකේ කොල්ලෙක්ට කිව්වොත් එතනින්ම බස්සනවා.පොලීසියෙන් නං පනින්නේ නෑ. රූම්ස් නං පිලිවෙලයි අනික් තැන් වලට වඩා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,694
    3,279
    113
    යකො දොස්තර කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක්ද යකො ඔය, කෙල්ලව උස්සන්න රුම් ගෑන:lol::lol::lol:

    කඩුවෙල උන සෙවන හොදයි කියලා හිතෙනවා
    කොහෙට උනත් ගිහින් දොර වහගත්තාම කොහෙත් එකයි

    සිරා:lol:
    හැබයි ඇදුම් ගලවන්න කලින් පොඩ්ඩක් කාමරේ සොදිසි කරලා බලපන්..මොක්කු බලන් ඉන්නවාද දන්නේ නැ..:lol:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    කඩුවෙලට ගිහින් අවිස්සාවේල්ල රෝඩ් එකේ ටික දුරක් යන්නෝනෙ.නැත්තන් කඩුවෙල ත්‍රීවීල් පාක් එකේ කොල්ලෙක්ට කිව්වොත් එතනින්ම බස්සනවා.පොලීසියෙන් නං පනින්නේ නෑ. රූම්ස් නං පිලිවෙලයි අනික් තැන් වලට වඩා

    උබ පොලිසියෙ නෙමෙයිනේ බන්..
    මම බයික් එන්නෙ මචන්... රුම් වල කැමරා සීන් එහෙම තියෙනවද දන්නෙ නෑ නේ.. මුකුත් නොකලත් හිටිය කියල හරි අහුවෙනවනෙ එකේන්.. ගෙවල් වලට මාට්ටු උනොත් වසල හමාරයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උබ පොලිසියෙ නෙමෙයිනේ බන්..
    මම බයික් එන්නෙ මචන්... රුම් වල කැමරා සීන් එහෙම තියෙනවද දන්නෙ නෑ නේ.. මුකුත් නොකලත් හිටිය කියල හරි අහුවෙනවනෙ එකේන්.. ගෙවල් වලට මාට්ටු උනොත් වසල හමාරයි
    මං පොලිසියෙ තමයි මචෝ සබ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් :yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ......
    අර පාලං තුන හන්දියට මෙහා තියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉස්සරහ නියම තැනක්...හැබැයි ජිගි ජිගි වැඩ වලට නෙවෙයි.....දෙයියනේ කියල කතා කර කර ඉන්න.....දියත උයනත් නරක නෑ ඒකට......

    එහෙම තැනක් ඇර ජිගි ජිගි වැඩ වලට පොට් නම් මේ සාවියෙ දන්නේ නෑ.....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උබ පොලිසියෙ නෙමෙයිනේ බන්..
    මම බයික් එන්නෙ මචන්... රුම් වල කැමරා සීන් එහෙම තියෙනවද දන්නෙ නෑ නේ.. මුකුත් නොකලත් හිටිය කියල හරි අහුවෙනවනෙ එකේන්.. ගෙවල් වලට මාට්ටු උනොත් වසල හමාරයි

    ඉස්සර නං ඔය කැමරා සීන් තිබ්බෙ නෑ ඒත් දැන් තත්වෙ කොහොමද කියල දන්නෙ නෑ හැබැයි.අවුරුදු ගානකින් ගියේ නෑ.එතන ඉන්න එකාට කියපන් ඉස්සර ආපු ගයාන් එව්වෙ කියලා උඹට කීයක් හරි අඩු කරයි :P
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඉස්සර නං ඔය කැමරා සීන් තිබ්බෙ නෑ ඒත් දැන් තත්වෙ කොහොමද කියල දන්නෙ නෑ හැබැයි.අවුරුදු ගානකින් ගියේ නෑ.එතන ඉන්න එකාට කියපන් ඉස්සර ආපු ගයාන් එව්වෙ කියලා උඹට කීයක් හරි අඩු කරයි :P

    අඩේ මරුනේ.. උබේ 4න් # එකත් පි ම් පාරක් දානවන්ම් එල.. :)