උබලගෙන් මට දෙයක් දැනගන්න ඕන, මේකයි උබල උබලගේ ජීවිතේදී මුලින්ම තමන්ගේම කියල වාහනයක් ගත්තේ උබලට හරියටම අවුරුදු කීයෙදීද?
මම අහන්නේ තාත්තගේ, අයියගේ ඒව ගැන නෙමේ, උබගේම සල්ලි වලින් හෝ ගෙදරින් උබටම කියල අරන්දීපු හෝ ගනිපු වාහනේ ගත්තේ උබට අවුරුදු කීයෙදීද? තේරුනානේ?

පච නම් අතඅරින්න එපා මචංලා. ඒක ඕන එකෙක්ට කරන්න පුලුවන්. හිතට එකඟව ඇත්තම කියපන්. තමන්ට ඒ වගේ දෙයක් කියන්න නැත්නම් බම්ප් එකක් දාගෙන යමු.
අහ් ඒ වාහනේ මෝටර්සයිකල් එකක් වෙන්න පුලුවන්, කාර් එකක් වෙන්න පුලුවන්, පෙජරෝ, වෑන් ඔය ඕන මගුලක්. මේකට ෆුට් සයිකල් අදාල නෑ



පිළිතුර දාපන් මෙහෙම.
වයස: 22(උබේ ඇත්ත වයස වාහනේ ගත්ත දවස්වල දැන් වයස නෙමේ.
)වාහනය: discovery 125 (උබේ වාහනේ දාපන්.)
මීට අමතරව ඒ හා බැඳන රස කතා සහ කාපු කටු ගැන කියන්න කැමති නම් ඒවත් දාපන්



Last edited:
මොකෙක් හරි ඒකෙක් කොල් කරලා කියනවා



