Your first very own Vehicle

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
754630fgdfgdfjpg.jpg


age eka 16i ;) gedarin aran dunne appa chater byk ekak habai oken nogiya thanak nah fiber nisa tak gala parts gewenawa abans eke horu thmai meka wikunanne ah fz karana dealers lath wikunanwa une service station ekata api aran yannath oni :(
 

thanujaka

Well-known member
  • ඇයි බන් උබ බරගානාක් වාහනේට යට කරාද?:confused:
    upgrade කරේ උබද ?
    වාහනයක් ගත්තාම ඹය උන ඹනේ කෙනෙක්ට ඒනවා මචන්

    ඒවට නන් ගෙදරින් සල්ලි ලැබුන බං...
    ඒත් ඉතින් වල් ටුවර් වලට ගෙදරින් පෙට්‍රල් බජට් පාස් වෙන්නෙ නෑ නෙ බන්...
    අතට ලැබෙන හැම සතේම පෙට්‍රල් ගහලම කෙළවුනා....
     

    udayangasuj

    Junior member
  • Sep 19, 2008
    172
    6
    18
    මටම කියලා තාත්තා මුලින්ම අරන්දුන්නේ 49cc loncing එකක් මට වයස 15දී එක විකුණලා 16 දී xcd 125 පට්ට ගේමක් දීල හොරාට පැද්ද licence නැනේ තාමත් තියෙන්නේ xcd එක කිසිම කරදරයක් දීල නැ බන් සෙඩ් එකක් ලගදි මයි තෙල් ඉවරවෙන්න මේ year එකේ නම් bike එක මාරු කරනවා
    bajaj-xcd-125-dts-si-2008-model-for-sale_1.jpg

    search
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මුලින්ම ගත්තෙනම් 121 luxel එකක් වයස 19.

    vii6q1.jpg


    ඒ කාලෙම තමා 141 එක ගත්තෙත්. 121 එක ලෙඩ ගොඩක්. 141 එක 1 වෙනි වාහනේට දාගන්න ඕනෙ :dull::dull:

    2s0i9zr.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒවට නන් ගෙදරින් සල්ලි ලැබුන බං...
    ඒත් ඉතින් වල් ටුවර් වලට ගෙදරින් පෙට්‍රල් බජට් පාස් වෙන්නෙ නෑ නෙ බන්...
    අතට ලැබෙන හැම සතේම පෙට්‍රල් ගහලම කෙළවුනා....

    ඹව් බන් ඒකනම් ඇත්ත මම නම් වැඩිය යැවෙන්නේම නැ
    පොඩි පොඩි ගමන්තමා
    වැඩිපුරම ගම්පහ තමා :cool:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මටනම් වයස 25ක් මචන් ඒත් මට ලයිසන් ගන්න බැහැ මගේ ඇස් පෙනීම අඩුයි ගොඩක්.. ඒත් මගෙම කියල ෆුට් සයිකලයක් ගත්තෙත් ගිය අවුරුද්දෙ.. ඊයෙ පෙරේද ඒකත් කැඩුන
     

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    corolla AE80
    වයස 20දි තාත්තා අරන් දුන්නේ bike එකක් ඔනෙ කිඋවම
    2nk15za.jpg



    overhaul කරා engine එකම පිස්ටන් අලුතෙන් දැම්මා. head and carb ගත්තා. පන්ච්කාවත්ත පැත්තෙ යන්නෙ නැ අපහු නම්
    281cxhe.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මුලින්ම ගත්තෙනම් 121 luxel එකක් වයස 19.



    ඒ කාලෙම තමා 141 එක ගත්තෙත්. 121 එක ලෙඩ ගොඩක්. 141 එක 1 වෙනි වාහනේට දාගන්න ඕනෙ :dull::dull:


    121 ඒක ඒච්චරටම අව්ල්ද බන්
    මොනාද ආපු ලෙඩ ටික කියහන්කො ?
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    වයස : 26
    වාහනය : Nissan Lucino

    මේක නං නෙමෙයි මගේ එක ඒත් මෙවගෙමයි...


    nissan_lucino_3517374_orig.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    corolla AE80
    වයස 20දි තාත්තා අරන් දුන්නේ bike එකක් ඔනෙ කිඋවම
    2nk15za.jpg



    overhaul කරා engine එකම පිස්ටන් අලුතෙන් දැම්මා. head and carb ගත්තා. පන්ච්කාවත්ත පැත්තෙ යන්නෙ නැ අපහු නම්
    281cxhe.jpg

    langadida kare machan keeyak witara giyada?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    121 ඒක ඒච්චරටම අව්ල්ද බන්
    මොනාද ආපු ලෙඩ ටික කියහන්කො ?

    ඌ හරියට පාවිච්චි කරල තිබ්බෙ නෑ බං
    170000 ක් දුවල තිබ්බෙ
    engine gearbox flush කරල oil මාරු කලා
    A/C compressor එක ගිහිල්ල
    shocks ගිහිල්ල
    high beam වැඩ නෑ
    coil එකක් ගියා
    injector 4යි plugs 4යි දාන්න වුණා
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Mata issellama car ekak aran dunne man A/L karanakota.Ape Dad epa kiyaddi Ape amma thamai kohoma hari mata meka aran dunne.Ammata pinsidda wenna issa issellama brandnew ma podi car ekak aran dunna :D:D

    image.jpg


    image.jpg



    image.jpg


    Dan nam meya man gawa na,habai supiriyatama use kara,Car eka balanna apu 1 porama car eka ussan giya,

    Fatta car eka,man godakma Adare karapu wandiyak thamai :)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,002
    27,175
    113
    වයස: 26
    වාහනය: Hyundai Accent

    Kawruwath aran dunne naha. Mge salli walin gaththe
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    wayase 17 di 49 cc bike ekak aran dunna, magema salli walin lancer box ekak gaththa dan mata 25i...
     
    Last edited: