Your first very own Vehicle

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    From+Mom+029.jpg


    DSC03936-300x225.jpg


    DSC03937-225x300.jpg


    උබලගෙන් මට දෙයක් දැනගන්න ඕන, මේකයි උබල උබලගේ ජීවිතේදී මුලින්ම තමන්ගේම කියල වාහනයක් ගත්තේ උබලට හරියටම අවුරුදු කීයෙදීද? 

    මම අහන්නේ තාත්තගේ, අයියගේ ඒව ගැන නෙමේ, උබගේම සල්ලි වලින් හෝ ගෙදරින් උබටම කියල අරන්දීපු හෝ ගනිපු වාහනේ ගත්තේ උබට අවුරුදු කීයෙදීද? තේරුනානේ? :D

    පච නම් අතඅරින්න එපා මචංලා. ඒක ඕන එකෙක්ට කරන්න පුලුවන්. හිතට එකඟව ඇත්තම කියපන්. තමන්ට ඒ වගේ දෙයක් කියන්න නැත්නම් බම්ප් එකක් දාගෙන යමු.

    අහ් ඒ වාහනේ මෝටර්සයිකල් එකක් වෙන්න පුලුවන්, කාර් එකක් වෙන්න පුලුවන්, පෙජරෝ, වෑන් ඔය ඕන මගුලක්. මේකට ෆුට් සයිකල් අදාල නෑ :no::nerd::frown:

    පිළිතුර දාපන් මෙහෙම.

    වයස: 22(උබේ ඇත්ත වයස වාහනේ ගත්ත දවස්වල දැන් වයස නෙමේ. :growl:)
    වාහනය: discovery 125 (උබේ වාහනේ දාපන්.)


    මීට අමතරව ඒ හා බැඳන රස කතා සහ කාපු කටු ගැන කියන්න කැමති නම් ඒවත් දාපන් :D:yes::cool:
     
    Last edited:
    • Like
    Reactions: nir83k

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    liteace cm35
    ඒ කාලේ කෙල්ලත් ඒක්ක රව්මක් දාල‍ා ගෙදර ඒන්න කලින් තාත්තා දන්නවා:confused: මොකෙක් හරි ඒකෙක් කොල් කරලා කියනවා:growl:
    කවදාවත් මග හිටලා නම් නැ :yes:

    DSC_0011.jpg
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    වයස 18දි තාත්තා අරන් දුන්නේ
    පොතත් තියෙන්නේ මගේ නමටමයි :yes:
    විකුනන්නේ නම් නැ මලාට තාත්තත් කියනවා විකුනලා අලුත් ඒකක් ගමු කියලා මම නම් දෙන්නැ :nerd:
    අපේ මල්ලිට නම් පෙන්නන්න බැ:lol:

    :angry::angry:
    mokakda aran dunne kiyapan :frown:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මෙන්න මගේ විස්තර

    මට තාම මගේම කියල වාහනයක් නෑ වයස 22ක් වෙනව. තාත්තගේ ඩිස්කවරියයි තමයි මගේ වගේ පදින්නේ. තව අයියගේ පස්සරේත් තියෙනව. ඒත් මගේම කියල තා එකක් නෑ :( ඒත් අගෝස්තු වල මටම කියල බයික් කට්ටක් ගන්න ඉන්නේ :cool::cool::cool:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    පට්ට බාන්ඩේ පොටෙ‍ා තියෙනවනම් දාපන්කො:yes:

    අනිවා අනිවා. තමන්ගේ වාහනේ පරන ෆොටෝස්, වාහනේ ගන්න මවපු හීන, කාපු කටු වගේ හැම රසමුසු, දුක්මුසු තැන් හැම දෙයක්ම දාපල්ලා. නැත්නම් තවත් එක් බෝරින්ග් ත්‍රෙඩ් එකක් වෙයි මේකත්.

    හැබැයි එක දෙයක්. දෙයියන්ගේ නාමෙන් බොරුනම් දාන්න එපා. මොකද ඒක ඕන එකෙක්ට කරන්න පුලුවන්. සත්‍යවාදී වෙයන්. නැත්නම් නෑ කියල කෙලින් කියපල්ලා නියම කොල්ලෝ වගේ. පස්සෙ හෙමීට ගමු. :D:yes::cool:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    වයස 18දි තාත්තා අරන් දුන්නේ
    පොතත් තියෙන්නේ මගේ නමටමයි :yes:
    විකුනන්නේ නම් නැ මලාට තාත්තත් කියනවා විකුනලා අලුත් ඒකක් ගමු කියලා මම නම් දෙන්නැ :nerd:
    අපේ මල්ලිට නම් පෙන්නන්න බැ:lol:
    ඒ කාලේ කෙල්ලත් ඒක්ක රව්මක් දාල‍ා ගෙදර ඒන්න කලින් තාත්තා දන්නවා:confused: මොකෙක් හරි ඒකෙක් කොල් කරලා කියනවා:growl:
    කවදාවත් මග හිටලා නම් නැ :yes:

    DSC_0011.jpg

    උබ නම් පට්ට ලකී බන්. එළ එළ :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ තාත්තා නම් කාර් අරන් දේන්නැ බන් වැන් ඒකේ යන විදියට තොට කාර් අරන්දුන්න‍ොත් කොහොම යයිද අහනවා බන්:(
     

    thanujaka

    Well-known member
  • අපේ තාත්තා නම් කාර් අරන් දේන්නැ බන් වැන් ඒකේ යන විදියට තොට කාර් අරන්දුන්න‍ොත් කොහොම යයිද අහනවා බන්:(

    ඒක හොදයි බං.... නැත්තන් මෙලහට උඹත් හිගන්නෙක් වෙලා... ඒකාලෙ අතට එන එන හැම පිච්චියම කාර් එක නිසාම කුඩු වෙලා ගියා මටනම්.....:(:(:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වයස 22 දී හොන්ඩා චැලි එකක් , නොම්බරේ 108 - ගත්තේ 12500 ට
    ඊට පස්සේ 2000 දී එක්ස් එල් 125 ගත්තේ 26500 නො 146
    ඊට පස්සේ බොක්ස්සර් 100 2003 එච් ජේ ගත්තේ 76500
    පස්සේ 2004 දී පල්සර් 125 නො. එච් වී ගත්තේ 95000
    2008 දී බයික් එක හැප්පුනා ආයේ නො බයිසි කල්

    රෝද හතරට ගියා
    2007 ලක්ෂ තුනකට Mazda wagon 3lakhs 16 sri
    2008 5.5 lakhs ford laser 18-
    2009 6.95 Maruti GZ
    2010 Maruti HC 7.45
    2010 Alto 10.15

    thawa thiyenawa mathaka naha ban
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක හොදයි බං.... නැත්තන් මෙලහට උඹත් හිගන්නෙක් වෙලා... ඒකාලෙ අතට එන එන හැම පිච්චියම කාර් එක නිසාම කුඩු වෙලා ගියා මටනම්.....:(:(:(
    ඇයි බන් උබ බරගානාක් වාහනේට යට කරාද?:confused:
    upgrade කරේ උබද ?
    වාහනයක් ගත්තාම ඹය උන ඹනේ කෙනෙක්ට ඒනවා මචන්