foto tikak dapanko
dannet na bn
mokadda ban me? Nexus ?![]()
සිංහල සපෝට් එල එල. ඇපල් වලයි වින්ඩෝස් පෝන් වලයි සිංහල පෙනුනට ඇන්ඩ්රෝයිඩ් වල පෙනුනේ නෑ. සැම්සුන්ග් සමාගමට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද එයාල විතරයි ලංකාවට එවන පෝන් වලට සිංහල දාලා එව්වේ. දැන් ඩිෆෝල්ට් බ්රව්සර් එකෙන්ම රූට් නොකරම සිංහල බලන්න පුළුවන්.
