Just Upgraded to Android L - Nexus 5

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මචන් මගේ එකේ 4.4.2 නේ තියෙන්නෙ අලුත් එකට අප්ඩේට් කරන්න ගියාම කියනව ලේටස්ට් වර්ශන් එක තියෙන්නෙ කියලා මොකෝ ඒකට කරන්නෙ? :nerd:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    සිංහල සපෝට් එල එල. ඇපල් වලයි වින්ඩෝස් පෝන් වලයි සිංහල පෙනුනට ඇන්ඩ්‍රෝයිඩ් වල පෙනුනේ නෑ. සැම්සුන්ග් සමාගමට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද එයාල විතරයි ලංකාවට එවන පෝන් වලට සිංහල දාලා එව්වේ. දැන් ඩිෆෝල්ට් බ්‍රව්සර් එකෙන්ම රූට් නොකරම සිංහල බලන්න පුළුවන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    සිංහල සපෝට් එල එල. ඇපල් වලයි වින්ඩෝස් පෝන් වලයි සිංහල පෙනුනට ඇන්ඩ්‍රෝයිඩ් වල පෙනුනේ නෑ. සැම්සුන්ග් සමාගමට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද එයාල විතරයි ලංකාවට එවන පෝන් වලට සිංහල දාලා එව්වේ. දැන් ඩිෆෝල්ට් බ්‍රව්සර් එකෙන්ම රූට් නොකරම සිංහල බලන්න පුළුවන්.

    samsung විතරක් නෙමෙයි...LG phones වලත් සිංහල එළටම පේනවා..nexus 4,5 ඇරෙන්න..:growl: