Brandnew & Used vehicles @ Lowest Price

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ගියර් රිලීස් බට්න් එක මේක...කාර් එක පාකින්ග් ගියර් එකේ නැත්නම් වෙන ඩ්‍රයිවින්ග් ගියර් එකක තියන වෙලාවක කාර් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිනම් මේක තදින් ප්‍රෙස් කරාම ගියර් එක රිලීස් වෙලා නිවුට්‍රල් එකට එනවා.. ඊට පස්සෙ තල්ලු කරගෙන හරි යන්න පුලුවන් රෙපෙයාර් එකකට.

    මචන් මේක උඹේ කාර් එකද? විස්තර පොඩ්ඩක් දාපන්කො...

    මේ ඔටෝ ලන්කා එකේ කොමි සිරිපාලද ?:confused::confused::)
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මචන් පිටිපස්සෙ ලෙග් ස්පෙස් එහෙම ඇතිද තුන් ඩෙනෙක්ට වගේ ලෝන්ග් ඩිස්ටන්ස් ගමනක් යන්න ?
    එතකොට බැගේජ් ස්පේස් එහෙමත් ඇතිද ඩිකියේ ? :confused:

    හ්ම්ම්ම්ම්... ප්‍රියස් එකේ තරම්ම ඉඩ නෑ. ඒ උනාට ෆැමිලි එකකට දුර ට්‍රිප් එකක් යන්න පුලුවන් අවුලක් නැතිව. පිටිපස්සෙ මැද යන කෙනාට හෙඩ් ස්පේස් නම් පොඩ්ඩක් මදි.ඒ උනාට පොඩි එකෙකුට නම් එල මොකද ඒක පොඩ්ඩක් උස වැඩි දෙපැත්තෙ දෙන්නාට වඩා. ලෙග් ස්පේස් නම් ....6-4 වගේ නම් පොඩ්ඩක් අමාරුවෙන් තමයි යන්න වෙන්නෙ. 5.9 නම් 3 දෙනෙක් අවුලක් නෑ..ඩිකි ස්පේස් නම් අවුලක් නෑ.මම පොඩි එකාගෙ ලට්ට ලොට්ට ඔකොම දාගෙන අපේ බෑග් එහෙමත් දාගෙනත් තව ඉඩ තියනවා. බොඩි කිට් නම් පොඩ්ඩක් අවුල් සමහර දුර පාරවල් වල යන්නම බෑ. ප්‍රියස් එකට වඩානම් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොදයි. සුදු පාට තමයි මේන්ටෙන් කරන්න ලේසිම.
    ඔප්ශන් වැඩි උනාම රෙපෙයාරුත් ගනන්, තවම පාර්ට්ස් නම් ගනන් මාකට් එකේ.. පෙට්ට්‍රල් කරනනේ ස්පීඩ් 45-55 නම් 22-24 වගේ. 40 වගෙ නම් 35 කරනවා දැකල තියනවා. 70-100 වෙනකොට 18-20 වගේ කරනවා.. මම උපරිම 145 ස්පීඩ් එකේ ගිහිල්ලා තියනවා දැනෙන්නෙවත් නෑ. වීල් සයිස් 14-15 තමයි ලන්කාවෙ පාරවල් වලට හරියන්නෙ.16 ගැස්සෙනවා වැඩී..
     
    Last edited:

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මේ පින්තූරේ නෙට් එකෙන් ගත්තෙ මචං. ඇක්වා එකක් ගෙනාව ඊයේ අපේ අයියා:yes: මගේ වගේ තමයි ;) ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අරන් තිබුනේ. ලක්ෂ 37.5 ක් වුනා. g grade එකක් ඇලෝවිල් මල්ටිෆන්ෂන් නැ හැබැයි. උන් අවුරුදු 3 වොරන්ටි එකක් දුන්නා. පට්ට භාණ්ඩේ. උන් ඔරිජිනල් ආපු සෙටප් එක අයින් කරලා නමක් නැති එකක් දාලා දීලා අපේ එකත් උස්සගෙන ඇවිත්. හබැයි සවුන්ස් කොලිටි. ඇලෝවිල් මල්ටිෆන්ෂන් තිබුනනං මරු.

    මචො.. සෙටප් එකක් ආවත් ෆුල් රේඩියෝ චැනල් ඇහෙන්නෙ නෑ.. මල්ටි ෆන්ශන් නම් දාගන්න පුලුවන් 35-40 වගේ යනවා.. හැබැයි ගත්තු තැනනම් අම්භානක චාටර් ..අමු හොරු... හැප්පුන ඒවා ගෙනත් අම්භානක ලාභ තියාගෙන දෙනවා.. ටොයොටා දාල ෆුල් චෙක් එකක් කරගන්න එක නුවනට හොදයි...
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    හ්ම්ම්ම්ම්... ප්‍රියස් එකේ තරම්ම ඉඩ නෑ. ඒ උනාට ෆැමිලි එකකට දුර ට්‍රිප් එකක් යන්න පුලුවන් අවුලක් නැතිව. පිටිපස්සෙ මැද යන කෙනාට හෙඩ් ස්පේස් නම් පොඩ්ඩක් මදි.ඒ උනාට පොඩි එකෙකුට නම් එල මොකද ඒක පොඩ්ඩක් උස වැඩි දෙපැත්තෙ දෙන්නාට වඩා. ලෙග් ස්පේස් නම් ....6-4 වගේ නම් පොඩ්ඩක් අමාරුවෙන් තමයි යන්න වෙන්නෙ. 5.9 නම් 3 දෙනෙක් අවුලක් නෑ..ඩිකි ස්පේස් නම් අවුලක් නෑ.මම පොඩි එකාගෙ ලට්ට ලොට්ට ඔකොම දාගෙන අපේ බෑග් එහෙමත් දාගෙනත් තව ඉඩ තියනවා. බොඩි කිට් නම් පොඩ්ඩක් අවුල් සමහර දුර පාරවල් වල යන්නම බෑ. ප්‍රියස් එකට වඩානම් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොදයි. සුදු පාට තමයි මේන්ටෙන් කරන්න ලේසිම.
    ඔප්ශන් වැඩි උනාම රෙපෙයාරුත් ගනන්, තවම පාර්ට්ස් නම් ගනන් මාකට් එකේ.. පෙට්ට්‍රල් කරනනේ ස්පීඩ් 45-55 නම් 22-24 වගේ. 40 වගෙ නම් 35 කරනවා දැකල තියනවා. 70-100 වෙනකොට 18-20 වගේ කරනවා.. මම උපරිම 145 ස්පීඩ් එකේ ගිහිල්ලා තියනවා දැනෙන්නෙවත් නෑ. වීල් සයිස් 14-15 තමයි ලන්කාවෙ පාරවල් වලට හරියන්නෙ.16 ගැස්සෙනවා වැඩී..

    ela machooo.tx a Lot !
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මචො.. සෙටප් එකක් ආවත් ෆුල් රේඩියෝ චැනල් ඇහෙන්නෙ නෑ.. මල්ටි ෆන්ශන් නම් දාගන්න පුලුවන් 35-40 වගේ යනවා.. හැබැයි ගත්තු තැනනම් අම්භානක චාටර් ..අමු හොරු... හැප්පුන ඒවා ගෙනත් අම්භානක ලාභ තියාගෙන දෙනවා.. ටොයොටා දාල ෆුල් චෙක් එකක් කරගන්න එක නුවනට හොදයි...
    අපේ යෝදයට මම කිව්වා. මම හිතං හිටියේ චතුඩී ගෙන් අහලා බලලා ගන්න. අයියට වෙලාවක් නෑ රස්තියාදු වෙන්න කියලා ඌ යාළුවෙක් එක්ක ගිහිංඅරන් ඇවිත්.උන්ගෙ ගානත් වැඩියි බං
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    අපේ යෝදයට මම කිව්වා. මම හිතං හිටියේ චතුඩී ගෙන් අහලා බලලා ගන්න. අයියට වෙලාවක් නෑ රස්තියාදු වෙන්න කියලා ඌ යාළුවෙක් එක්ක ගිහිංඅරන් ඇවිත්.උන්ගෙ ගානත් වැඩියි බං

    හෆොයි...මෝඩකමට බෙහෙත් නෑනෙ.. උන් එකපාරක් විකුනල තිබුන ඔයිල් සම්ප් එක ගම් දාල අලවපු එකක්.. අනෙක ගිහිල්ලා බැලුවම තේරෙනවා උන්ගෙ ගනන් වැඩී කියල අනෙක වැඩිපුරම තියෙන්නෙ රෙපෙයාර් කරපු එවා කියල දන්නවා.. ඕක වටේ බලලා එන්ජින් එක බලලා කියන්න බෑ.. යට බලලා ඇණ පවා නියම ටොර්ක් එකට හයි කරලාද කියල බලල තමයි කියන්න පුලුවන් රෙපෙයාර්ද කියල..අපරාදෙ සල්ලි..මන් හිතන්නෙ ඌට සල්ලි වැඩි ඇති එහෙම වියදම් කරන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Chathud,

    Machan, aluth nissan Sylphy G ekak gennawanum keeyak withara yayda? Aluth model eka num maara gathi wage. 1.8 engine eka ena eka?

    2013-Nissan-Sylphy-651-1.jpg

    මම එකක් ගත්තා. ඕනේ දෙයක් තියෙනවනම් අහපන්.
    මම ගත්තේ බිස්නස් හිර උන එකෙක්ගෙන්. කිලෝමීටර 2000 යි දුවල තියෙන්නේ.
    මේක ටර්බෝ මචන්. ප්‍රෙමියෝ එකට වඩා 75000ක් බ්‍රෑන්ඩ්නිව් මිල අඩුයි. ඒත් ප්‍රෙමියෝ එකට මේක එක්ක හැරෙන්නවත් බෑ ටර්බෝ නිසා. ප්‍රෙමියෝ එක වේස ගෑනි වගේ හැම තැනම.මට කිලෝමීටර 200ක් 300ක් වත් තාම දුවන්න බැරිඋනා මම දුවන්නේ ජීප් එකම නිසා. දැනුන විදිහටනම් තෙල් 9ක් වගේ කරනවා(හරියටම දන්නේ නෑ, ෆුල්ටෑන්ක් ගහපුවා ඉවර වෙනකන් දුවන්න බැරිඋනා). හැබැයි රොකට් එක වගේ. වාහනේ පට්ට පෙනුමයි. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකනම් ප්‍රෙමියෝ එක තරම් නැතිවෙයි. මමනම් "වටින්න" ගත්තා මට අව්ලක් නෑ

    සාමාන්ය මිල - පර්මිට් එකට 41යි , නැත්නම් 51යි. ඕක 1800cc නෙමෙයි 1600cc

    මොනව හරි දැනගන්න ඕනේනම් අහපන්. මේකේ දිව්ව ටිකත් දිව්වේ වයිෆා. මම දිව්වොත් තව තෙල් කරයි

    wtx5ph.jpg

    1600cc

    qozi38.jpg

    20tezpd.jpg
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    සොරි බං පොඩි බට්න් එකක් තියෙනවා .ඔය P අකුරට උඩින් තියෙන්නෙ. අන්න ඒක ඒකෙන් මොකක්ද කරන්නෙ
    Toyota_Aqua_112.JPG
    machan me guir weda karana widiha kiyapanko.. nodanna nisa ahanne.. sirama
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    රත්තරං;16828514 said:
    මම එකක් ගත්තා. ඕනේ දෙයක් තියෙනවනම් අහපන්.
    මම ගත්තේ බිස්නස් හිර උන එකෙක්ගෙන්. කිලෝමීටර 2000 යි දුවල තියෙන්නේ.
    මේක ටර්බෝ මචන්. ප්‍රෙමියෝ එකට වඩා 75000ක් බ්‍රෑන්ඩ්නිව් මිල අඩුයි. ඒත් ප්‍රෙමියෝ එකට මේක එක්ක හැරෙන්නවත් බෑ ටර්බෝ නිසා. ප්‍රෙමියෝ එක වේස ගෑනි වගේ හැම තැනම.මට කිලෝමීටර 200ක් 300ක් වත් තාම දුවන්න බැරිඋනා මම දුවන්නේ ජීප් එකම නිසා. දැනුන විදිහටනම් තෙල් 9ක් වගේ කරනවා(හරියටම දන්නේ නෑ, ෆුල්ටෑන්ක් ගහපුවා ඉවර වෙනකන් දුවන්න බැරිඋනා). හැබැයි රොකට් එක වගේ. වාහනේ පට්ට පෙනුමයි. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකනම් ප්‍රෙමියෝ එක තරම් නැතිවෙයි. මමනම් "වටින්න" ගත්තා මට අව්ලක් නෑ

    සාමාන්ය මිල - පර්මිට් එකට 41යි , නැත්නම් 51යි. ඕක 1800cc නෙමෙයි 1600cc

    මොනව හරි දැනගන්න ඕනේනම් අහපන්. මේකේ දිව්ව ටිකත් දිව්වේ වයිෆා. මම දිව්වොත් තව තෙල් කරයි

    wtx5ph.jpg

    1600cc

    qozi38.jpg

    20tezpd.jpg

    Thanks machan,

    japan auction eke thibba ewanum 1.8. Ape gedara thiyenneth 1.8 premio ekak. Ekai 1.8 ekakma baluwe. Premio ekata wada num meka mara penumai. Ow umba kiyana ekath aththa dan kollai ballai ha,a eka gawama premio wahi wahala. :lol: mata pena widihata umba aran thiyenne brand new model ekak wage. Eka wenna athi 1.6 engine eka enne.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අම්මට සිලි..වැඩිය කා ගාවවත් තාම නැති නිසා හොඳයි මේ පමිට් කෙරුවාව නිසා ප්‍රිමියෝ 141 හයිබ්‍රිඩ් කොලිටියට වැ‍ටුණා වාහන 10ක් ගත්තොත් 4ක් මේවා..

    රත්තරං;16828521 said:
    1045606d1348252222-2013-toyota-corolla-arrives-toyota-orlando-avensis-exterior-1.jpg

    patta bhande

    මේ 141 එකමද කියලා ශුවර් නෑ මම අපේ ගෙවල් ගාවදි දැක්කා වාහනේ ගෑනු පරානයක් එලවන්නේ කියලා දැක්කම දුක් හිතුණා..:(:(:(
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;16828514 said:
    මම එකක් ගත්තා. ඕනේ දෙයක් තියෙනවනම් අහපන්.
    මම ගත්තේ බිස්නස් හිර උන එකෙක්ගෙන්. කිලෝමීටර 2000 යි දුවල තියෙන්නේ.
    මේක ටර්බෝ මචන්. ප්‍රෙමියෝ එකට වඩා 75000ක් බ්‍රෑන්ඩ්නිව් මිල අඩුයි. ඒත් ප්‍රෙමියෝ එකට මේක එක්ක හැරෙන්නවත් බෑ ටර්බෝ නිසා. ප්‍රෙමියෝ එක වේස ගෑනි වගේ හැම තැනම.මට කිලෝමීටර 200ක් 300ක් වත් තාම දුවන්න බැරිඋනා මම දුවන්නේ ජීප් එකම නිසා. දැනුන විදිහටනම් තෙල් 9ක් වගේ කරනවා(හරියටම දන්නේ නෑ, ෆුල්ටෑන්ක් ගහපුවා ඉවර වෙනකන් දුවන්න බැරිඋනා). හැබැයි රොකට් එක වගේ. වාහනේ පට්ට පෙනුමයි. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකනම් ප්‍රෙමියෝ එක තරම් නැතිවෙයි. මමනම් "වටින්න" ගත්තා මට අව්ලක් නෑ

    සාමාන්ය මිල - පර්මිට් එකට 41යි , නැත්නම් 51යි. ඕක 1800cc නෙමෙයි 1600cc

    මොනව හරි දැනගන්න ඕනේනම් අහපන්. මේකේ දිව්ව ටිකත් දිව්වේ වයිෆා. මම දිව්වොත් තව තෙල් කරයි

    wtx5ph.jpg

    1600cc

    qozi38.jpg

    bluebird eka oke premio eka tharum fuel karanne 12 karai uparima,hugaak welawata 10 wada aduwen karanne mage friend kenek gawa thibba ,premio eka wage comfortable car eka fuel case eka nisa market eka adui:yes:b17 eka kohomath patta look ekak thiyenawa:yes:oke 1.8 eke turbo ne mun hithan ne.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Thanks machan,

    japan auction eke thibba ewanum 1.8. Ape gedara thiyenneth 1.8 premio ekak. Ekai 1.8 ekakma baluwe. Premio ekata wada num meka mara penumai. Ow umba kiyana ekath aththa dan kollai ballai ha,a eka gawama premio wahi wahala. :lol: mata pena widihata umba aran thiyenne brand new model ekak wage. Eka wenna athi 1.6 engine eka enne.

    ow machan. 2013 brand new with company warranty

    1.8 premio eke fuel kirilla kohomada? :confused:
     
    Last edited: