ජින්තුවා;16832583 said:cheats දාල play කරල වැඩක් තියනවද බන්![]()

Money Trainer එකක් දැම්මෙ බං..

Mokakkda game eka ba
Godfather 2

මොකටද බන් එතකොට කිසි ආතල් එකක් නැහැ.. බැරි උනත් කට්ට කාගෙන play කරනව ඇරෙන්න cheat දාල ඇති වැඩක් නැහැ.
උඹ Mafia 1 & 2 ගැහුවද? ඕක වගේම තමා පට්ට ආතල්.
ජින්තුවා;16833008 said:මොකටද බන් එතකොට කිසි ආතල් එකක් නැහැ.. බැරි උනත් කට්ට කාගෙන play කරනව ඇරෙන්න cheat දාල ඇති වැඩක් නැහැ.
උඹ Mafia 1 & 2 ගැහුවද? ඕක වගේම තමා පට්ට ආතල්.
ඕක මං ඉවර කලා අවුරුද්දකට විතර කලින්..

නෑ බං.. මං කලින් ඉවර කරපු ගේම්ස් මේ ආයෙම ගහන්නෙ.. ගහන්න ගේම් එකක් නැතිකමට..ඕක මං ඉවර කලා අවුරුද්දකට විතර කලින්..
ඔව්.. මාෆියා වන් එක ගැහුවෙ ඉස්කෝලෙ යන කාලෙදි.. ඒක මට එපාවුණා අර රේස් එක දිනාගන්න බැරිව.. ඊට පස්සෙ මගේ යාලුවෙක් ඒක ගහලා තිබුනා.. උගේ සේව් ෆයිල් එක ඉල්ලගෙන ඒක ඉවර කලා..
මාෆියා ටූ එකත් ඉවර කලා ඒක.. නම් ගැහුවෙ ගිය අවුරුද්දෙ වගේ..

ජින්තුවා;16833034 said:ඉවර කරපු එකක් යේ ගහන්න කම්මැලි නැද්ද? මමත් මේ ටිකේ Assassin's creed 3 ගහනව හිර වෙවී.. black flag හොඳට වඩා ඊට කලින් ආපු 3 හිර වෙනව![]()

Dmc Devils May Cry gahapan patta .. joystick ekak thibba nam hodai natham amaruiමොකද නැත්තෙ ගහපුවා ආයෙ ගහන්න කම්මැලි බං.. ගහන්න ගේමකුත් නෑනෙ.. ඒකයි Trainer දාලා ගහන්නෙ..
Crysis 1, Warhead, 3 ගැහුවා මේ ටිකේම..
අපෝ මට නම් Assassin's Creed හරියන්නෙම නෑ බං..
තේරෙන්නෙ නෑ ප්ලේ කරන්න.. ඒකෙ අමුතු අමුතු වැඩනේ තියෙන්නෙ..
යකෝ මං ගහන්නෙ ASUS 610 එකේ.. මෙතුවක් ගහපු එක ගේමක්වත් කැඩුනෙ නෑ..
ග්රැෆික්ස් High වලට වඩා අඩු කරන්නෙත් නෑ වැඩි කලොත් මිසක්..
Need For Speed Rivals එකත් ගහුවා High දාලා.. හැබැයි Ultra දාන්න නම් බැහැ.. කැඩෙනවා.. ඒක මං ප්ලේ කලේ නෑ.. ගේම් එක චාටර්..
මොකද නැත්තෙ ගහපුවා ආයෙ ගහන්න කම්මැලි බං.. ගහන්න ගේමකුත් නෑනෙ.. ඒකයි Trainer දාලා ගහන්නෙ..

Dmc Devils May Cry gahapan patta .. joystick ekak thibba nam hodai natham amarui
umbe screen resolution eka mokadda? frame rate eka kiyada?.

ජින්තුවා;16833059 said:ගහල බලපන් හරියට සෙට් උනොත් addicted වෙනව. btw උඹේ pc එකේ specs මොනවද? මම ගහන්නෙ ලැපේ i3, 4gb, 1gb dedicated vga. setting කොච්චර කොලිටිද කියනවනම් ඔක්කොම low![]()

Horror එකක්ද..?
1024 x 768 (අඟල් 15) දැන් පාවිච්චි කරන්නෙ.. 1680 x 1050 (අඟල් 19) මොනිටර් එකක් තියෙනවා.. ඒකෙ ස්ක්රීන් එකේ අවුලක් තියෙනවා මචං.. මං අයින් කරලා දාලා තියෙන්නෙ ඒක නිසා.. හැබැයි ඒකෙ තමා මං Watch Dogs, Call of Duty, Medal of Honer සෙට් එකම ප්ලේ කලේ..
බොසාගෙන් එකක් ඉල්ලගන්න පුළුවන්.. ඒත් මට නිකං මක්කද මක්කද වගේ..

ඉතිං යකෝ VGA එකක් ගහගනිංකො.. මගේ Core 2 Quad.. 4GB Ram..
මේකත් ඉල්ලගත්තෙ හෙන බයිලා ගොඩක් කෙලලා.. අපිට දෙන්නෑ බං හොඳ කොම්පියුටර්..
ඇටොම් ලබ්බවල් දෙන්නෙ.. කලින් තිබුණෙ ඒකක්..
මං ඒ ගේම් එකේ වන් එක ගැහුවා බං කට්ටිය කියන නිසාම.. ඒත් මට කම්මැලි හිතුනා ඒක ගහන්න.. මුල් එකේ අර අශ්වයෙක්ගෙ පිටේ නැගලා යන තැනට යනකං ගහුවා..

1024 x 768 ta umbe vga eka athi eth 1680 x 1050 samahara game wala full dala gahanna vga eka madi wei machan.
ithin ekak illa ganinko umba wennada benane.![]()

මට අතින් දීලා ගේන්නත් මොකක්ද වගේ.. මොකෝ ඉතිං කොම්පැණියෙ අයිතිකාරයා චීනෙක්.. චීන්නුන්ට අපි අතින් සල්ලි දීලා බඩු අරන් දෙන්න හොඳ නෑ..
ජින්තුවා;16833164 said:ලැපට කොහොමද යකෝ vga ගහන්නෙ![]()

Dmc Devils May Cry gahapan patta .. joystick ekak thibba nam hodai natham amarui

ඉතිං යකෝ VGA එකක් ගහගනිංකො.. මගේ Core 2 Quad.. 4GB Ram..
මේකත් ඉල්ලගත්තෙ හෙන බයිලා ගොඩක් කෙලලා.. අපිට දෙන්නෑ බං හොඳ කොම්පියුටර්..
ඇටොම් ලබ්බවල් දෙන්නෙ.. කලින් තිබුණෙ ඒකක්..
මං ඒ ගේම් එකේ වන් එක ගැහුවා බං කට්ටිය කියන නිසාම.. ඒත් මට කම්මැලි හිතුනා ඒක ගහන්න.. මුල් එකේ අර අශ්වයෙක්ගෙ පිටේ නැගලා යන තැනට යනකං ගහුවා..

:rodl: Tho Ganja Gahalada 
lap ekata mona VGA da yako:rodl: Tho Ganja Gahalada
![]()

wheeler man da koheda neda![]()

ජින්තුවා;16833059 said:ගහල බලපන් හරියට සෙට් උනොත් addicted වෙනව. btw උඹේ pc එකේ specs මොනවද? මම ගහන්නෙ ලැපේ i3, 4gb, 1gb dedicated vga. setting කොච්චර කොලිටිද කියනවනම් ඔක්කොම low![]()
ඉතිං මූ කිව්වෙ නෑනෙ බං ලැප් එකක් කියලා.. ඉතිං දන්නෙ කොහොමෙයි..
Beela hari ganja gahala hari sure aye lide 

මේකත් කලින් ඉවර කරපු ගේමක් බං..
අඩෝ කියාපංකො ස්නයිපර් එක හොඳයිද කියලා.. ගේන්න කම්මැලියි බං චොර ඇතියි කියලා.. ටූ එක ගෙනල්ලා මට එපා වුණා.. සෙකන්ඩ් වර්ල්ඩ් වෝ කේස් එකක් නේද යන්නෙ..?