Brandnew & Used vehicles @ Lowest Price

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අම්මට සිලි..වැඩිය කා ගාවවත් තාම නැති නිසා හොඳයි මේ පමිට් කෙරුවාව නිසා ප්‍රිමියෝ 141 හයිබ්‍රිඩ් කොලිටියට වැ‍ටුණා වාහන 10ක් ගත්තොත් 4ක් මේවා..

    මේ 141 එකමද කියලා ශුවර් නෑ මම අපේ ගෙවල් ගාවදි දැක්කා වාහනේ ගෑනු පරානයක් එලවන්නේ කියලා දැක්කම දුක් හිතුණා..:(:(:(

    අලුත් වාහන තව මිල බහිනවා. ඔය කොලබ ඉන්න උන් ගත්තට ලංකාවේ වාහන මාකට් එක බින්ඩුවට වැටිලා. මිනිස්සුන්ට සල්ලි නෑ :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    bluebird eka oke premio eka tharum fuel karanne 12 karai uparima,hugaak welawata 10 wada aduwen karanne mage friend kenek gawa thibba ,premio eka wage comfortable car eka fuel case eka nisa market eka adui:yes:b17 eka kohomath patta look ekak thiyenawa:yes:oke 1.8 eke turbo ne mun hithan ne.

    1.8 එක ගැනනම් දන්නේ නෑ බන්, මේකනම් 1600cc ටර්බෝ. වෙඩිල්ල වගේ බන්. 240ට තියෙනවා. 200නම් ගේමක් නෑ බන්.

    පෙට්‍රෝල් අව්ලක් නෑ බන්. ශෙඩ් එකෙන් ගහන එකනේ, මොකෝ තෙල් ලිං හාරන්න ඕනේ කියලයෑ. :D:D අපේ උන්ට 1ක් 2ක් වැඩිපුර තෙල් වැඩකරනවා කිව්වහම හම්පඩ ගහපු 121 කටුත් ලක්ශ 30 දීලා ගන්නවා බ්‍රෑන්ඩ්නිව් ආපු සුපිරි 141 කාර් 28ට තියෙද්දි. මේ වගේ තඩි කාර් එකක් 10 කලාම මදෑ බන්

    ලුක් එකනම් කියන්න වදන් නෑ මචන්. පිටිපස්සේ සීට් එකේ මාර ලෙග් ස්පේස් බන්. මී හරක් දෙන්නෙක් උනත් පැටෙව්වහැකි. ෆ්‍රී වෙලාවක ෆොටෝ එකක් අරන් දාන්නම්. ආ පිටිපස්සට වෙනම ඒසී තියෙනවා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;16831447 said:
    අලුත් වාහන තව මිල බහිනවා. ඔය කොලබ ඉන්න උන් ගත්තට ලංකාවේ වාහන මාකට් එක බින්ඩුවට වැටිලා. මිනිස්සුන්ට සල්ලි නෑ :(

    ඒකත් ඇත්ත තමා..:yes::yes:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    රත්තරං;16831458 said:
    1.8 එක ගැනනම් දන්නේ නෑ බන්, මේකනම් 1600cc ටර්බෝ. වෙඩිල්ල වගේ බන්. 240ට තියෙනවා. 200නම් ගේමක් නෑ බන්.

    පෙට්‍රෝල් අව්ලක් නෑ බන්. ශෙඩ් එකෙන් ගහන එකනේ, මොකෝ තෙල් ලිං හාරන්න ඕනේ කියලයෑ. :D:D අපේ උන්ට 1ක් 2ක් වැඩිපුර තෙල් වැඩකරනවා කිව්වහම හම්පඩ ගහපු 121 කටුත් ලක්ශ 30 දීලා ගන්නවා බ්‍රෑන්ඩ්නිව් ආපු සුපිරි 141 කාර් 28ට තියෙද්දි. මේ වගේ තඩි කාර් එකක් 10 කලාම මදෑ බන්

    ලුක් එකනම් කියන්න වදන් නෑ මචන්. පිටිපස්සේ සීට් එකේ මාර ලෙග් ස්පේස් බන්. මී හරක් දෙන්නෙක් උනත් පැටෙව්වහැකි. ෆ්‍රී වෙලාවක ෆොටෝ එකක් අරන් දාන්නම්. ආ පිටිපස්සට වෙනම ඒසී තියෙනවා

    රත්තරන් යලුවේ.හයිබ්‍රිඩ් නොවන දැන් මාර්ක්ට් එකේ රී සේල් වැලියු තියෙන වාහන ටිකක් දාන්නකෝ මචන් ෆුවල් කන්සම්ප්ශන් එකත් එක්කම. පුලුවන්නම්. ???
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    රත්තරං;16831440 said:
    ow machan. 2013 brand new with company warranty

    1.8 premio eke fuel kirilla kohomada? :confused:

    Thel num machan mama padiddi pennane 6-7 withara colombo. Highway num pennanawa 16 18 wage. Kohomahari long distance thel wada karanawa 1.5 ekata wada. 1.5 ekanum mala jarawak eka padinawata wada hondai marutiyak elawana eka. Mokata gannawada mandanne naa.. Thawa ekak, 2010 facelift model eken passe apu 1.8 eke enne valvematic engine ekak (2ZR-FAE) eke thel keruwawa 1.5 ekata wada aniwa wadie. Horse power ekath wadie. Ape unta ithin 1.0 ltre engine ekak hi karala awath premio eka ganie :)
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    premio ekata hari yanne 1.8 engine eka thamai mokada oke size eka nissa, 2.0 model eka num hariyatama hari :yes:mun gawath 1.8 ekak thiyela dunna :Dhabai premio 1.5 eka unath maruti yata wada pickup eka num thiyenawa :lol::lol:
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;16831458 said:
    1.8 එක ගැනනම් දන්නේ නෑ බන්, මේකනම් 1600cc ටර්බෝ. වෙඩිල්ල වගේ බන්. 240ට තියෙනවා. 200නම් ගේමක් නෑ බන්.

    පෙට්‍රෝල් අව්ලක් නෑ බන්. ශෙඩ් එකෙන් ගහන එකනේ, මොකෝ තෙල් ලිං හාරන්න ඕනේ කියලයෑ. :D:D අපේ උන්ට 1ක් 2ක් වැඩිපුර තෙල් වැඩකරනවා කිව්වහම හම්පඩ ගහපු 121 කටුත් ලක්ශ 30 දීලා ගන්නවා බ්‍රෑන්ඩ්නිව් ආපු සුපිරි 141 කාර් 28ට තියෙද්දි. මේ වගේ තඩි කාර් එකක් 10 කලාම මදෑ බන්

    ලුක් එකනම් කියන්න වදන් නෑ මචන්. පිටිපස්සේ සීට් එකේ මාර ලෙග් ස්පේස් බන්. මී හරක් දෙන්නෙක් උනත් පැටෙව්වහැකි. ෆ්‍රී වෙලාවක ෆොටෝ එකක් අරන් දාන්නම්. ආ පිටිපස්සට වෙනම ඒසී තියෙනවා

    11.gif
    ow bun petrol karana eka gena bala bala cars ganna be:no: ehema num hybrid ekakata yanna one,b17 eka num sira vehicle eka,puluwun welawaka thaawa photoes tikak danna macahn
    :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන් යලුවේ.හයිබ්‍රිඩ් නොවන දැන් මාර්ක්ට් එකේ රී සේල් වැලියු තියෙන වාහන ටිකක් දාන්නකෝ මචන් ෆුවල් කන්සම්ප්ශන් එකත් එක්කම. පුලුවන්නම්. ???

    හයිබ්‍රිඩ් මොන ජරාවල්ද බන්

    මම පාවිච්චි කරල තියෙන ඒවා (ලක්ශ 25න් උඩ ඒවා )

    axio 141 - 15kmpl
    141 corolla - 9kmpl
    allon 240 - 13-14kmpl
    allion 260 - 12kmpl (කරනවලු. චෙක් කරලා නෑ)
    vios 15+ kmpl
    121(1500cc) 15+kmpl
    tida - 13-14kmpl
    premio 240 - 10-12kmpl (කරනවලු. චෙක් කරලා නෑ)

    අලුත් ප්‍රෙමියෝ එක ගැනනම් දන්නේ නෑ. තාම එකක් පාවිච්චි කලේ නෑ

    පේන විදිහට බ්ලූබර්ඩ් සිල්පි 2013 එක 10ක් වගේ තෙල් කරනවා. තාම මට ෆුල් ගහල මමම දුවල බලන්න බැරි උනා

    . එලවන කෙනා අනුව තෙල් කිරිල්ල තීරනේ වෙන්නේ. මගේ 2010 ඇක්සියෝ එකක් තිබ්බා. කෙල්ල එලවනකොට 10-11ක් වගේ කලේ. මම එලවද්දි 15ක් වගේ කලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Thel num machan mama padiddi pennane 6-7 withara colombo. Highway num pennanawa 16 18 wage. Kohomahari long distance thel wada karanawa 1.5 ekata wada. 1.5 ekanum mala jarawak eka padinawata wada hondai marutiyak elawana eka. Mokata gannawada mandanne naa.. Thawa ekak, 2010 facelift model eken passe apu 1.8 eke enne valvematic engine ekak (2ZR-FAE) eke thel keruwawa 1.5 ekata wada aniwa wadie. Horse power ekath wadie. Ape unta ithin 1.0 ltre engine ekak hi karala awath premio eka ganie :)

    thanks for info bro
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    රත්තරං;16835573 said:
    හයිබ්‍රිඩ් මොන ජරාවල්ද බන්

    මම පාවිච්චි කරල තියෙන ඒවා (ලක්ශ 25න් උඩ ඒවා )

    axio 141 - 15kmpl
    141 corolla - 9kmpl
    allon 240 - 13-14kmpl
    allion 260 - 12kmpl (කරනවලු. චෙක් කරලා නෑ)
    vios 15+ kmpl
    121(1500cc) 15+kmpl
    tida - 13-14kmpl
    premio 240 - 10-12kmpl (කරනවලු. චෙක් කරලා නෑ)

    අලුත් ප්‍රෙමියෝ එක ගැනනම් දන්නේ නෑ. තාම එකක් පාවිච්චි කලේ නෑ

    පේන විදිහට බ්ලූබර්ඩ් සිල්පි 2013 එක 10ක් වගේ තෙල් කරනවා. තාම මට ෆුල් ගහල මමම දුවල බලන්න බැරි උනා

    . එලවන කෙනා අනුව තෙල් කිරිල්ල තීරනේ වෙන්නේ. මගේ 2010 ඇක්සියෝ එකක් තිබ්බා. කෙල්ල එලවනකොට 10-11ක් වගේ කලේ. මම එලවද්දි 15ක් වගේ කලා

    Tx Machoooo:yes::yes::yes::yes:
     
    හොන්ඩා වාහන ගැන නැද්ද අයිඩියා එකක් ?
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;16835573 said:
    හයිබ්‍රිඩ් මොන ජරාවල්ද බන්

    මම පාවිච්චි කරල තියෙන ඒවා (ලක්ශ 25න් උඩ ඒවා )

    axio 141 - 15kmpl
    141 corolla - 9kmpl
    allon 240 - 13-14kmpl
    allion 260 - 12kmpl (කරනවලු. චෙක් කරලා නෑ)
    vios 15+ kmpl
    121(1500cc) 15+kmpl
    tida - 13-14kmpl
    premio 240 - 10-12kmpl (කරනවලු. චෙක් කරලා නෑ)

    අලුත් ප්‍රෙමියෝ එක ගැනනම් දන්නේ නෑ. තාම එකක් පාවිච්චි කලේ නෑ

    පේන විදිහට බ්ලූබර්ඩ් සිල්පි 2013 එක 10ක් වගේ තෙල් කරනවා. තාම මට ෆුල් ගහල මමම දුවල බලන්න බැරි උනා

    . එලවන කෙනා අනුව තෙල් කිරිල්ල තීරනේ වෙන්නේ. මගේ 2010 ඇක්සියෝ එකක් තිබ්බා. කෙල්ල එලවනකොට 10-11ක් වගේ කලේ. මම එලවද්දි 15ක් වගේ කලා

    හයිබ්‍රිඩ් jarawakma kiyala nm kiyanna bane machan.....

    mokada Premio . Allion ewath thawa tika dawasakin Hybrid wenawa 2015 wala Mid wage

    Performance madi unath Handling and comfort nm hybrid car model godaka hodai mata therena widiyata
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හයිබ්‍රිඩ් jarawakma kiyala nm kiyanna bane machan.....

    mokada Premio . Allion ewath thawa tika dawasakin Hybrid wenawa 2015 wala Mid wage

    Performance madi unath Handling and comfort nm hybrid car model godaka hodai mata therena widiyata

    ජපානේ 2015න් පස්සේ හයිබ්‍රිඩ් වලටම යනව කියන කතාව ඇත්තද ඒ කියන්නේ..
    එක අතකින් හොඳයි.තෙල් ටික බේර ගන්න පුලුවන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ජපානේ 2015න් පස්සේ හයිබ්‍රිඩ් වලටම යනව කියන කතාව ඇත්තද ඒ කියන්නේ..
    එක අතකින් හොඳයි.තෙල් ටික බේර ගන්න පුලුවන්..

    ඒතකොට sport කාර් වලට මොකො වෙන්නේ :sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    රත්තරං;16828514 said:
    මම එකක් ගත්තා. ඕනේ දෙයක් තියෙනවනම් අහපන්.
    මම ගත්තේ බිස්නස් හිර උන එකෙක්ගෙන්. කිලෝමීටර 2000 යි දුවල තියෙන්නේ.
    මේක ටර්බෝ මචන්. ප්‍රෙමියෝ එකට වඩා 75000ක් බ්‍රෑන්ඩ්නිව් මිල අඩුයි. ඒත් ප්‍රෙමියෝ එකට මේක එක්ක හැරෙන්නවත් බෑ ටර්බෝ නිසා. ප්‍රෙමියෝ එක වේස ගෑනි වගේ හැම තැනම.මට කිලෝමීටර 200ක් 300ක් වත් තාම දුවන්න බැරිඋනා මම දුවන්නේ ජීප් එකම නිසා. දැනුන විදිහටනම් තෙල් 9ක් වගේ කරනවා(හරියටම දන්නේ නෑ, ෆුල්ටෑන්ක් ගහපුවා ඉවර වෙනකන් දුවන්න බැරිඋනා). හැබැයි රොකට් එක වගේ. වාහනේ පට්ට පෙනුමයි. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකනම් ප්‍රෙමියෝ එක තරම් නැතිවෙයි. මමනම් "වටින්න" ගත්තා මට අව්ලක් නෑ

    සාමාන්ය මිල - පර්මිට් එකට 41යි , නැත්නම් 51යි. ඕක 1800cc නෙමෙයි 1600cc

    මොනව හරි දැනගන්න ඕනේනම් අහපන්. මේකේ දිව්ව ටිකත් දිව්වේ වයිෆා. මම දිව්වොත් තව තෙල් කරයි

    wtx5ph.jpg

    1600cc

    qozi38.jpg

    20tezpd.jpg

    suppa bandayakne ;)
    nissan cefiro eka kohomad
    http://autolanka.com/ad.asp?ID=150928

    meka dakiddi nam mata anga kili pola yanawa :P