අම්මට සිලි..වැඩිය කා ගාවවත් තාම නැති නිසා හොඳයි මේ පමිට් කෙරුවාව නිසා ප්රිමියෝ 141 හයිබ්රිඩ් කොලිටියට වැටුණා වාහන 10ක් ගත්තොත් 4ක් මේවා..
මේ 141 එකමද කියලා ශුවර් නෑ මම අපේ ගෙවල් ගාවදි දැක්කා වාහනේ ගෑනු පරානයක් එලවන්නේ කියලා දැක්කම දුක් හිතුණා..
අලුත් වාහන තව මිල බහිනවා. ඔය කොලබ ඉන්න උන් ගත්තට ලංකාවේ වාහන මාකට් එක බින්ඩුවට වැටිලා. මිනිස්සුන්ට සල්ලි නෑ

b17 eka kohomath patta look ekak thiyenawa


ehema num hybrid ekakata yanna one,b17 eka num sira vehicle eka,puluwun welawaka thaawa photoes tikak danna macahn

