GAMING MOMENTS III

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :lol:
    Money Trainer එකක් දැම්මෙ බං..:(

    මොකටද බන් එතකොට කිසි ආතල් එකක් නැහැ.. බැරි උනත් කට්ට කාගෙන play කරනව ඇරෙන්න cheat දාල ඇති වැඩක් නැහැ. ;)

    උඹ Mafia 1 & 2 ගැහුවද? ඕක වගේම තමා පට්ට ආතල්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;16833008 said:
    මොකටද බන් එතකොට කිසි ආතල් එකක් නැහැ.. බැරි උනත් කට්ට කාගෙන play කරනව ඇරෙන්න cheat දාල ඇති වැඩක් නැහැ. ;)

    උඹ Mafia 1 & 2 ගැහුවද? ඕක වගේම තමා පට්ට ආතල්.
    නෑ බං.. මං කලින් ඉවර කරපු ගේම්ස් මේ ආයෙම ගහන්නෙ.. ගහන්න ගේම් එකක් නැතිකමට..:( ඕක මං ඉවර කලා අවුරුද්දකට විතර කලින්..:yes:

    ඔව්.. මාෆියා වන් එක ගැහුවෙ ඉස්කෝලෙ යන කාලෙදි.. ඒක මට එපාවුණා අර රේස් එක දිනාගන්න බැරිව.. ඊට පස්සෙ මගේ යාලුවෙක් ඒක ගහලා තිබුනා.. උගේ සේව් ෆයිල් එක ඉල්ලගෙන ඒක ඉවර කලා..

    මාෆියා ටූ එකත් ඉවර කලා ඒක.. නම් ගැහුවෙ ගිය අවුරුද්දෙ වගේ..:yes:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නෑ බං.. මං කලින් ඉවර කරපු ගේම්ස් මේ ආයෙම ගහන්නෙ.. ගහන්න ගේම් එකක් නැතිකමට..:( ඕක මං ඉවර කලා අවුරුද්දකට විතර කලින්..:yes:

    ඔව්.. මාෆියා වන් එක ගැහුවෙ ඉස්කෝලෙ යන කාලෙදි.. ඒක මට එපාවුණා අර රේස් එක දිනාගන්න බැරිව.. ඊට පස්සෙ මගේ යාලුවෙක් ඒක ගහලා තිබුනා.. උගේ සේව් ෆයිල් එක ඉල්ලගෙන ඒක ඉවර කලා..

    මාෆියා ටූ එකත් ඉවර කලා ඒක.. නම් ගැහුවෙ ගිය අවුරුද්දෙ වගේ..:yes:

    ඉවර කරපු එකක් යේ ගහන්න කම්මැලි නැද්ද? මමත් මේ ටිකේ Assassin's creed 3 ගහනව හිර වෙවී.. black flag හොඳට වඩා ඊට කලින් ආපු 3 හිර වෙනව :lol:
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;16833034 said:
    ඉවර කරපු එකක් යේ ගහන්න කම්මැලි නැද්ද? මමත් මේ ටිකේ Assassin's creed 3 ගහනව හිර වෙවී.. black flag හොඳට වඩා ඊට කලින් ආපු 3 හිර වෙනව :lol:
    මොකද නැත්තෙ ගහපුවා ආයෙ ගහන්න කම්මැලි බං.. ගහන්න ගේමකුත් නෑනෙ.. ඒකයි Trainer දාලා ගහන්නෙ..:(
    Crysis 1, Warhead, 3 ගැහුවා මේ ටිකේම..:(
    අපෝ මට නම් Assassin's Creed හරියන්නෙම නෑ බං..
    තේරෙන්නෙ නෑ ප්ලේ කරන්න.. ඒකෙ අමුතු අමුතු වැඩනේ තියෙන්නෙ..:growl:
    යකෝ මං ගහන්නෙ ASUS 610 එකේ.. මෙතුවක් ගහපු එක ගේමක්වත් කැඩුනෙ නෑ..
    ග්‍රැෆික්ස් High වලට වඩා අඩු කරන්නෙත් නෑ වැඩි කලොත් මිසක්..:lol:
    Need For Speed Rivals එකත් ගහුවා High දාලා.. හැබැයි Ultra දාන්න නම් බැහැ.. කැඩෙනවා.. ඒක මං ප්ලේ කලේ නෑ.. ගේම් එක චාටර්..:(

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    Dmc Devils May Cry gahapan patta .. joystick ekak thibba nam hodai natham amarui
     
    Last edited:

    ගහල බලපන් හරියට සෙට් උනොත් addicted වෙනව. btw උඹේ pc එකේ specs මොනවද? මම ගහන්නෙ ලැපේ i3, 4gb, 1gb dedicated vga. setting කොච්චර කොලිටිද කියනවනම් ඔක්කොම low :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    umbe screen resolution eka mokadda? frame rate eka kiyada?.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Dmc Devils May Cry gahapan patta .. joystick ekak thibba nam hodai natham amarui
    Horror එකක්ද..?

    1024 x 768 (අඟල් 15) දැන් පාවිච්චි කරන්නෙ.. 1680 x 1050 (අඟල් 19) මොනිටර් එකක් තියෙනවා.. ඒකෙ ස්ක්‍රීන් එකේ අවුලක් තියෙනවා මචං.. මං අයින් කරලා දාලා තියෙන්නෙ ඒක නිසා.. හැබැයි ඒකෙ තමා මං Watch Dogs, Call of Duty, Medal of Honer සෙට් එකම ප්ලේ කලේ..:yes:

    බොසාගෙන් එකක් ඉල්ලගන්න පුළුවන්.. ඒත් මට නිකං මක්කද මක්කද වගේ..:lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජින්තුවා;16833059 said:
    ගහල බලපන් හරියට සෙට් උනොත් addicted වෙනව. btw උඹේ pc එකේ specs මොනවද? මම ගහන්නෙ ලැපේ i3, 4gb, 1gb dedicated vga. setting කොච්චර කොලිටිද කියනවනම් ඔක්කොම low :lol::lol:
    ඉතිං යකෝ VGA එකක් ගහගනිංකො.. මගේ Core 2 Quad.. 4GB Ram..:(
    මේකත් ඉල්ලගත්තෙ හෙන බයිලා ගොඩක් කෙලලා.. අපිට දෙන්නෑ බං හොඳ කොම්පියුටර්..
    ඇටොම් ලබ්බවල් දෙන්නෙ.. කලින් තිබුණෙ ඒකක්..

    මං ඒ ගේම් එකේ වන් එක ගැහුවා බං කට්ටිය කියන නිසාම.. ඒත් මට කම්මැලි හිතුනා ඒක ගහන්න.. මුල් එකේ අර අශ්වයෙක්ගෙ පිටේ නැගලා යන තැනට යනකං ගහුවා..:lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Horror එකක්ද..?

    1024 x 768 (අඟල් 15) දැන් පාවිච්චි කරන්නෙ.. 1680 x 1050 (අඟල් 19) මොනිටර් එකක් තියෙනවා.. ඒකෙ ස්ක්‍රීන් එකේ අවුලක් තියෙනවා මචං.. මං අයින් කරලා දාලා තියෙන්නෙ ඒක නිසා.. හැබැයි ඒකෙ තමා මං Watch Dogs, Call of Duty, Medal of Honer සෙට් එකම ප්ලේ කලේ..:yes:

    බොසාගෙන් එකක් ඉල්ලගන්න පුළුවන්.. ඒත් මට නිකං මක්කද මක්කද වගේ..:lol:

    1024 x 768 ta umbe vga eka athi eth 1680 x 1050 samahara game wala full dala gahanna vga eka madi wei machan.

    ithin ekak illa ganinko umba wennada benane. :P
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඉතිං යකෝ VGA එකක් ගහගනිංකො.. මගේ Core 2 Quad.. 4GB Ram..:(
    මේකත් ඉල්ලගත්තෙ හෙන බයිලා ගොඩක් කෙලලා.. අපිට දෙන්නෑ බං හොඳ කොම්පියුටර්..
    ඇටොම් ලබ්බවල් දෙන්නෙ.. කලින් තිබුණෙ ඒකක්..

    මං ඒ ගේම් එකේ වන් එක ගැහුවා බං කට්ටිය කියන නිසාම.. ඒත් මට කම්මැලි හිතුනා ඒක ගහන්න.. මුල් එකේ අර අශ්වයෙක්ගෙ පිටේ නැගලා යන තැනට යනකං ගහුවා..:lol:

    ලැපට කොහොමද යකෝ vga ගහන්නෙ :P
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Sniper Elite III Prologue :D

    SniperElite32014-06-2816-08-30-61700x500-1.jpg

    SniperElite32014-06-2816-09-25-86700x500.jpg

    SniperElite32014-06-2816-09-43-84700x500.jpg

    SniperElite32014-06-2816-12-14-06700x500.jpg

    SniperElite32014-06-2816-12-32-81700x500.jpg

    SniperElite32014-06-2816-14-38-67700x500.jpg

    SniperElite32014-06-2816-31-27-39700x500.jpg

    SniperElite32014-06-2816-33-32-26700x500.jpg

    SniperElite32014-06-2816-33-42-27700x500.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1024 x 768 ta umbe vga eka athi eth 1680 x 1050 samahara game wala full dala gahanna vga eka madi wei machan.

    ithin ekak illa ganinko umba wennada benane. :P
    එල එල මචං..:)

    කම්මැලි ඒ නිසා තමා බං..:lol: මට අතින් දීලා ගේන්නත් මොකක්ද වගේ.. මොකෝ ඉතිං කොම්පැණියෙ අයිතිකාරයා චීනෙක්.. චීන්නුන්ට අපි අතින් සල්ලි දීලා බඩු අරන් දෙන්න හොඳ නෑ..:eek:

    ජින්තුවා;16833164 said:
    ලැපට කොහොමද යකෝ vga ගහන්නෙ :P
    කවුද බං දන්නෙ.. මං හිතුවෙ ඩෙක්ස්ටොප් එකක් කියලා..:(

    Dmc Devils May Cry gahapan patta .. joystick ekak thibba nam hodai natham amarui
    ගහලා බලන්න ඕනි.. ඒත් බං ජොයිස්ටික් එකක් නැනෙ..:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඉතිං යකෝ VGA එකක් ගහගනිංකො.. මගේ Core 2 Quad.. 4GB Ram..:(
    මේකත් ඉල්ලගත්තෙ හෙන බයිලා ගොඩක් කෙලලා.. අපිට දෙන්නෑ බං හොඳ කොම්පියුටර්..
    ඇටොම් ලබ්බවල් දෙන්නෙ.. කලින් තිබුණෙ ඒකක්..

    මං ඒ ගේම් එකේ වන් එක ගැහුවා බං කට්ටිය කියන නිසාම.. ඒත් මට කම්මැලි හිතුනා ඒක ගහන්න.. මුල් එකේ අර අශ්වයෙක්ගෙ පිටේ නැගලා යන තැනට යනකං ගහුවා..:lol:

    lap ekata mona VGA da yako :lol::nerd::rodl:
    Tho Ganja Gahalada :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    lap ekata mona VGA da yako :lol::nerd::rodl:
    Tho Ganja Gahalada :(
    ඉතිං මූ කිව්වෙ නෑනෙ බං ලැප් එකක් කියලා.. ඉතිං දන්නෙ කොහොමෙයි..:(

    wheeler man da koheda neda :nerd:
    :yes::yes::yes:
    මේකත් කලින් ඉවර කරපු ගේමක් බං..:(

    අඩෝ කියාපංකො ස්නයිපර් එක හොඳයිද කියලා.. ගේන්න කම්මැලියි බං චොර ඇතියි කියලා.. ටූ එක ගෙනල්ලා මට එපා වුණා.. සෙකන්ඩ් වර්ල්ඩ් වෝ කේස් එකක් නේද යන්නෙ..?

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ජින්තුවා;16833059 said:
    ගහල බලපන් හරියට සෙට් උනොත් addicted වෙනව. btw උඹේ pc එකේ specs මොනවද? මම ගහන්නෙ ලැපේ i3, 4gb, 1gb dedicated vga. setting කොච්චර කොලිටිද කියනවනම් ඔක්කොම low :lol::lol:

    ඉතිං මූ කිව්වෙ නෑනෙ බං ලැප් එකක් කියලා.. ඉතිං දන්නෙ කොහොමෙයි..:(

    :lol: Beela hari ganja gahala hari sure aye lide :lol::shocked:
    මේකත් කලින් ඉවර කරපු ගේමක් බං..:(

    අඩෝ කියාපංකො ස්නයිපර් එක හොඳයිද කියලා.. ගේන්න කම්මැලියි බං චොර ඇතියි කියලා.. ටූ එක ගෙනල්ලා මට එපා වුණා.. සෙකන්ඩ් වර්ල්ඩ් වෝ කේස් එකක් නේද යන්නෙ..?

    awulak nae ban eka parak gahala balapan eka newei uba ohoma game cd genne nikanda salli waltada ban .. yako keeyak yanawad sali walatanam :nerd: