Liberty Lite 3D or MC Platinum

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ado mama baluwa Godzilla 3D eka Liberty Lite eke.... MC Platinum eke tharan gathiyak na ban ..
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    Savoy 3D නම් පට්ට

    ඊයේ බැලුවා මං Transformers 4 Savoy 3D එකේ.. සුපිරි බං.. උදවු කරපු ඔක්කෝටම Thanx.. MC Superior එකට වඩා නම් 3D එක සුපිරිම සුපිරි.. TF 4 බලන්න යන්න වටිනවා 3D.. මේ Film එක හදලම තියෙන්නෙ 3D බලන්නද කොහෙද.. 3D බලන අයටම Film එකේ Camera Angles හිටන් අරන් තියෙන්නෙ.. Book කරලා යන එක වටිනවා බලන්න යනවා නම්.. පෝලිම් වලත් ඉන්න ඕනෙ නෑ ගියා ඉදගත්තා.. හොද Seats හිටන් සෙට් වෙනවනෙ එහෙම කරා නම්.. Sounds හිටන් සුපිරි Savoy 3D එකේ.. :cool::cool::cool:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    out of all 3d halls in sri lanka...liberty lite is the best for me. superb quality video, well balanced sounds, less price..seats are ok too

    moka moka kiuwat front row middle seat eka tamai mage pot eka.. book 4th row middle seats machan...transformers 4paarak balala inne..lite 3i savoy 1i :D
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කවුරු හරි දන්නවද transformers ෆිල්ම් එක Savoy එකේ කවද වෙනකං තියනවද කියල.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මන් නම් අද බැලුවා liberty lite එකේ. ෆිල්ම් එක නම් සුපිරි. 3D නම් මදි වගේ. එත් ගාන අඩුයි නේ බන්. කෙල්ලයි මායි ගියාම rs,200ක් ම ලබයි. එක නිසා ඔන්න ඔහේ කමක් නැ කියල ගියා. film is awesome guys. U definitely need to watch this. seriously ;)
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    Transformers 4 3D බැලුවෙ නැත්නම් වැඩක් නෑ වගේ... :D
    Savoy 3D තමා දැන් ඉදන් 3D කිව්වොත්... හැබැයි සමහර අය කියනවා වගේ Film එකෙන් Film එකට 3D එක වෙනස් වෙනවා ඇති Tech එක අනුව.. Transformers 4 නම් සුපිරිම සුපිරි.. මුලු Film එකම 3D.. Avengers 3D බැලුවා MC Superior එකේ.. එකෙ නම් තැනින් තැන තමා 3D පෙනුනෙ.. ඒ කියන්නෙ හොදම කෑලි වගේ තමා 3D තිබ්බෙ.. ඒ තිබ්බ 3D ටිකත් Transformers 4 වගේ 3Dඑකක් තිබ්බෙ නෑ.. Transformers 4 එකට පස්සෙ එන්නෙ How to Train Your Dragon 2 එක.. Trailer එක දැම්මා.. එකත් පිස්සු හැදෙනවා පට්ටම 3D එකක්.. :):cool::)