OCD මානසික රෝගය

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    OCD හෙවත් Obsessive-Compulsive Disorder යන මානසික රෝගී තත්වය ලෝකයේ මිලියන ගණනක් පිරිස පිඩා විදින රෝගී තත්වයක්.මේකෙදි බොහෝ විට වෙන්නේ එකම දේ නැවත නැවත කිරීමට පෙළබිම හා එසේ නොවුන හොත් තමාට හෝ තමා ආදරය කරන ක්නෙක්තුට හෝ සමීපතම කෙනෙකුට අවැඩක් නපුරක් සිදු වේය යන හැගීම මෙම රෝගියනට ඇති වෙයි.
    උදා :කිසියම් පුද්ගලයකු wash room එකට ගිහින් අත නැවත නැවත සබන් යොදා හෝදනවා ඔහුට කොච්චර හෙදුවත් විස්වාසයක් නෑ මහා විටම හිතෙන්නේ අතේ විෂ බිජ ඇති කියලා.සමහර කෙනෙකුට ටමන්ගේ අදට එලාල තියෙන රෙද්දේ රැලි වැටිලා තිබුනොත් ඔහු කරන්නේ ඒ හැම රල්ලක්ම නැතිව එනකල් අද හදන එක
    බොහෝ විට මෙම රෝගීන් කරන්නේ එකම දේ නැවත නැවත කිරීම.එම නිසා ඔවුනගේ ජිවිතයම අවුල් වී විඩාවට පත්වෙනවා.
    මේ ගැන යුටියුබ් එකේ මාරු සිංදුවකුත් හම්බ උනා.හොදද බලන්නකෝ

    Last edited:

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,326
    768
    113
    සිරිලංකාවේ..
    සමහර කෙනෙකුට ටමන්ගේ අදට එලාල තියෙන රෙද්දේ රැලි වැටිලා තිබුනොත් ඔහු කරන්නේ ඒ හැම රල්ලක්ම නැතිව එනකල් අද හදන එක

    Matath habai bed eka clean ekata thibune nath nam nida ganna hithenne naha
     
    dilruk123

    Member
    Nov 30, 2006
    73
    1
    0
    මට තියෙන්නේ හැම තිස්සෙම යතුර දාලද කියලා ඩබල් චෙක් කරන්න ඕන...:D
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ruwanjrc
    shenat
    rocat90
    sika2
    djprabhath
    dilruk123
    ruwanwellarocker
    ilanganthilaka
    thilihare
    asylum
    wall-e
    මරුසිරා
    nitrox

    thanks machanlaa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matath tibba oya wage ekak kalayak,kotchara welawa beluwath satis ne..20 parak witara clock eka diha herila balanna one.dan nan hari...
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    matanam tiyei wage bnzz. atha hodana eka :( prathikaara nadda

    ප්‍රතිකාර තියෙනවා මචන් සමහර අයට උපදේශන දෙනවා සමහරුන්ට ඖෂධ ප්‍රතිකාර තියෙනවා ලෝකයේ මිලියන ගානකට මේ රෝගය තියෙනවාලු
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මටත් පොඩි කාලේ අත හෝදන සින් එක තිබුනා අම්මගෙන් බැනුම් අහලා ඉවරයක් නැ දැන් නම් ශේප්;)
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    :(:(
    ප්‍රතිකාර තියෙනවා මචන් සමහර අයට උපදේශන දෙනවා සමහරුන්ට ඖෂධ ප්‍රතිකාර තියෙනවා ලෝකයේ මිලියන ගානකට මේ රෝගය තියෙනවාලු
     
    checker87

    Member
    Oct 10, 2014
    6
    0
    0
    OCD හෙවත් Obsessive-Compulsive Disorder යන මානසික රෝගී තත්වය ලෝකයේ මිලියන ගණනක් පිරිස පිඩා විදින රෝගී තත්වයක්.මේකෙදි බොහෝ විට වෙන්නේ එකම දේ නැවත නැවත කිරීමට පෙළබිම හා එසේ නොවුන හොත් තමාට හෝ තමා ආදරය කරන ක්නෙක්තුට හෝ සමීපතම කෙනෙකුට අවැඩක් නපුරක් සිදු වේය යන හැගීම මෙම රෝගියනට ඇති වෙයි.
    උදා :කිසියම් පුද්ගලයකු wash room එකට ගිහින් අත නැවත නැවත සබන් යොදා හෝදනවා ඔහුට කොච්චර හෙදුවත් විස්වාසයක් නෑ මහා විටම හිතෙන්නේ අතේ විෂ බිජ ඇති කියලා.සමහර කෙනෙකුට ටමන්ගේ අදට එලාල තියෙන රෙද්දේ රැලි වැටිලා තිබුනොත් ඔහු කරන්නේ ඒ හැම රල්ලක්ම නැතිව එනකල් අද හදන එක
    බොහෝ විට මෙම රෝගීන් කරන්නේ එකම දේ නැවත නැවත කිරීම.එම නිසා ඔවුනගේ ජිවිතයම අවුල් වී විඩාවට පත්වෙනවා.
    මේ ගැන යුටියුබ් එකේ මාරු සිංදුවකුත් හම්බ උනා.හොදද බලන්නකෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1637951