WiFi Hack Android.

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    WiFi හැක් කරන්න දන්නා කෙනෙක් ඉන්නවද...Android 4.0 තියන්නේ මගේ ටැබ් එකේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු සපෝට් එකක්
    කරගත්තොත් ගොඩ
     
    Dr.killer

    Member
    Jun 28, 2014
    47
    8
    0
    මොකටද අනුන්ගේ ඒවායෙන් ඉන්ටර්නෙට් යන්නේ. එමිනිස්සුනේ සල්ලි ගෙවන්නේ. ඕව මහා සවුත්තු වැඩ.

    අනෙක වයිෆයි හැක කරන්න බැහැ. නමුත් ඕනේ තරම් ගූගල් ඒකෙ ගැහුවොත් එයි. ඒවා ඔක්කොම වයිරස්. ස්පයි වෙයාර්. නිකන් උස්ත්සහ කරන්නවත් එපා . නිෂ්පලයි. මේ කපේදී හැක් කරන්න බැහැ.
     
    Last edited:

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මොකටද අනුන්ගේ ඒවායෙන් ඉන්ටර්නෙට් යන්නේ. එමිනිස්සුනේ සල්ලි ගෙවන්නේ. ඕව මහා සවුත්තු වැඩ.

    අනෙක වයිෆයි හැක කරන්න බැහැ. නමුත් ඕනේ තරම් ගූගල් ඒකෙ ගැහුවොත් එයි. ඒවා ඔක්කොම වයිරස්. ස්පයි වෙයාර්. නිකන් උස්ත්සහ කරන්නවත් එපා . නිෂ්පලයි. මේ කපේදී හැක් කරන්න බැහැ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මොකටද අනුන්ගේ ඒවායෙන් ඉන්ටර්නෙට් යන්නේ. එමිනිස්සුනේ සල්ලි ගෙවන්නේ. ඕව මහා සවුත්තු වැඩ.

    අනෙක වයිෆයි හැක කරන්න බැහැ. නමුත් ඕනේ තරම් ගූගල් ඒකෙ ගැහුවොත් එයි. ඒවා ඔක්කොම වයිරස්. ස්පයි වෙයාර්. නිකන් උස්ත්සහ කරන්නවත් එපා . නිෂ්පලයි. මේ කපේදී හැක් කරන්න බැහැ.

    It's Possible Now machan :) you can hack :cool::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මොකටද අනුන්ගේ ඒවායෙන් ඉන්ටර්නෙට් යන්නේ. එමිනිස්සුනේ සල්ලි ගෙවන්නේ. ඕව මහා සවුත්තු වැඩ.

    අනෙක වයිෆයි හැක කරන්න බැහැ. නමුත් ඕනේ තරම් ගූගල් ඒකෙ ගැහුවොත් එයි. ඒවා ඔක්කොම වයිරස්. ස්පයි වෙයාර්. නිකන් උස්ත්සහ කරන්නවත් එපා . නිෂ්පලයි. මේ කපේදී හැක් කරන්න බැහැ.

    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ ඉස්සර බන්.
    දැන් පුළුවන්.
    :)හැබැයි මටනම් බෑ:)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මොකටද අනුන්ගේ ඒවායෙන් ඉන්ටර්නෙට් යන්නේ. එමිනිස්සුනේ සල්ලි ගෙවන්නේ. ඕව මහා සවුත්තු වැඩ.

    අනෙක වයිෆයි හැක කරන්න බැහැ. නමුත් ඕනේ තරම් ගූගල් ඒකෙ ගැහුවොත් එයි. ඒවා ඔක්කොම වයිරස්. ස්පයි වෙයාර්. නිකන් උස්ත්සහ කරන්නවත් එපා . නිෂ්පලයි. මේ කපේදී හැක් කරන්න බැහැ.

    ඔන්න කිව්වා ගොං කතාවක්. :D නොදන්න දේවල් ඉගන ගනිං බං, නිකං ගොං කතා කියන්නෙ නතුව :D
    ලොකෙ කිසිම හැක් කරන්න බැරි Security එකක් තියෙන තැනක් නැ මචො... පුලුවන් නම් කඩන්න බැරි Encryption method එකක්, Crack කරන්න බැරි Hash එකක් මට හොයලා පෙන්නන්න :D

    Wifi හැක් කරන්න බැ කියලා කියනවා නම් මගේ thared එක බලන්න.
    දැනට තියෙන Security types ඔක්කොම හැක් කරලා පෙන්නලා ඇති :D

    ..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..

    http://www.elakiri.com/forum/showthread.php?t=1580377

    Last edited:

    sami007

    Active member
  • Mar 24, 2007
    339
    48
    28
    Gam5
    mama ape company eke wifi android phone eken kalin use kala, passwd ekat kattiama dannawa, eeth mata dan yanna ba "not allowed access denied" kiyala watenwa, wifi connected eth yanna ba, eka mage eken witarai wenne anik ayata ehema wenne na mage phone 2 3ta ema una, mawa block karalada? ema karalanam unblock karaganna baida android wala?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    mama ape company eke wifi android phone eken kalin use kala, passwd ekat kattiama dannawa, eeth mata dan yanna ba "not allowed access denied" kiyala watenwa, wifi connected eth yanna ba, eka mage eken witarai wenne anik ayata ehema wenne na mage phone 2 3ta ema una, mawa block karalada? ema karalanam unblock karaganna baida android wala?

    oyaage Device eke MAC eka block karala wage router eke :D fatta neh. . :lol::lol:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mage router ekenam MAC address eken allowed devices wlata vtharai yanna puluwan. Anithwa key eka gahala connect unath wedak ne. :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔන්න කිව්වා ගොං කතාවක්. :D නොදන්න දේවල් ඉගන ගනිං බං, නිකං ගොං කතා කියන්නෙ නතුව :D
    ලොකෙ කිසිම හැක් කරන්න බැරි Security එකක් තියෙන තැනක් නැ මචො... පුලුවන් නම් කඩන්න බැරි Encryption method එකක්, Crack කරන්න බැරි Hash එකක් මට හොයලා පෙන්නන්න :D

    Wifi හැක් කරන්න බැ කියලා කියනවා නම් මගේ thared එක බලන්න.
    දැනට තියෙන Security types ඔක්කොම හැක් කරලා පෙන්නලා ඇති :D

    ..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..

    http://www.elakiri.com/forum/showthread.php?t=1580377

    Dan ethakota ubata one deyak hack/crack karanna puluwanda? :lol:
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මම මචන් මැලේසිය වල ඉන්නේ wifi තියනවා ඕනි තරම් සල්ලි දෙන්නේ මොකටද බන් මුන්ට කොහොමහරි වැඩේ කරගත්තොත් ගොඩ බන්