WiFi හැක් කරන්න දන්නා කෙනෙක් ඉන්නවද...Android 4.0 තියන්නේ මගේ ටැබ් එකේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු සපෝට් එකක්
කරගත්තොත් ගොඩ
කරගත්තොත් ගොඩ
..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..
http://www.elakiri.com/forum/showthread.php?t=1580377
Oka paranai oka valid computer walata phone gena dapan 
මොකටද අනුන්ගේ ඒවායෙන් ඉන්ටර්නෙට් යන්නේ. එමිනිස්සුනේ සල්ලි ගෙවන්නේ. ඕව මහා සවුත්තු වැඩ.
අනෙක වයිෆයි හැක කරන්න බැහැ. නමුත් ඕනේ තරම් ගූගල් ඒකෙ ගැහුවොත් එයි. ඒවා ඔක්කොම වයිරස්. ස්පයි වෙයාර්. නිකන් උස්ත්සහ කරන්නවත් එපා . නිෂ්පලයි. මේ කපේදී හැක් කරන්න බැහැ.

you can hack 

හැබැයි මටනම් බෑ

නොදන්න දේවල් ඉගන ගනිං බං, නිකං ගොං කතා කියන්නෙ නතුව 

mama ape company eke wifi android phone eken kalin use kala, passwd ekat kattiama dannawa, eeth mata dan yanna ba "not allowed access denied" kiyala watenwa, wifi connected eth yanna ba, eka mage eken witarai wenne anik ayata ehema wenne na mage phone 2 3ta ema una, mawa block karalada? ema karalanam unblock karaganna baida android wala?
fatta neh. . 

ඔන්න කිව්වා ගොං කතාවක්.නොදන්න දේවල් ඉගන ගනිං බං, නිකං ගොං කතා කියන්නෙ නතුව
ලොකෙ කිසිම හැක් කරන්න බැරි Security එකක් තියෙන තැනක් නැ මචො... පුලුවන් නම් කඩන්න බැරි Encryption method එකක්, Crack කරන්න බැරි Hash එකක් මට හොයලා පෙන්නන්න
Wifi හැක් කරන්න බැ කියලා කියනවා නම් මගේ thared එක බලන්න.
දැනට තියෙන Security types ඔක්කොම හැක් කරලා පෙන්නලා ඇති
..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..
http://www.elakiri.com/forum/showthread.php?t=1580377

oyaage Device eke MAC eka block karala wage router ekefatta neh. .
![]()
ekata mukuth karaganna barida mata? mac eka wenas karan wage?