Nissan Datsun 510

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අද නිවාඩු දවස නිසා මට හිතුන මෙයාව පෙන්නන්න...... :yes::yes: මම ආසම මොඩල් එකක්...
    My Dream PROJECT:D:D

    මම දැකල තියනවා ලංකාවේ කීපදෙනෙක් ළඟම තියනවා.. දැක්කම :shocked::shocked::love::love::(:(

    ලංකාවට ආවම මේ විදියටම එකක් මොඩිෆයි කරන්න හිතන් ඉන්නේ... :love::love:

    NISSAN DATSUN 510:yes::yes:


    tra-kyoto-510-datsun-kei-miura-3.jpg


    tra-kyoto-510-datsun-kei-miura-7.jpg



    tra-kyoto-510-datsun-kei-miura.jpg



    tra-kyoto-510-datsun-kei-miura-9.jpg



    tra-kyoto-510-datsun-kei-miura-2.jpg


    tra-kyoto-510-datsun-kei-miura-5.jpg



    tra-kyoto-510-datsun-kei-miura-8.jpg



    tra-kyoto-510-datsun-kei-miura-11.jpg






     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    meketh muscle look ekak thiyanawa ne :cool:
    stock engine eka kohomada meke?
    L13 da koheda bn stock eka.. eth lankawenam godak waahana upgrade karala tiyanawa tamai mama dakke... Look eka Supiri:yes: eth Hakosuka wage naa :D
    IMG_1532.jpg
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    oka patta car ekak datsun bluebird 510 thma niyama nama lankawe owata dan mara illumak tiyenne.
    ow Bluebird, Sedan wage nam tawa tiyanawa....... :) 2 Doors & 4 Doors enawa neda? umba dananwada monaada tiyena wenaskam kiyala
    ජොනී බට්ට;16836087 said:
    ගණන් කොහොමද බන් ඕකේ ?
    Me wage Modified Karapu ekaknam mama lankaawe dakke naa bn.. Classical Thathwaye tiyena ekak (Good Condition) OVer 3.5laks wage yanawa..
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :yes::yes:
    Elazzzzzzzzzzzzz
    :D

    ජොනී බට්ට;16836244 said:
    ikman එකේ බැලුව, තිබුනේ නැ :(
    දැන් මේවට ඉල්ලුම වැඩි.. ටිකක් හෙව්වොත් හොයාගන්න පුළුවන් වෙයි :D

    රත්තරං;16836286 said:
    ලංකාවට ආව කාලෙක සැනසීම නැතිකරගන්නයි හදන්නේ :lol::lol::lol:
    :frown::frown: පොඩි බයකුත් නැතුවම නෙමේ ඉතින්...... ;);)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Dont afraid to do whatever you want, nissan rox:yes:
    අනිවා............ :D:D:yes::yes:

    :(:( මමත් දැක්ක ඕක.... පිස්සු හැදෙනවා ඕක තියෙන එකා ඕක විකුනන්න දාල තියෙනවා දැක්කම... අනේ මන්ද පට්ට ගානක් කියනවා ඇති.. Over 15lakz :confused::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes:
    :D



    :frown::frown: පොඩි බයකුත් නැතුවම නෙමේ ඉතින්...... ;);)

    ඔය පොටෝ බලල ගන්න ආතල් නෑ බන්. ගලවගෙන බලපන්කෝ වාහනයක් ලංකාවේ. පේන්ට් එක ගහන්න සෙට් උනොත් එක්කෝ අව්ව නෑ, එක්කෝ වහිනව, කාලගුනේ හොදනම් ඔන්න බෝලගුනේ බාස් නෑ :nerd:, ඉදල ඉදල එන බාස් මකබාස් ල. ඔය පරන ලඩි වලට ලාම්පුව අල්ලපු ගමන් ලක්ශ දෙක තුනක කැට්ලොවි බිම. සවලකුයි ටාටා 1210 එකකුයි ඕනේ කැට්ලොවි අදින්න, අබ ගහටයි පොල් ගහටයි ඊට පස්සේ චෙන් බොලොක්ක දාන්න ඕනේ කනු කෙලින් කරන්න, ඔන්න ඉතින් ආච්චියෙක්වත් ඔය අස්සේ ජම්බු ගහෙන් වැටෙනවා. සති ගානකට වැඩ නවතිනවා. අය්යූ වාහන හැදිල්ලනම්

    මම පෙජරෝ එකක් ගලෝගෙන සංසාර සාගරේම කලුතෙල් උනා බන්. හොදම වැඩේ කියන්නේ බාසා කිව්වා දවස් දෙකෙන් වැඩ ඉවරයි කියලා ඒ දවස්වල තිබ්බ 141 එක ගරාජ් එකේ කෙලවරට දාලා ඒක ඉස්සරහින් පෙජරෝ එක ගැලෙව්වේ. උගේ අම්මට 141 එක හොල්ලන්න බැරි උනා අර ඩක්කුව අටෝනකන්, අපිට ඉතින් වැඩිය ඉඩ පාඩුත් නෑනේ බන්, ටීඩා එකක් තිබ්බා යන්තම් ඒකෙන් ගොඩගියේ. සති තුන හතරක් බාසා හැමනුනා බන්

    ගරාජ් වලට දැම්මහම තත්වෙ ඔයිට අන්තයි


    උබත් වාහන හදලා බලපන්. ඉක්මනට නිවන් අවභෝද කරගන්න පුලුවන් සංසාරේ ගැන හොද අවභෝදයක් එනවා
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අනිවා............ :D:D:yes::yes:

    :(:( මමත් දැක්ක ඕක.... පිස්සු හැදෙනවා ඕක තියෙන එකා ඕක විකුනන්න දාල තියෙනවා දැක්කම... අනේ මන්ද පට්ට ගානක් කියනවා ඇති.. Over 15lakz :confused::confused:

    මම කොච්චර් සල්ලි ගියත් , කොච්චර ගණන උනත් skyline R34 එකක් ගණන්ව කවදා හරි , පරණ වාහන ලන්කවට් ගෙන්න පුලුවන්ද බන්