Nissan Datsun 510

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රත්තරං;16836552 said:
    ඔය පොටෝ බලල ගන්න ආතල් නෑ බන්. ගලවගෙන බලපන්කෝ වාහනයක් ලංකාවේ. පේන්ට් එක ගහන්න සෙට් උනොත් එක්කෝ අව්ව නෑ, එක්කෝ වහිනව, කාලගුනේ හොදනම් ඔන්න බෝලගුනේ බාස් නෑ :nerd:, ඉදල ඉදල එන බාස් මකබාස් ල. ඔය පරන ලඩි වලට ලාම්පුව අල්ලපු ගමන් ලක්ශ දෙක තුනක කැට්ලොවි බිම. සවලකුයි ටාටා 1210 එකකුයි ඕනේ කැට්ලොවි අදින්න, අබ ගහටයි පොල් ගහටයි ඊට පස්සේ චෙන් බොලොක්ක දාන්න ඕනේ කනු කෙලින් කරන්න, ඔන්න ඉතින් ආච්චියෙක්වත් ඔය අස්සේ ජම්බු ගහෙන් වැටෙනවා. සති ගානකට වැඩ නවතිනවා. අය්යූ වාහන හැදිල්ලනම්

    මම පෙජරෝ එකක් ගලෝගෙන සංසාර සාගරේම කලුතෙල් උනා බන්. හොදම වැඩේ කියන්නේ බාසා කිව්වා දවස් දෙකෙන් වැඩ ඉවරයි කියලා ඒ දවස්වල තිබ්බ 141 එක ගරාජ් එකේ කෙලවරට දාලා ඒක ඉස්සරහින් පෙජරෝ එක ගැලෙව්වේ. උගේ අම්මට 141 එක හොල්ලන්න බැරි උනා අර ඩක්කුව අටෝනකන්, අපිට ඉතින් වැඩිය ඉඩ පාඩුත් නෑනේ බන්, ටීඩා එකක් තිබ්බා යන්තම් ඒකෙන් ගොඩගියේ. සති තුන හතරක් බාසා හැමනුනා බන්

    ගරාජ් වලට දැම්මහම තත්වෙ ඔයිට අන්තයි

    උබත් වාහන හදලා බලපන්. ඉක්මනට නිවන් අවභෝද කරගන්න පුලුවන් සංසාරේ ගැන හොද අවභෝදයක් එනවා
    හා හා............. :lol::lol: උඹට හොඳ මිහිරි මතකයන් තියනවා නේ....:lol::lol: සිරා කතාව බන්.. උඹ කියන කතාව 100% ඇත්ත.. පරණ එකක් ගත්ත වගේ නෙමේ අනිත් වැඩ කරන්න ගත්තම.. ඇද අරින්නයි අරව මේවට වැඩ සෙට් වෙනකොට හොඳ ගානක් යනවා තමා... :(:( එත් මට ලොකු ආසාවක් තියනවා මේ වගේ මොඩල් එකක් හදල ගන්න.. ක්ලැසිකල් විදියට නෙමේ ටිකක් මොඩිෆයි කරන්න.. කොහොමත් මේ වගේ ඒව ගන්නකොට බොඩියටම හොඳ ගානක් යනවා තමා........:yes::yes: කරලම බලමු :D:D

    මම කොච්චර් සල්ලි ගියත් , කොච්චර ගණන උනත් skyline R34 එකක් ගණන්ව කවදා හරි , පරණ වාහන ලන්කවට් ගෙන්න පුලුවන්ද බන්
    එල........ ඕව ගෙන්නන ය හොයාගන්න බැරිවෙන එකක් නෑ බන්.. සල්ලි තියනවනම් ඉතින් ඔවද කරන්න බැරි.. මට සල්ලි තියනවනම් Hakosuka එකක් ගෙන්නනවා :love::love::D:D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ow Bluebird, Sedan wage nam tawa tiyanawa....... :) 2 Doors & 4 Doors enawa neda? umba dananwada monaada tiyena wenaskam kiyala

    ow machan 2 door and 4 door enawa ewage watinne 2 door coupe eka lankawenam tiyenne 2 door sedan eka thawa 5 door station wagon ekakuth tiyanawa

    menna me thread eka kiyawapan umbata 510 eka gana wagema restoration eka gana honda danumak laba ganna puluwan. :)

    http://forum.autolanka.com/topic/14870-1968-datsun-510-sedan-project-datto/?hl=+datsun++510
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    හා හා............. :lol::lol: උඹට හොඳ මිහිරි මතකයන් තියනවා නේ....:lol::lol: සිරා කතාව බන්.. උඹ කියන කතාව 100% ඇත්ත.. පරණ එකක් ගත්ත වගේ නෙමේ අනිත් වැඩ කරන්න ගත්තම.. ඇද අරින්නයි අරව මේවට වැඩ සෙට් වෙනකොට හොඳ ගානක් යනවා තමා... :(:( එත් මට ලොකු ආසාවක් තියනවා මේ වගේ මොඩල් එකක් හදල ගන්න.. ක්ලැසිකල් විදියට නෙමේ ටිකක් මොඩිෆයි කරන්න.. කොහොමත් මේ වගේ ඒව ගන්නකොට බොඩියටම හොඳ ගානක් යනවා තමා........:yes::yes: කරලම බලමු :D:D

    එල........ ඕව ගෙන්නන ය හොයාගන්න බැරිවෙන එකක් නෑ බන්.. සල්ලි තියනවනම් ඉතින් ඔවද කරන්න බැරි.. මට සල්ලි තියනවනම් Hakosuka එකක් ගෙන්නනවා :love::love::D:D

    ඔව බන් පට්ට වාහනේ බන් ඕක
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රත්තරං;16836552 said:
    ඔය පොටෝ බලල ගන්න ආතල් නෑ බන්. ගලවගෙන බලපන්කෝ වාහනයක් ලංකාවේ. පේන්ට් එක ගහන්න සෙට් උනොත් එක්කෝ අව්ව නෑ, එක්කෝ වහිනව, කාලගුනේ හොදනම් ඔන්න බෝලගුනේ බාස් නෑ :nerd:, ඉදල ඉදල එන බාස් මකබාස් ල. ඔය පරන ලඩි වලට ලාම්පුව අල්ලපු ගමන් ලක්ශ දෙක තුනක කැට්ලොවි බිම. සවලකුයි ටාටා 1210 එකකුයි ඕනේ කැට්ලොවි අදින්න, අබ ගහටයි පොල් ගහටයි ඊට පස්සේ චෙන් බොලොක්ක දාන්න ඕනේ කනු කෙලින් කරන්න, ඔන්න ඉතින් ආච්චියෙක්වත් ඔය අස්සේ ජම්බු ගහෙන් වැටෙනවා. සති ගානකට වැඩ නවතිනවා. අය්යූ වාහන හැදිල්ලනම්

    මම පෙජරෝ එකක් ගලෝගෙන සංසාර සාගරේම කලුතෙල් උනා බන්. හොදම වැඩේ කියන්නේ බාසා කිව්වා දවස් දෙකෙන් වැඩ ඉවරයි කියලා ඒ දවස්වල තිබ්බ 141 එක ගරාජ් එකේ කෙලවරට දාලා ඒක ඉස්සරහින් පෙජරෝ එක ගැලෙව්වේ. උගේ අම්මට 141 එක හොල්ලන්න බැරි උනා අර ඩක්කුව අටෝනකන්, අපිට ඉතින් වැඩිය ඉඩ පාඩුත් නෑනේ බන්, ටීඩා එකක් තිබ්බා යන්තම් ඒකෙන් ගොඩගියේ. සති තුන හතරක් බාසා හැමනුනා බන්

    ගරාජ් වලට දැම්මහම තත්වෙ ඔයිට අන්තයි

    උබත් වාහන හදලා බලපන්. ඉක්මනට නිවන් අවභෝද කරගන්න පුලුවන් සංසාරේ ගැන හොද අවභෝදයක් එනවා

    :lol: :lol: :lol: සිරා කතාව බං
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද නිවාඩු දවස නිසා මට හිතුන මෙයාව පෙන්නන්න...... :yes::yes: මම ආසම මොඩල් එකක්...
    My Dream PROJECT:D:D

    මම දැකල තියනවා ලංකාවේ කීපදෙනෙක් ළඟම තියනවා.. දැක්කම :shocked::shocked::love::love::(:(

    ලංකාවට ආවම මේ විදියටම එකක් මොඩිෆයි කරන්න හිතන් ඉන්නේ... :love::love:

    NISSAN DATSUN 510:yes::yes:

    මටත් ඔය වගේ උනක් තිබුනා බං ke20 එකකට..:lol:
    විස්තර හොයලා එපා උනා..
    බයික් උන මදිවට පරණ කාර් උන බෑ බං කොරන්න..
    :confused: :confused: :confused:
    ඕව දැක්කම මානසිකව වැටිලා දනහිස් වලින් ලේ ගලනවා.. :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ke20 පට්ට බාන්ඩේ දිනුශ ගාවතිබුනා ඒකක් ඒකේ break මේ තියෙනවා මේ නැ බන්
    දවසක් අපි රව්මක් දලා ඇවිත් ගේ ඉස්සරහා රිවස්කරලා break ගැහුවා කො නැ ඹහේ යනවා මීහරකා වගේ ගිහින් ලයිට් කනුවේ හේත්තු :shocked:
    85කට ඒකාලේ ඒක වික්කේ බන්:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool: පරණ කාර් එකක් ගන්න ආසාවක් තියෙනවා.... ඒත් සුපිරියට හදන්න බාසලා පස්සේ යන එක සහ වියදම මතක් වෙනකොට..... :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :cool: පරණ කාර් එකක් ගන්න ආසාවක් තියෙනවා.... ඒත් සුපිරියට හදන්න බාසලා පස්සේ යන එක සහ වියදම මතක් වෙනකොට..... :dull:
    වියදම් කරනවානම් තියාගන්නම තාමා
    හදලා ඉවර වෙනකොට brand new ඒකක් ගන්න ගාන ගිහින්:lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ke20 පට්ට බාන්ඩේ දිනුශ ගාවතිබුනා ඒකක් ඒකේ break මේ තියෙනවා මේ නැ බන්
    දවසක් අපි රව්මක් දලා ඇවිත් ගේ ඉස්සරහා රිවස්කරලා break ගැහුවා කො නැ ඹහේ යනවා මීහරකා වගේ ගිහින් ලයිට් කනුවේ හේත්තු :shocked:
    85කට ඒකාලේ ඒක වික්කේ බන්:nerd:

    :confused: :confused: :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මටත් ඔය වගේ උනක් තිබුනා බං ke20 එකකට..:lol:
    විස්තර හොයලා එපා උනා..
    බයික් උන මදිවට පරණ කාර් උන බෑ බං කොරන්න..
    :confused: :confused: :confused:
    ඕව දැක්කම මානසිකව වැටිලා දනහිස් වලින් ලේ ගලනවා.. :sorry:

    :cool: පරණ කාර් එකක් ගන්න ආසාවක් තියෙනවා.... ඒත් සුපිරියට හදන්න බාසලා පස්සේ යන එක සහ වියදම මතක් වෙනකොට..... :dull:

    :(:(:( දුක තමයි සිංහලු :(:(:(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oya facebook eke "Classic car search in srilanka" page eke Givantha sam kiyana kenava contact karanna eya haduwa okak supiriyatamaaaaaaa.... thama miniha langa tiyanava. lokuu project ekak ekat.. pattama patta gathiyata minihat car eka haduwa....!!!
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    04737f35-ff1a-417a-be0a-85f2dd28fb8c.jpg

    Daihatsu model 1972For sale

    http://ikman.lk/en/daihatsu-model-1972-for-sale-colombo
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :cool: පරණ කාර් එකක් ගන්න ආසාවක් තියෙනවා.... ඒත් සුපිරියට හදන්න බාසලා පස්සේ යන එක සහ වියදම මතක් වෙනකොට..... :dull:
    මටත් පොඩි බයක් තියනවා හිතන් ඉන්නවා වගේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියල..:confused::confused: එත් :confused:කරලම බලන්න එපැයි ;)

    ke20 පට්ට බාන්ඩේ දිනුශ ගාවතිබුනා ඒකක් ඒකේ break මේ තියෙනවා මේ නැ බන්
    දවසක් අපි රව්මක් දලා ඇවිත් ගේ ඉස්සරහා රිවස්කරලා break ගැහුවා කො නැ ඹහේ යනවා මීහරකා වගේ ගිහින් ලයිට් කනුවේ හේත්තු :shocked:
    85කට ඒකාලේ ඒක වික්කේ බන්:nerd:
    ඔය සීන් එක තමයි පරණ වාහන වල තියනවා ලොකුම අවුල... :( :(මගේ යාලුවෙකුත් වාහනයක් පිටිපස්සේ තියන් ගිහින් ඉඹල ආව එක පාරක් බ්රේක් නැතිව :lol::lol: K70 තියන කවුරුහරි ඉන්නවද බන්... කොහොමද වාහනේ? කෑලි එහෙම තියනවද?
    මටත් ඔය වගේ උනක් තිබුනා බං ke20 එකකට..:lol:
    විස්තර හොයලා එපා උනා..
    බයික් උන මදිවට පරණ කාර් උන බෑ බං කොරන්න..
    :confused: :confused: :confused:
    ඕව දැක්කම මානසිකව වැටිලා දනහිස් වලින් ලේ ගලනවා.. :sorry:
    :lol::lol: උඹ ඉතින් එක අත ඇරලා දැම්මද?:sorry::sorry: මමනම් එකක් කරන්නම තමයි ඉන්නේ.. :yes::yes:
    oya facebook eke "Classic car search in srilanka" page eke Givantha sam kiyana kenava contact karanna eya haduwa okak supiriyatamaaaaaaa.... thama miniha langa tiyanava. lokuu project ekak ekat.. pattama patta gathiyata minihat car eka haduwa....!!!
    මම බලන්නම් මචෝ... :yes::yes:ස්තූතියි
    ගන්නකොට කුඩ 2ක් දෙනවලු :lol:
    :lol::lol: