හෙට විතරයි Huawei E3131 රු 1500 ගන්න පුළුවන්
මේකට ඩයලොග් පසු ගෙවුම් පැකේජයක් අවුරුද්දකට වඩා පාවිච්චි කරලා තියෙන්න ඕන....එච්චරයි ....
හැබැයි ජුනි 30 අන්තිම දවස..( හෙට )
තමන්ගේ ජාතික හැදුනුම්පත අරන් , ගිහින් , 1500 ක් එක්ක දුන්නම , අලුත්ම E 3131 21 MBPS ඩොනෙක් ගන්න පුළුවන්....
ඒ එක්කම ඩේටා පැකේජ් එකකුත් ගන්න ඕන....එකට කියක් වත් ගන්නේ නැ ( ඩිපොසිට් වත් ) .....එක අරන් දවස් 2ක් විතර පාවිච්චි කරලා , අයින් කරලා දාන්න ....( හැබැයි ඩයලොග් බිල් එක හැදෙන්නේ හැම මාසෙම 4 වෙනිදායි , ඊ ලග මාසේ 5 වේනිදයි ....) එක නිසා හෙට ඩොනා අරන් , ජුලි 2 , 3 අයින් කරලා දාන්න ..එතකොට බිල් එකක් ගෙවන්න ඕන නැ ......පස්සේ බිල් එකක් ආවත් , පොඩි ගානක් එන්නේ , ඒ දවස් ගානට....එත් ගෙවන්න වෙන එකක් නැ , ලයින් එක අයින් කරපු නිසා ...
පැකේජ් එකට 450 මාසිකව එන පැකේජ් එක ගන්න.....එක තමයි අඩුම එක ...
තව දෙයක් ,
සමහර බ්රාන්ච් වල උන් බොරුවට , ඩිපොසිට් 1000 ක් තියන්න කියයි ,පැකේජ් එක ගද්දි...එහෙම තියන්න ඕන නැ ....ඔය උන්ට කියන්න....
සමහරු කියනවා , මේ පැකේජ් එක අයින් කරන්න බැ , මාස 2 ක් , 3ක් යනකන්......
ඒ ඔක්කොම බොරු....මම එකක් ගත්ත මේ 11 වෙනිදා , ඊයේ ගිහින් අයින් කල....
ඔක්කොටම ගියේ 1500 යි ...
එපා උනා , සිංහලෙන් කොටලා ...අපි ගියා