මේ තරම් සියුමැලිද කළුගල්~
හිතන්නටවත් බැරි නිසා..
මම ගියා අවුකන බුදුන්ටත්~
දෑස් දුන් මිනිසා සො..
හිතන්නටවත් බැරි නිසා..
මම ගියා අවුකන බුදුන්ටත්~
දෑස් දුන් මිනිසා සො..
ලෙන්ගතු කම නෙතග තියා බලනා විට නුඹ
ඉවසාගෙන් ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ නුබ සිටියත් මගෙ![]()
