ඔය පොටෝ බලල ගන්න ආතල් නෑ බන්. ගලවගෙන බලපන්කෝ වාහනයක් ලංකාවේ. පේන්ට් එක ගහන්න සෙට් උනොත් එක්කෝ අව්ව නෑ, එක්කෝ වහිනව, කාලගුනේ හොදනම් ඔන්න බෝලගුනේ බාස් නෑ

, ඉදල ඉදල එන බාස් මකබාස් ල. ඔය පරන ලඩි වලට ලාම්පුව අල්ලපු ගමන් ලක්ශ දෙක තුනක කැට්ලොවි බිම. සවලකුයි ටාටා 1210 එකකුයි ඕනේ කැට්ලොවි අදින්න, අබ ගහටයි පොල් ගහටයි ඊට පස්සේ චෙන් බොලොක්ක දාන්න ඕනේ කනු කෙලින් කරන්න, ඔන්න ඉතින් ආච්චියෙක්වත් ඔය අස්සේ ජම්බු ගහෙන් වැටෙනවා. සති ගානකට වැඩ නවතිනවා. අය්යූ වාහන හැදිල්ලනම්
මම පෙජරෝ එකක් ගලෝගෙන සංසාර සාගරේම කලුතෙල් උනා බන්. හොදම වැඩේ කියන්නේ බාසා කිව්වා දවස් දෙකෙන් වැඩ ඉවරයි කියලා ඒ දවස්වල තිබ්බ 141 එක ගරාජ් එකේ කෙලවරට දාලා ඒක ඉස්සරහින් පෙජරෝ එක ගැලෙව්වේ. උගේ අම්මට 141 එක හොල්ලන්න බැරි උනා අර ඩක්කුව අටෝනකන්, අපිට ඉතින් වැඩිය ඉඩ පාඩුත් නෑනේ බන්, ටීඩා එකක් තිබ්බා යන්තම් ඒකෙන් ගොඩගියේ. සති තුන හතරක් බාසා හැමනුනා බන්
ගරාජ් වලට දැම්මහම තත්වෙ ඔයිට අන්තයි
උබත් වාහන හදලා බලපන්. ඉක්මනට නිවන් අවභෝද කරගන්න පුලුවන් සංසාරේ ගැන හොද අවභෝදයක් එනවා