MAN Truck Drivers

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    30/l per 100KM

    රත්තරං;16837269 said:
    ගෙදර පාවිච්චියටනම් තෙල් කරනවා මදි ඇති නේ බන් :confused:

    ඔය කියල තියෙන්නෙ 3ක් වැඩලු ..ටාටා කට්ටක් ගත්තත් ඔය ගානම තමා කරන්නෙ..කැත නැතුව බඩු ටික පටවන් යන්න පුලුවන් නෙ :cool: :yes::yes:

    Taxpayers+and+NASA_b60788_5031636.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මෙහෙමයි මචන්..මුල් කාලෙ අනුන්ගෙ ට්‍රක් වල ඩ්‍රයිවර් රස්සාව කරලා ගතමන්ට් එක හොයා ගන්න ඔනෙ..එට පස්සෙ බැන්ක් ලොන් පාරක් ගහලා අපිටම කියලා ට්‍රක් එකක් ගතහැකි..ඔකෙන් ඉතින් හයර් ටිකක් දුවලා ලොන් එකත් ගෙවාගෙන පිස්සු කෙලින් නැතුව ගැහුවොත් ඉක්මනට දියුනු වෙලා ට්‍රක් 2ක් 3ක් බස්ස ගන්න පුලුවන්.. දැන් මට මගෙම කියලා ට්‍රක් 6ක් තියෙනවා.. පස් දෙනෙක් මන් ගාව වැඩ..ඔහොම තමයි දියුනු උනෙ.. දැන් බස් එකක් තියන් හතර වටෙ රවුම් දදා ඉන්නවා..

    ග්‍රැෆික් වල එහෙම අවුලක් නැ..උබට ඔනෙ විදිහට ගෙම් එක මොඩ් කරන්න පුලුවන් හයි කොලිටි ග්‍රැෆික් මොඩ් එහෙම තියෙනවා..හෙන පත ටෙලර් එහෙම ඇදන් යන්න තියෙන්නෙ.. ඩ්‍රයිවින් එක්ස්පිරියන්ස් එක සුපිරි ඇත්ත විදිහට හැම දෙම තියෙනවා.. එක පාරක් ගහලා බලපන්කො

    ballo kapan :frown::frown::frown::angry: Balla :lol: wena ekak hithune . passe kalpana kala graphics mod enne kohomada yako kiyala :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    car eka wage kiyla aduthakseru karanna epa yako:growl:
    :D:D
    hmm mama dekka ube thread ekak,oya gena kiyala tiyenawa
    11.gif

    In Truck Field...MAN is the best according to my expierience...
    have driven Actros,Volvo,DAF,Scania nam godak hodai eth..Look eka taram Powerfull ne:no:

    uba truck driver kenekda machan? :eek: pattane :cool::cool:
    matat asai truck/prime mover driver kenek wenna.. koheda itin.. :(:(

    issara oya trucks tika drive karala tiyenawa "king of the road" ekedi.. :D
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    මෙහෙමයි මචන්..මුල් කාලෙ අනුන්ගෙ ට්‍රක් වල ඩ්‍රයිවර් රස්සාව කරලා ගතමන්ට් එක හොයා ගන්න ඔනෙ..එට පස්සෙ බැන්ක් ලොන් පාරක් ගහලා අපිටම කියලා ට්‍රක් එකක් ගතහැකි..ඔකෙන් ඉතින් හයර් ටිකක් දුවලා ලොන් එකත් ගෙවාගෙන පිස්සු කෙලින් නැතුව ගැහුවොත් ඉක්මනට දියුනු වෙලා ට්‍රක් 2ක් 3ක් බස්ස ගන්න පුලුවන්.. දැන් මට මගෙම කියලා ට්‍රක් 6ක් තියෙනවා.. පස් දෙනෙක් මන් ගාව වැඩ..ඔහොම තමයි දියුනු උනෙ.. දැන් බස් එකක් තියන් හතර වටෙ රවුම් දදා ඉන්නවා..

    ග්‍රැෆික් වල එහෙම අවුලක් නැ..උබට ඔනෙ විදිහට ගෙම් එක මොඩ් කරන්න පුලුවන් හයි කොලිටි ග්‍රැෆික් මොඩ් එහෙම තියෙනවා..හෙන පත ටෙලර් එහෙම ඇදන් යන්න තියෙන්නෙ.. ඩ්‍රයිවින් එක්ස්පිරියන්ස් එක සුපිරි ඇත්ත විදිහට හැම දෙම තියෙනවා.. එක පාරක් ගහලා බලපන්කො

    epa une nadda machan?eka task ekakata winadi 15k witara drive karanna epai.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    ballo kapan :frown::frown::frown::angry: Balla :lol: wena ekak hithune . passe kalpana kala graphics mod enne kohomada yako kiyala :lol:

    ඔව්, මාත් හිතුව මු එල කොල්ලෙක්නේ හොදට දියුණු වෙලා කියල, අන්තිමට graphic කෑල්ල දක්කහමයි තේරුනේ :growl::growl:
     
    aruna47

    Well-known member
  • DAF hodai..bara adinna...eth..Driver ta kisima pahasukamak ne.dura yanawanam,
    athula nikan hira kuuduwak wage.

    මෙහ් නාකි සුට්ටෝ උබ දැන් කියන්නේ ඩ්‍රයිවර් පඩි 60,000කුත් දීලා තව උට බෙන්ස් එක වගෙත් යන්නත් එකක් අරන් දෙන්න කියලද :lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලංකාවට කියාපු බාන්ඩේ බර අදින්න සුපිරි ඒ උනාට අර යුරෝපේ ඒවා තරම් පහසුව නැහැ :no:

    මන්නම් කැමති ලස්සන හින්ද :lol::lol: බලකො කිරි කිරි ටොයිය පෙනුම, ඇඩෙනවා ඇස් දෙකටම.
    හැබැයි peterbilt ඔක්කොම පට්ට නෑ, peterbilt 379එක විතරයි පට්ට :D:D

    0808dp_02_z%2Bcustom_big_rig_truck_show%2B1990_peterbilt.jpg

    custom-big-rig_xlcc.jpg

    ඔය පල්ලෙහා video බලපන් ආස හිතෙන්නේ නැද්ද:love::love::love:

    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මොකෝ බං ඔව්වගේ එකක් ගන්න හිතුවෙ? ඕකෙන් උඹ මොනාද කරන්න හිතන් ඉන්නෙ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :frown: Uba Amulika Pacheyekne yako game banne nae kiyala mugen download karanna illanawa :nerd:
    :(:(
    යකෝ GB හයේ හතේ ඒවා කොහොම බාන්නෙයි..
    මං කාඩ් දාලා යන්නෙ.. රුපියල් පන්දාහක් විතර යයි ගේමක් බාන්න..
    මේක පොඩි ගේමක් නිසා ඉල්ලුවෙ..:yes:

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මෙහෙමයි මචන්..මුල් කාලෙ අනුන්ගෙ ට්‍රක් වල ඩ්‍රයිවර් රස්සාව කරලා ගතමන්ට් එක හොයා ගන්න ඔනෙ..එට පස්සෙ බැන්ක් ලොන් පාරක් ගහලා අපිටම කියලා ට්‍රක් එකක් ගතහැකි..ඔකෙන් ඉතින් හයර් ටිකක් දුවලා ලොන් එකත් ගෙවාගෙන පිස්සු කෙලින් නැතුව ගැහුවොත් ඉක්මනට දියුනු වෙලා ට්‍රක් 2ක් 3ක් බස්ස ගන්න පුලුවන්.. දැන් මට මගෙම කියලා ට්‍රක් 6ක් තියෙනවා.. පස් දෙනෙක් මන් ගාව වැඩ..ඔහොම තමයි දියුනු උනෙ.. දැන් බස් එකක් තියන් හතර වටෙ රවුම් දදා ඉන්නවා..

    ග්‍රැෆික් වල එහෙම අවුලක් නැ..උබට ඔනෙ විදිහට ගෙම් එක මොඩ් කරන්න පුලුවන් හයි කොලිටි ග්‍රැෆික් මොඩ් එහෙම තියෙනවා..හෙන පත ටෙලර් එහෙම ඇදන් යන්න තියෙන්නෙ.. ඩ්‍රයිවින් එක්ස්පිරියන්ස් එක සුපිරි ඇත්ත විදිහට හැම දෙම තියෙනවා.. එක පාරක් ගහලා බලපන්කො

    yako game ekak genada tho kiwwe :eek:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩේ පට්ට බං..:cool:
    ඔයවගේ භාණ්ඩයක් එලවන්න, ඕකක යන්න පට්ටම උණක් තියෙනවා :sorry:

    Uba witharak newei ban.mehe inna unuth ehema thama.Flight ekak
    wage thamai.danenne ne.
    ada mama nida ganneth truck eke.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan mamath thawa 6month walin wage NZ yanna inne eheth heavy vehicale drinerslata hodilu europe country wala heavy vehicale licen ganna godak amaruda mokadda system eka poddak wisthara kiyahanko.
    Ecchara hithanna epa issella.issella palayanko.gihin driving school ekakata palayan.un kiyai.nz gena wediya mama danne ne.