සීෂෙල්ස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න අපේ අතිගරු රජතුමා ඒ පාර සීෂෙල්ස් වලට ගිහින් එහෙ අපේ තානාපති කාර්යාලයක්, හිමින් ලංකා ඔෆිස් එකක්, ලංකා බැංකු ශාඛාවක්, නවලෝක හොස්පිටල් එකේ ශාඛාවක් ඇරලා. එහෙ ජනගහණය 92,000 ලු. මහින්ද මේ පොඩි දූපත ආක්‍රමණය කරන්නවත් හදනවද?? :eek::eek::eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,509
    22,169
    113
    Gotland
    පොඩි පොඩි රටවල් තමයි මුලින් අල්ල ගන්න ඕනා
    දැන් බලපන් චීන්නු අපිව ආක්‍රමණය කරනවා වගේ අපිත් පොඩි රටවල් ආර්ථිකමය වශයෙන් ආක්‍රමණය කරන්න ඕනා.

    මට දුක මෙච්චර කාලයක් පාඩුවේ හිටපු ඒ රටේ මිනිස්සු නරක් වෙයිද කියන එකයි
     
    • Like
    Reactions: handysameera

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොඩි පොඩි රටවල් තමයි මුලින් අල්ල ගන්න ඕනා
    දැන් බලපන් චීන්නු අපිව ආක්‍රමණය කරනවා වගේ අපිත් පොඩි රටවල් ආර්ථිකමය වශයෙන් ආක්‍රමණය කරන්න ඕනා.

    මට දුක මෙච්චර කාලයක් පාඩුවේ හිටපු ඒ රටේ මිනිස්සු නරක් වෙයිද කියන එකයි

    :(:(:(:(
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    පොඩි පොඩි රටවල් තමයි මුලින් අල්ල ගන්න ඕනා
    දැන් බලපන් චීන්නු අපිව ආක්‍රමණය කරනවා වගේ අපිත් පොඩි රටවල් ආර්ථිකමය වශයෙන් ආක්‍රමණය කරන්න ඕනා.

    මට දුක මෙච්චර කාලයක් පාඩුවේ හිටපු ඒ රටේ මිනිස්සු නරක් වෙයිද කියන එකයි

    rep
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    පොඩි පොඩි රටවල් තමයි මුලින් අල්ල ගන්න ඕනා
    දැන් බලපන් චීන්නු අපිව ආක්‍රමණය කරනවා වගේ අපිත් පොඩි රටවල් ආර්ථිකමය වශයෙන් ආක්‍රමණය කරන්න ඕනා.

    මට දුක මෙච්චර කාලයක් පාඩුවේ හිටපු ඒ රටේ මිනිස්සු නරක් වෙයිද කියන එකයි

    :rofl: :P :lol:
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    දන්න විදිහට නම් එහෙ ලංකාවෙන් ගිය ගොඩක් කස්ටිය වැඩ කරනවා. tourism island 1ක් නේ.. ඒ ඉන්න කස්ටියට වෙන්න ඇති.:):)
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mahinda ara spellbinder eke wage hambayo tika allala eheta dhandlu yanne..... 90000 awurudden 900000 ne.. :P . kohomada mahnda mamige tikiri mole :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සීෂෙල්ස් කියන්නේ දූපත් ගොඩකින් හැදුන රටක්.. මාහේ කියන්නේ එහේ ප්‍රධාන දූපත.. මගේ හොඳම යාලුවෙක් එහේ හොටෙල් 1ක මැනේජර් කෙනෙක්.. ඌ එහේ නැෂනල් ක්‍රිකට් ටීම් එකටත් සෙල්ලම් කරනවා.. උන් එහේ දූපත් ලෝකේ ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා.. එහෙම විකුනපු දූපත් ගොඩක් තියෙනවලු.. මහින්දත් දූපතක් අරගෙන.. ඒක බලන්නත් එක්කලු එහේ ඇවිල්ලා තියෙන්නේ.. හිතාගනින් කොහොම ගැහිල්ලක් ගහනවද කියලා රටේ සල්ලි...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :shocked::baffled::baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සීෂෙල්ස් කියන්නේ දූපත් ගොඩකින් හැදුන රටක්.. මාහේ කියන්නේ එහේ ප්‍රධාන දූපත.. මගේ හොඳම යාලුවෙක් එහේ හොටෙල් 1ක මැනේජර් කෙනෙක්.. ඌ එහේ නැෂනල් ක්‍රිකට් ටීම් එකටත් සෙල්ලම් කරනවා.. උන් එහේ දූපත් ලෝකේ ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා.. එහෙම විකුනපු දූපත් ගොඩක් තියෙනවලු.. මහින්දත් දූපතක් අරගෙන.. ඒක බලන්නත් එක්කලු එහේ ඇවිල්ලා තියෙන්නේ.. හිතාගනින් කොහොම ගැහිල්ලක් ගහනවද කියලා රටේ සල්ලි...

    අහ ඔය තියෙන්නේ. මට නිකමට හිතුනා. රජ පවුල දැන් ගහන ගැහිලි ඔක්කොම ඔහේ තියන බැංකු වලලු දාන්නේ. තව එකක් ඔන්න මහින්ද එක්ක විමල්ගේ ගෑනිත් ට්‍රිප් එක ගිහින්. :lol::lol::lol:

    10477938_829986427034466_1981803071114942224_n.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සීෂෙල්ස් කියන්නේ ලංකාව වගේම චීන කොලනියක් උන් තමයි හොටල් රෙස්ටුරන්ට් කරන්නේ ගොඩක්ම
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සීෂෙල්ස් කියන්නේ දූපත් ගොඩකින් හැදුන රටක්.. මාහේ කියන්නේ එහේ ප්‍රධාන දූපත.. මගේ හොඳම යාලුවෙක් එහේ හොටෙල් 1ක මැනේජර් කෙනෙක්.. ඌ එහේ නැෂනල් ක්‍රිකට් ටීම් එකටත් සෙල්ලම් කරනවා.. උන් එහේ දූපත් ලෝකේ ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා.. එහෙම විකුනපු දූපත් ගොඩක් තියෙනවලු.. මහින්දත් දූපතක් අරගෙන.. ඒක බලන්නත් එක්කලු එහේ ඇවිල්ලා තියෙන්නේ.. හිතාගනින් කොහොම ගැහිල්ලක් ගහනවද කියලා රටේ සල්ලි...

    :eek::eek: අප්පටසිරි ඇත්ත වෙන්න ඇති .මේ වගේ හිගන රටක ඡනාධිපති මෙච්චර සල්ලි කාරයෙක් වුනේ කොහොමද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,509
    22,169
    113
    Gotland
    මට කව්රු හරි කියන්නකෝ සීෂෙල්ස් වලින් අපේ ලංකාවට ලැබෙන වාසි 5ක්? :D:D

    සී-ෂෙල්ස් නැතිනම් සිප්පි කටු වලින් ලැබෙන වාසි

    1. මේවා යොදාගෙන විවිද නිර්මාණ කර සුද්දන්ට අලෙවි කල හැක. විශාල සිප්පිකට්ටකට පොඩි කටු 5ක් අලවා ඉබ්බෙක් ලෙස සකස් කර විකුණයි. රු500 පමණ වේ අවමය

    2. මේවා පුළුස්සා අළු හුණු සකස් කරගට හැක

    3. ගෙවත්තේ මිදුලට දැමිය හැක. වැස්සට මඩ නොවේ.

    4. ලොකු කටු වර්ග පේන්ට් කර බිත්තියේ එල්ලීමට පුළුවනි.

    5. පොඩි කටු හිල් කරල මාලයක් සේ අමුණා පළදින්න පුළුවනි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :lol::lol::lol:oya thiyenne one tharan...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සී-ෂෙල්ස් නැතිනම් සිප්පි කටු වලින් ලැබෙන වාසි

    1. මේවා යොදාගෙන විවිද නිර්මාණ කර සුද්දන්ට අලෙවි කල හැක. විශාල සිප්පිකට්ටකට පොඩි කටු 5ක් අලවා ඉබ්බෙක් ලෙස සකස් කර විකුණයි. රු500 පමණ වේ අවමය

    2. මේවා පුළුස්සා අළු හුණු සකස් කරගට හැක

    3. ගෙවත්තේ මිදුලට දැමිය හැක. වැස්සට මඩ නොවේ.

    4. ලොකු කටු වර්ග පේන්ට් කර බිත්තියේ එල්ලීමට පුළුවනි.

    5. පොඩි කටු හිල් කරල මාලයක් සේ අමුණා පළදින්න පුළුවනි.

    සිප්පි කටු ගැන නෙමේ බන්. සීෂෙල්ස් රටෙන් අපේ රටට තියන වාසි ගැනයි ඇහැව්වේ??