සීෂෙල්ස්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
සී-ෂෙල්ස් නැතිනම් සිප්පි කටු වලින් ලැබෙන වාසි

1. මේවා යොදාගෙන විවිද නිර්මාණ කර සුද්දන්ට අලෙවි කල හැක. විශාල සිප්පිකට්ටකට පොඩි කටු 5ක් අලවා ඉබ්බෙක් ලෙස සකස් කර විකුණයි. රු500 පමණ වේ අවමය

2. මේවා පුළුස්සා අළු හුණු සකස් කරගට හැක

3. ගෙවත්තේ මිදුලට දැමිය හැක. වැස්සට මඩ නොවේ.

4. ලොකු කටු වර්ග පේන්ට් කර බිත්තියේ එල්ලීමට පුළුවනි.

5. පොඩි කටු හිල් කරල මාලයක් සේ අමුණා පළදින්න පුළුවනි.

:D
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සීෂෙල්ස් කියන්නේ දූපත් ගොඩකින් හැදුන රටක්.. මාහේ කියන්නේ එහේ ප්‍රධාන දූපත.. මගේ හොඳම යාලුවෙක් එහේ හොටෙල් 1ක මැනේජර් කෙනෙක්.. ඌ එහේ නැෂනල් ක්‍රිකට් ටීම් එකටත් සෙල්ලම් කරනවා.. උන් එහේ දූපත් ලෝකේ ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා.. එහෙම විකුනපු දූපත් ගොඩක් තියෙනවලු.. මහින්දත් දූපතක් අරගෙන.. ඒක බලන්නත් එක්කලු එහේ ඇවිල්ලා තියෙන්නේ.. හිතාගනින් කොහොම ගැහිල්ලක් ගහනවද කියලා රටේ සල්ලි...

    මහින්දට දුපතක් තියෙන කතාව මාත් අහලා තියෙනවා.. සන්ගාටත් දුපතක් තියෙනවා මන් හිතන්නෙ... අපි ලබන පාරත් කතිරෙ ගහලා මහින්ද මාමට තව දුපතක් ගන්න උදව් කරමු..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සීෂෙල්ස් කියන්නේ දූපත් ගොඩකින් හැදුන රටක්.. මාහේ කියන්නේ එහේ ප්‍රධාන දූපත.. මගේ හොඳම යාලුවෙක් එහේ හොටෙල් 1ක මැනේජර් කෙනෙක්.. ඌ එහේ නැෂනල් ක්‍රිකට් ටීම් එකටත් සෙල්ලම් කරනවා.. උන් එහේ දූපත් ලෝකේ ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා.. එහෙම විකුනපු දූපත් ගොඩක් තියෙනවලු.. මහින්දත් දූපතක් අරගෙන.. ඒක බලන්නත් එක්කලු එහේ ඇවිල්ලා තියෙන්නේ.. හිතාගනින් කොහොම ගැහිල්ලක් ගහනවද කියලා රටේ සල්ලි...

    මම හිතුව විටරයි ඕක .එහෙනම් මහින්ද මාම කවදහරි පරදුනදාක යන්න තැනක් සෙට් කරගෙන :lol::lol: