---- කෙල්ල එක්ක සතියක් -----
කෙල්ල එක්ක සතියක් විතර නතර වෙලා ඉදල යන්න හොද තැනක් කියපල්ලකෝ මචන්ලා...
බස්නාහිර පලාතේ වගේ නන් එල, වැඩිය දුර ගිහින් කට්ට කන්න බෑ මචන්ලා....කොන්ක්රීට් වනාන්තර නැති ලස්සන පැත්තක්.. (දැන් ඉතින් කැලවල් ගැන දාන්න එපා)
ලොකුම සීන් එක තමා ගාන.. අඩු ඒවා බලල පොඩ්ඩක් කියන්න බලන්න..
ලොකු උදව්වක්...
තැන්ක්ස්

...කෙල්ලගෙ අම්මත් යනවද....