---- කෙල්ල එක්ක සතියක් -----

Status
Not open for further replies.

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ---- කෙල්ල එක්ක සතියක් -----

    කෙල්ල එක්ක සතියක් විතර නතර වෙලා ඉදල යන්න හොද තැනක් කියපල්ලකෝ මචන්ලා... ;)






    බස්නාහිර පලාතේ වගේ නන් එල, වැඩිය දුර ගිහින් කට්ට කන්න බෑ මචන්ලා....කොන්ක්‍රීට් වනාන්තර නැති ලස්සන පැත්තක්.. (දැන් ඉතින් කැලවල් ගැන දාන්න එපා) :P

    ලොකුම සීන් එක තමා ගාන.. අඩු ඒවා බලල පොඩ්ඩක් කියන්න බලන්න.. :)

    ලොකු උදව්වක්... :)

    තැන්ක්ස්
    :)
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    uba kalin thred ekak dammane kella ekka lagadima set wenna inne kyala.ekatada me thanak hoyanne
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    නෑ නෑ, ඒ වැඩ හරි, ;)

    දැන් මේ පොට් එකක් බලනවා Vacation ekata පොඩ්ඩක් ගිහින් නැවතිලා ඉන්න ...
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නෑ නෑ, ඒ වැඩ හරි, ;)

    දැන් මේ පොට් එකක් බලනවා Vacation ekata පොඩ්ඩක් ගිහින් නැවතිලා ඉන්න ...

    සතියක් නවතින්න:sorry:...කෙල්ලගෙ අම්මත් යනවද....
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    reg wela tiyena kale hetiyata nam dan tho badina wayase inne sagthiyak inna newe bedapiya kellawa ekarala gedara aragena pala..

    kandy wala nam place dannawa
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Tika dawasakata passe ,Babawa ganna hoda hospital ekak kiyanna kiyala, thread danawa ehema newei.....
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගම්පොල අම්බුළුවාවේ "සාම උයන "

    හරිම නිදහස් තැනක්.. මිනිස්සු කවුරුත් නැහැ කෝකියෙක් එක්ක උබට පොඩි හොලිඩේ බංගලෝ එකක් ලැබෙනවා.. ස්විම්ෆුල් එකක් එහෙමත් තියෙනවා ..පට්ට ලොකේෂන් එක ..ගානත් අඩුයි , ෆැමිලි එකකට හරි හනිමුන් කපල් එකකට හරි යන්න නම් සුපිරීම් තැනක් .. මම ලදී ගිහින් ඉදලා ආවා ..


    http://www.samauyana.com/
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙකෙන් වෙන්නෙ එක්කො කෙල්ලට උබ්ව එපා වෙනවා එහෙම නැත්නම් උබට කෙල්ලව එපා වෙනෙවා:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙකෙන් වෙන්නෙ එක්කො කෙල්ලට උබ්ව එපා වෙනවා එහෙම නැත්නම් උබට කෙල්ලව එපා වෙනෙවා:lol:
    :lol::lol::lol:
    සිරාවටම ඕයි.. සතියක් පවුල් කෑවම ඇති ජීවිතේ එපාවෙන්න..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol::lol:
    සිරාවටම ඕයි.. සතියක් පවුල් කෑවම ඇති ජීවිතේ එපාවෙන්න..

    :lol: බැදලා නම් අවුලක් නැ වෙන කරන්න දෙය්ක නැ නෙ බැදගත්ත බෙරෙ ගහන්න වෙනවා නෙ :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: බැදලා නම් අවුලක් නැ වෙන කරන්න දෙය්ක නැ නෙ බැදගත්ත බෙරෙ ගහන්න වෙනවා නෙ :lol:
    ඒකනේ.. ඒ සතියට මුන් දෙන්නටම ජීවිතේ කලකිරෙයි..:lol:
    ඒපාර ලව් එක නවත්තනවා ශුවර්..:(

     
    Status
    Not open for further replies.