වන්සේ රෝල් කරලා පුකේ ගහගනින් බන්



මම නං ගොවි නමුත් කරාව කුලේ අය තර්ක කරනව මං අහල තියෙනවා කරාව කුලය උසස් මොකද බත් එකක් ගත්තහම මාළු කෑල්ල තියෙන්නෙ බත් වලට උඩින් නිසා![]()
මම නං ගොවි නමුත් කරාව කුලේ අය තර්ක කරනව මං අහල තියෙනවා කරාව කුලය උසස් මොකද බත් එකක් ගත්තහම මාළු කෑල්ල තියෙන්නෙ බත් වලට උඩින් නිසා![]()

මාළු කෑමත් නවත්වන්න ඇතිමම නං ගොවි නමුත් කරාව කුලේ අය තර්ක කරනව මං අහල තියෙනවා කරාව කුලය උසස් මොකද බත් එකක් ගත්තහම මාළු කෑල්ල තියෙන්නෙ බත් වලට උඩින් නිසා![]()

ඔන්න ඕකයි යාපනේ දෙමළයි වතු දෙමළයි අතර වෙනස ... අනිත් දෙමල අය වතු දෙමළ කියන අයව පහත් කරනවා .හරියට බැලුවොත් සිංහල අය ලග ලොකුවට කුල භේදයක් නැහැ එත් දෙමල අය එහෙම නෙවේ ..
අන්න හරිමොකටද බන් ඕවා හොයන්නේ?
යමෙකු බ්රාහ්මණයකු හෝ වසලයකු වන්නේ ක්රියාවෙන් මිස උපතින් නොවේ.
~Lord Buddha~
මමත් ඔය කුල කියන දේවල්නම් ඩෝන්ට් කෙයාර්, බට් මචන් මොන කරුමයක් නිසාද මන්ද, පරණ මිනිස්සු කියන, ඔය අඩු කුලේ අයගේ, ටිකක් අප්සට් ගතිගුණ (මුරණ්ඩු කම, සැර පරුෂ බව, දරුණු බව) තාම සමහර අඩු කුලවල ය ලග තියෙනවාහැබයි දැන් ගොඩක් අය හොදට ඉගෙනගෙන හොද තැන්වල ඉන්නවා. ඒ නිසා හොදට හොයල බලලා, ආශ්රය කරලා බැන්දට වරදක් වෙන එකක් නැ.

ගොවිගම තමා හොද.... අඩු කුලේ ගොඩක් උන් උන්ගේ ඒ ගතිය පානවා... එහෙමත් එවුන් තමා හොද... ආශ්රය කරලම බලපන් උන්ගේ හැටි... එතකොට තේරෙයි..![]()
කුල ගෙන මම දන්නේ නැහැ But අඩුකුලේ පොරවල් අවස්ථාව අවගමන් අරින එක අරිනවා.
මට ඉරහද වගේ සුරේ.
මොකද හොද අද්දැකීම් තියනවා.
මගේ හොද යහළුවෙක් මේ ගැන කාලයක් (years 30+..)දිගටම මේගැන ටිකක් සෙවිල්ලෙන් හිටියා .
තවමත් touch එකේ ඉන්නෙ.
ඒකනේ සිදුහත් කුමාරයාත් පස්මහ බැලුම් බලලා ඉහලම කුලයේ ඉපදුනේ, උසස් කුලයක ඉපදෙන්නත් ලොකු පිනක් කරන්න ඕනේ...![]()