මුණ පුරාවට රැවුල තියනවනම් කෙල්ලෝ කැමතියි.''හොද පුරුෂ ලක්ෂණයක්නේ''![]()

මුණ පුරාවට රැවුල තියනවනම් කෙල්ලෝ කැමතියි.''හොද පුරුෂ ලක්ෂණයක්නේ''![]()

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:[/QUOTE]
[COLOR="Blue"][SIZE="2"]මේ උබද:lol:
ගිය මාර්තු මාසෙ වංගුවක් කෙලින් කරන්න ගියා:(
[URL="http://oi60.tinypic.com/2n1e2iw.jpg"]http://oi60.tinypic.com/2n1e2iw.jpg[/URL][/SIZE][/COLOR]
ඇයි යකො මාව මීට කලින් දැකලා නැද්දමම හෙන පොඩි බන් රවුල කොන්ඩෙ කැපුවම 17-18ක් කියන්න බැ
මට වඩා පට්ට බාල කෙල්ලො මල්ලි කියනවා දැන් රවුල වැව්වම ඇන්ටිලත් මට අයියා කියනවා
![]()

සිරා ඕයි පට්ට සීන් එක එපාවෙනවා පොඩි කෙල්ලො මල්ලි කිව්වම

අවුරුද්දටත් එල්ලගෙන හිටියෙ උබල එකෙක් වත් නිකමට වත් උන්නද මලාද බැලුවද
සිරා ඕයි පට්ට සීන් එක එපාවෙනවා පොඩි කෙල්ලො මල්ලි කිව්වම
අඩො අත හොල්ලන බැරි උනා සති 2ක් විතර කැව්වෙත් අම්මාඅවුරුද්දටත් එල්ලගෙන හිටියෙ උබල එකෙක් වත් නිකමට වත් උන්නද මලාද බැලුවද

සෑහෙන්න රිදෙන්න ඇති නේමේ උබද
ගිය මාර්තු මාසෙ වංගුවක් කෙලින් කරන්න ගියා
http://oi60.tinypic.com/2n1e2iw.jpg

වෙසක් දවසේ අම්මත් එක්ක වැටුනෙ

හැන්ඩල් එක ඇම්බරුනා

සෑහෙන්න රිදෙන්න ඇති නේ
යන මගුලක හෙමින් යන්න එපැයි යකෝ
මන්නම් එක පාරයි වැටුනේ
ආයි හයියෙන් ගියේ නෑවෙසක් දවසේ අම්මත් එක්ක වැටුනෙ
අම්මට වෙලාවට තුවාල උනෙ නැ
අයියගේ බයික් එකහැන්ඩල් එක ඇම්බරුනා
ඒක හොදට මතකයි තාම
උබත් ඕක මතක තියා ගනින්![]()

සිරා ඕයි පට්ට සීන් එක එපාවෙනවා පොඩි කෙල්ලො මල්ලි කිව්වම
අඩො අත හොල්ලන බැරි උනා සති 2ක් විතර කැව්වෙත් අම්මාඅවුරුද්දටත් එල්ලගෙන හිටියෙ උබල එකෙක් වත් නිකමට වත් උන්නද මලාද බැලුවද

සෑහෙන්න රිදෙන්න ඇති නේ
යන මගුලක හෙමින් යන්න එපැයි යකෝ
මන්නම් එක පාරයි වැටුනේ
ආයි හයියෙන් ගියේ නෑවෙසක් දවසේ අම්මත් එක්ක වැටුනෙ
අම්මට වෙලාවට තුවාල උනෙ නැ
අයියගේ බයික් එකහැන්ඩල් එක ඇම්බරුනා
ඒක හොදට මතකයි තාම
උබත් ඕක මතක තියා ගනින්![]()

පොඩි කෙල්ලෝ මල්ලි කියන්නේ අයියේ කිව්වොත් තොපෙන් බේරෙන්න බැරි නිසාඇයි යකො මාව මීට කලින් දැකලා නැද්දමම හෙන පොඩි බන් රවුල කොන්ඩෙ කැපුවම 17-18ක් කියන්න බැ
මට වඩා පට්ට බාල කෙල්ලො මල්ලි කියනවා දැන් රවුල වැව්වම ඇන්ටිලත් මට අයියා කියනවා
![]()

ගනින් ගනින් බන් එල එකක්බයික් එකක් ගන්න ආසාවක් තිබ්බා,
දැන් ඕනේ නෑ කියලත් හිතෙනවා බන්.
මම පොඩි කලේ අපේ අප්පච්චිට බයික් එකක් දුන්නා ඔෆිස් ඒකෙන.
අම්මා එක පදින්න දුන් නෑ කියපන්කො.
අන්තිමට එක වික්කා![]()

පොඩි කෙල්ලෝ මල්ලි කියන්නේ අයියේ කිව්වොත් තොපෙන් බේරෙන්න බැරි නිසා![]()

ජබුක්