කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ado exam ekak pass wenna oka help karaganna abrida

    ඒක pass වෙන්න නම් පාඩම් කරන්න වෙයි .... මම හිතන්නෙ නෑ බූතයා උනත් උඹ exam ලියනකොට ඇවිත් උත්තර ටික කියයි කියලා ...:P.:oo:..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    පින් දීලා පිටවයන්න කියන එක තමයි හොදම දේ...
    සුබ පතන්න අමතක කරන්න එපා...උබ ඕක කරන්නද යන්නේ...අඩෝ එපා බන් ආවේශ වීමේ ප්‍රතිශතය 10% යි:no::no::no::no::no::no::(:(:(:(

    කාසි සෙල්ලම කරලා ඉවර වෙලා ආපු භුතයව යවන්නේ කොහොමද මොනවාද කියන්න ඕන. නිකන්ම යන්න කියල කියනවද නැත්නම් පින් දෙන්න ඕනද

    හොඳයි .... යන්න මොනවද ඕන කියලා ඇහුවා කියමු(පින්)
    බැරි වෙලා හරි මිනිස් බිල්ලක් ඉල්ලුවොත් මොකද කරන්නෙ ...?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කාසි සෙල්ලම කරලා ඉවර වෙලා ආපු භුතයව යවන්නේ කොහොමද මොනවාද කියන්න ඕන. නිකන්ම යන්න කියල කියනවද නැත්නම් පින් දෙන්න ඕනද

    Wade iwara una gaman hoda kunuharpayak kiyapan buthayage amma mathak karala :P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කොස්තාපල්;10309991 said:
    ඕක සිරා කතාවක්. ඔය බුවා මැරුණ දවස් වල මමත් හිටියෙ එහේ. ත්‍රීකුණාමලේ. මිනිහට එච්චර ඉගෙනගන්න බැරිලු. ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒක නම් අවුලක් නැහැ කියමුකො. අපේ අයියා කෙනෙක් හිටිය කැලණි කැම්පස් ඒකේ. මිනිහා අර කැකිරාවේ ඉන්ග්ලිශ් ඇකඩමියට ගිහින් ඕවා ඉගෙන ගෙන ඇවිත් අපිට කරල පෙන්නුවා. මේවා නොකර ඉන්න එක තමයි වඩාත් සුදුසු. :sorry::sorry::sorry::no::no::no::no:

    ඒලෙවෙල් වලට ඒ 9ක්?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොස්තාපල්;10309991 said:
    ඕක සිරා කතාවක්. ඔය බුවා මැරුණ දවස් වල මමත් හිටියෙ එහේ. ත්‍රීකුණාමලේ. මිනිහට එච්චර ඉගෙනගන්න බැරිලු. ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒක නම් අවුලක් නැහැ කියමුකො. අපේ අයියා කෙනෙක් හිටිය කැලණි කැම්පස් ඒකේ. මිනිහා අර කැකිරාවේ ඉන්ග්ලිශ් ඇකඩමියට ගිහින් ඕවා ඉගෙන ගෙන ඇවිත් අපිට කරල පෙන්නුවා. මේවා නොකර ඉන්න එක තමයි වඩාත් සුදුසු. :sorry::sorry::sorry::no::no::no::no:

    එහෙනම් sure එකටම ඒක කාසි බූතයගේම වැඩක් තමයි බන්. නැත්නම් subject 3k තියෙන විභාගෙන් A9 ක් ගන්නවා කියන්නේ ලේසි වැඩක්ද? එක subject එකකට A 3 ගානේ අරගෙන නේ බන්.