Need to buy LCD or LED Monitor.. Pls help

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    මම මේ වෙනකල් පාවිච්චි කරලා තියෙන්නේ CRT මොනිටර විතරයි. ඒත් දැන් අලුත් LCD හෝ LED මොනිටර් එකක් ගන්න තම හිතාගෙන ඉන්නේ. (හොඳ CRT මොනිටර් එකක් සොයාගැනීමට අපහසු නිසා) ඒත් මේ LCD හා LED මොනිටර් වල color display වල තියෙන අවුල මොකක්ද කියල පැහැදිලි මදි. Graphic Design කරන නිසා අනිවාර්යෙන් නියම විදියට colors පේන්න ඕන. කව්රු හරි කෙනෙක් මට ටිකක් ඒ ගැන පැහැදිලි කරලා දෙනවද?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    Lg eka Chora,,,
    samsung Aulak ne.... eth cyan + magenta nikan amuthu patak enne
    Aoc Acer Asus eka tikak shape
    viewsonic Dell NEC Mitsubishi Nam Aulakma Ne
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    dan CCFL backlit monitor enne na. LED backlit LCD thamai enne.
    graphic karanawa nam IPS panel ekak thiyena monitor ekak ganin ewage color accuracy eka wadi.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    742
    244
    43
    මට නම් ලංකාවේ මාකට් එකේ බෑරෑන්ඩ් නිව් මොනිටර් වලට වඩා HP, Samsung වගේ බෑරෑන්ඩ් වල පිට රට යූස් කරපු මොනිටර් වල කලර් හොදයි. මම කියනවට පොඩ්ඩක් කඩේකට ගිහින් කම්පෙයාර් කරල බලපන්. ඔය මොකේවත් කලර් නම් CRT වගේ Accurate නෑ. ටික කාලයක් යූස් කරද්දි ඕක පුරුදු වෙයි.
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    matanam graphic walata set una

    LG LED (Flatron)

    man meka aran 3 years dan ana awanam danaha kohomada kiyala Samsung ake colors godak wenas.. LCD nam ganda apa godak colors wenas, hariyata lap top display aka wage.
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    asus,viewsonic, Dell ips display lankawe thiyanawada danna widiyatanam AOC withrai hama thanama thiyenne mamath ips akak ganna inne