Govigama Vs Karaava

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    eth ban adu kule eka hodata dana ganna puluwan..ashraya karama ... unge kari kama nam kohomath nathi wenne na...time eka apu gaman kelinawa ..

    trust me :)
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මමනම් කුල ක්‍රමය කියන දේ පඩේකට ගනන් ගන්නේ නෑ.

    නමුත් මේවා සන්ස්කෘතියක් පෝෂනය කරපු සාධක. විවිදත්වය තුලින් ගතික සමාජයක් ඈති කරපු දේවල්. කොහොමත් මිනිස්සු එකෙක්ට එකෙක් වෙනස් ස්ත්‍රී පුරුශ, ජාන විද්යාත්මක වෙනස්වීන් ආගමික හා ජනවාර්ගික වෙනස්වීම්. මේ හෑමදේමා සමාජයක ඉදිරි පෑවෑත්මට උරදෙන සාදක. සමහර දේවල් වෙනස් විය යුතුයි.. නමුත් 'අපි ඔක්කොම රජ උනාම රට වෑසියෝ කවුද?" කියලා ප්‍රශ්නෙකුත් එනවා
     

    waligamaya

    Well-known member


  • ගොඩක් කුල මල බලන්නෙ මෙලොදෙයක් නැති, මස්තිෂ්කය පොඩි උන් තමයි, තෙරෙන සින්හලෙන් කියනවනම් රෙන්න පුකේ ගු නැති උන්තමයි
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම නං ගොවි නමුත් කරාව කුලේ අය තර්ක කරනව මං අහල තියෙනවා කරාව කුලය උසස් මොකද බත් එකක් ගත්තහම මාළු කෑල්ල තියෙන්නෙ බත් වලට උඩින් නිසා:lol:
     

    waligamaya

    Well-known member
  • මම නං ගොවි නමුත් කරාව කුලේ අය තර්ක කරනව මං අහල තියෙනවා කරාව කුලය උසස් මොකද බත් එකක් ගත්තහම මාළු කෑල්ල තියෙන්නෙ බත් වලට උඩින් නිසා:lol:

    කරව කුලේ මුලික රජකරිය වෙලා තියෙන්නෙ රජකලේ ලන්කවෙ වෙරල බඩ ප්‍රදෙශය අරක්ෂකිරිම. ඔවුන්ගේ ලකුන තමයි මකරා ලකුන, අදත් සමහර කරව අයගේ මල ගෙදරදි මකර කලුන කොඩිය අරගෙන යනව.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙකෙ හිටිය කුලෙ නල්ලෙ තියන් හිටියෙ හැබයි ඌ කිව්ව දෙවල් ගොඩක් ඇත්ත
    මම අපෙ ගමෙ මලගෙවල් කිහිපයකට ගිය එතන් වලදි ඔය කුල ක්‍රමෙ හොදට පෙනව.
    මමත් මුලින් ඔව විශ්වස කලෙ නැහැ පෙනුමෙන් හැසිරිමෙන් කියන්න පුලුවන් බන්
    කලෙ වෙනස් උනාට සමහර ගම් වල කොල්ලො කෙල්ලො හැසිරෙන්නෙත් උන්ගෙ කුලෙ විදිහට.
    ගොවි ගමලු ලොකුම හැබයි සලගම දුරාව ආචරි ගල්ලදු එ සෙට් වලින් තමයි දැන් ලන්කවෙ ලොකුම සල්ලිකරයො ඉන්නෙ.
    උන් කුලෙ සැහෙන්න බලන එවුන් කසාදෙට.කොටින්ම හැම පක්ශෙකම නාම යොජන දෙන්නෙත් තමත් කුලෙ අනුව තමයි.ඔක නැතිවෙන්නෙ නැහැ.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම නං ගොවි නමුත් කරාව කුලේ අය තර්ක කරනව මං අහල තියෙනවා කරාව කුලය උසස් මොකද බත් එකක් ගත්තහම මාළු කෑල්ල තියෙන්නෙ බත් වලට උඩින් නිසා:lol:
    :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,634
    2
    115,506
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම නං ගොවි නමුත් කරාව කුලේ අය තර්ක කරනව මං අහල තියෙනවා කරාව කුලය උසස් මොකද බත් එකක් ගත්තහම මාළු කෑල්ල තියෙන්නෙ බත් වලට උඩින් නිසා:lol:
    මාළු කෑමත් නවත්වන්න ඇති :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕක රාජකාරී බෙදීමක් විතරයි , හැබැයි අපේ අම්මලා තාත්තලාගේ පරම්පරාවල අය ගොඩක් ඕක බලන්න උත්සාහ කරනවා , දැන් රාජකාරී ක්‍රමය වෙනස්, ඉතින් ඕකට වලංගු භාවයක් නෑ. අපේ නම් කරාව කුලේ කියලා තමයි කට්ටිය කියන්නේ. ඒත් මන් ඇහැව්වා ඉතින් ඇයි තාම කට්ටිය මාලු අල්ලන් නැත්තේ කියලා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න ඕකයි යාපනේ දෙමළයි වතු දෙමළයි අතර වෙනස ... අනිත් දෙමල අය වතු දෙමළ කියන අයව පහත් කරනවා .හරියට බැලුවොත් සිංහල අය ලග ලොකුවට කුල භේදයක් නැහැ එත් දෙමල අය එහෙම නෙවේ ..

    යාපනේ දෙමලු කොලබ ඉන්න දෙමලු වත් ගනන් ගන්නේ නෑ .මම ඉස්සර පෙටා වල වැඩ කලා ඡැෆ්නා වලින් ආපු දෙමලෙක් තමයි කිව්වේ උන්ගේ කුල සින් එක ගැන .
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    ඔය වන්සේ රෝල් කරලා පැත්තකින් තියල ගැලපෙන ගෑනියෙක් බැදගනින් :nerd: :yes:


     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    samahara wansa gananam nosalakaa harinnama ba.mokada paramparawen ena naraka gathi thiyenawa eyalata.(hariyata samahara aagam wala wage.)a arunama kula wala ati deyak na ada kaale.
     

    tnpb

    Member
    May 28, 2014
    30
    1
    0
    මමත් ඔය කුල කියන දේවල්නම් ඩෝන්ට් කෙයාර්, බට් මචන් මොන කරුමයක් නිසාද මන්ද, පරණ මිනිස්සු කියන, ඔය අඩු කුලේ අයගේ, ටිකක් අප්සට් ගතිගුණ (මුරණ්ඩු කම, සැර පරුෂ බව, දරුණු බව) තාම සමහර අඩු කුලවල ය ලග තියෙනවා :( හැබයි දැන් ගොඩක් අය හොදට ඉගෙනගෙන හොද තැන්වල ඉන්නවා. ඒ නිසා හොදට හොයල බලලා, ආශ්‍රය කරලා බැන්දට වරදක් වෙන එකක් නැ.


    math uba kiwwa wagema oya tika ahala thiyenawa gathi guna upset kiyala.. ane manda ban :D
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ගොවිගම තමා හොද.... අඩු කුලේ ගොඩක් උන් උන්ගේ ඒ ගතිය පානවා... එහෙමත් එවුන් තමා හොද... ආශ්‍රය කරලම බලපන් උන්ගේ හැටි... එතකොට තේරෙයි.. :yes:

    Aniva bn ashraya karala balanna one, kochchara hodata igengaththath, unge gathiya thamath samahara aya laga thiyenava, habai kulen maninna bari hoda minissuth innava.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කුල ගෙන මම දන්නේ නැහැ But අඩුකුලේ පොරවල් අවස්ථාව අවගමන් අරින එක අරිනවා.
    මට ඉරහද වගේ සුරේ.
    මොකද හොද අද්දැකීම් තියනවා.
    මගේ හොද යහළුවෙක් මේ ගැන කාලයක් (years 30+..)දිගටම මේගැන ටිකක් සෙවිල්ලෙන් හිටියා .
    තවමත් touch එකේ ඉන්නෙ.

    Damn true. Oni tharam experience thiyanawa
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඒකනේ සිදුහත් කුමාරයාත් පස්මහ බැලුම් බලලා ඉහලම කුලයේ ඉපදුනේ, උසස් කුලයක ඉපදෙන්නත් ලොකු පිනක් කරන්න ඕනේ...:yes:

    බුදු හාමුදුරුවෝ උසස් කුලේක ඉපදුනේ, ඒ කලේ කුල බේදය තදට තිබුන නිසා, උසස්ම කුලේක ඉපදුනේ නැත්තන්, බුදු හාමුදුරුවන්ට බුදු වෙලත්, ආපු නින්දා අපහාස ගැරහුම්, තවත් වැඩි වෙන්න තිබුනා, එහෙනම් ඒක ධර්මය පතුරවන්නටත් බාධාවක් වෙන්න තිබුනා,

    සැ.යු. - මේ අදහස මගේ එකක්, මේ මට හිතුන විදිය