මේ Blood Report එක බලලා දෙන්නකො......
අනේ දන්න කෙනෙක් මේක බලලා දෙන්නකො............
අනේ දන්න කෙනෙක් මේක බලලා දෙන්නකො............
Last edited by a moderator:
කමක් නැහැ Bro.......... ගොඩක් ස්තුතියි...................bump thamai ithin...![]()

ශුවර් නේද Bro........... අනිත් එක නම් හෙට ගන්න ඕනි............ මං මේ නොකා ඉන්නවා අද........ හෙට උදේ යනවා...........oka normal ne 12> years thiyena one 0.30-4.2 wenakan meyage thiyena 2.85 a nisa normal wena one![]()

නෑ....... මේ අනිත් එක......... ඒක ගන්න එපා කිව්වනේ............. ඉතිං මේක විතරයි ගත්තෙ......අර කලින් පැය 10 ක් නොකා ඉදලා ගන්න ඕනේ කිව රිපෝර්ට් එකද මේ
bump තමා

෴සමනලී෴;16843851 said:ශුවර් නේද Bro........... අනිත් එක නම් හෙට ගන්න ඕනි............ මං මේ නොකා ඉන්නවා අද........ හෙට උදේ යනවා...........
නෑ....... මේ අනිත් එක......... ඒක ගන්න එපා කිව්වනේ............. ඉතිං මේක විතරයි ගත්තෙ......
normal range eka ethule thiyene බොහොම ස්තුතියි...........bump
බොහොම ස්තුතියි...........bumpget well soon
![]()
බොහොම ස්තුතියි...........
sure baya wena apanormal range eka ethule thiyene
thyroid disorder ?



බොහොම ස්තුතියි...........bump
බොහොම ස්තුතියි...........bump
bump thama samanali...danne nah man owa gana..dath kibulata normal daneemak athi neh..

෴සමනලී෴;16843781 said:![]()
අනේ දන්න කෙනෙක් මේක බලලා දෙන්නකො............
මටත් කියන්න ඇත්තෙ මේකම තමා.....මේක බලපු ගමන් පේනවා අවුලක් නෑ කියලා. ඒක හරි තමා . එත් මේක කලේ මොකටද කියල දන්නේ නැතුව මේක හොඳයි කියන්න බෑ. සාමාන්යෙන් මේක තනියම කරන්නේ නෑ. T3 T4 TSH ඔක්කොම තමා එකට ඉල්ලන්නේ . ඒකට කියන්නේ thyroid profile කියලා/ හරියටම අවුල මොකක්ක්ද කියන්නනම් අඩුම ගණනේ T4 TSH දෙක වත් ඕනි. මේකෙන් කියන්න පුළුවන් අදාල කෙනාගේ පිටුටරි ග්රන්ථියේ නම් අවුලක් න කියලා. එත් කලේ තයිරොයිඩ් ග්රන්ථියේ ඉදිමීමක් නිසා නම් මේක සමහර විට ග්රන්ථියේ දුර්වලතාවයක් පෙන්නනවා වෙන්න පුළුවන්.
