මේ Blood Report එක බලලා දෙන්නකො......

Jun 26, 2012
591
162
0
මේ Blood Report එක බලලා දෙන්නකො......

IbCGxIC.jpg

අනේ දන්න කෙනෙක් මේක බලලා දෙන්නකො............:(
 
Last edited by a moderator:
  • Like
Reactions: BLACKLIST_MEMBER

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    oka normal ne 12> years thiyena one 0.30-4.2 wenakan meyage thiyena 2.85 a nisa normal wena one :yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අර කලින් පැය 10 ක් නොකා ඉදලා ගන්න ඕනේ කිව රිපෝර්ට් එකද මේ
    bump තමා
     
    Jun 26, 2012
    591
    162
    0
    oka normal ne 12> years thiyena one 0.30-4.2 wenakan meyage thiyena 2.85 a nisa normal wena one :yes:
    ශුවර් නේද Bro........... අනිත් එක නම් හෙට ගන්න ඕනි............ මං මේ නොකා ඉන්නවා අද........ හෙට උදේ යනවා...........:yes:

    අර කලින් පැය 10 ක් නොකා ඉදලා ගන්න ඕනේ කිව රිපෝර්ට් එකද මේ
    bump තමා
    නෑ....... මේ අනිත් එක......... ඒක ගන්න එපා කිව්වනේ............. ඉතිං මේක විතරයි ගත්තෙ......:yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ෴සමනලී෴;16843851 said:
    ශුවර් නේද Bro........... අනිත් එක නම් හෙට ගන්න ඕනි............ මං මේ නොකා ඉන්නවා අද........ හෙට උදේ යනවා...........:yes:

    නෑ....... මේ අනිත් එක......... ඒක ගන්න එපා කිව්වනේ............. ඉතිං මේක විතරයි ගත්තෙ......:yes:

    sure baya wena apa :yes:normal range eka ethule thiyene
     
    Jun 26, 2012
    591
    162
    0
    බොහොම ස්තුතියි...........

    bump :dull: get well soon :)
    බොහොම ස්තුතියි...........

    sure baya wena apa :yes:normal range eka ethule thiyene
    බොහොම ස්තුතියි...........

    thyroid disorder ?
    :yes::yes::yes:

    බොහොම ස්තුතියි...........

    බොහොම ස්තුතියි...........
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ෴සමනලී෴;16843781 said:
    zlf8e9.jpg

    අනේ දන්න කෙනෙක් මේක බලලා දෙන්නකො............:(

    මේක බලපු ගමන් පේනවා අවුලක් නෑ කියලා. ඒක හරි තමා . එත් මේක කලේ මොකටද කියල දන්නේ නැතුව මේක හොඳයි කියන්න බෑ. සාමාන්යෙන් මේක තනියම කරන්නේ නෑ. T3 T4 TSH ඔක්කොම තමා එකට ඉල්ලන්නේ . ඒකට කියන්නේ thyroid profile කියලා/ හරියටම අවුල මොකක්ක්ද කියන්නනම් අඩුම ගණනේ T4 TSH දෙක වත් ඕනි. මේකෙන් කියන්න පුළුවන් අදාල කෙනාගේ පිටුටරි ග්‍රන්ථියේ නම් අවුලක් න කියලා. එත් කලේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා නම් මේක සමහර විට ග්‍රන්ථියේ දුර්වලතාවයක් පෙන්නනවා වෙන්න පුළුවන්.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කාගේද මේක Oya ගැණු දරුවගේද.. මොකද්ද problem එක.. මහත් වෙන්න ගත්තද එක පාරට නැත්නම් menses අවුල් ද.. කොහොම හරි ඉතින් report එක නම් normal. එත් හරියටම කියන්න බෑ හේතුව දන්නේ නැතුව.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක බලපු ගමන් පේනවා අවුලක් නෑ කියලා. ඒක හරි තමා . එත් මේක කලේ මොකටද කියල දන්නේ නැතුව මේක හොඳයි කියන්න බෑ. සාමාන්යෙන් මේක තනියම කරන්නේ නෑ. T3 T4 TSH ඔක්කොම තමා එකට ඉල්ලන්නේ . ඒකට කියන්නේ thyroid profile කියලා/ හරියටම අවුල මොකක්ක්ද කියන්නනම් අඩුම ගණනේ T4 TSH දෙක වත් ඕනි. මේකෙන් කියන්න පුළුවන් අදාල කෙනාගේ පිටුටරි ග්‍රන්ථියේ නම් අවුලක් න කියලා. එත් කලේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා නම් මේක සමහර විට ග්‍රන්ථියේ දුර්වලතාවයක් පෙන්නනවා වෙන්න පුළුවන්.
    මටත් කියන්න ඇත්තෙ මේකම තමා.....
    මේ රිපෝට් එක නෝමල් රේන්ජ් එකේ තියෙන්නේ........
    තයිරොයිඩ් ප්‍රෝෆයිල් එකකින් තමා අවුල බලන්න වෙන්නේ..........
     
    meka oya FBS(oya heta karana test eka) test eke result ekak wage "hari ,range eka athule thiyenne. report eka normal kiyala" samanya kenekta balala thiranayak denna ba. anika hormone smbanda test ekak... 3 & 4 kiyala test dekak thiyanawa...
    pituitary & thyroid gland 2 tama sambandayi.....

    doctor kenekma thamai thiranaya karanna ona.......

    tikak hari udauwak gannawanam dath kibula thamai........:D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නංගි මීට පස්සේ මේ වගේ රිපෝර්ට් එකක් මේ වගේ පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් කරනකොට ඔයාගේ නම ගම වයස මකලා පෝස්ට් කරන්න. නැත්තන් දන්නවානේ මේකේ ඉන්න සමහරක් අයියලාගේ හැටි. කල්පනා කරලා වැඩ කරන්න මීට පස්සේ.
     
    Last edited:

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    yako oya wage wadagath dewal meke inna ewungen ahanne ubata pissuda..gihin doctor knkta deela hariyata wisthare aha ganin..ane manda ban ubalath