ලොව අපිරිසිදුම මිනිසා....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ලොව අපිරිසිදුම මිනිසා....

~ :shocked: ලොව අපිරිසිදුම මිනිසා :shocked: ~

මෙයා ජිවත් වෙන්නේ දකුණු ඉරානයේ Fars ප්‍රදේශයේ Dejgah ගමේ. වයස අවුරුදු 80 ක් වෙන Haji ලොව අපිරිසිදුම මිනිසා ලෙසයි වාර්තා වෙන්නේ.

10455245_10201329391915514_909417929416841775_n.jpg

මෙයා හිතාගෙන ඉන්නේ, "පිරිසිදුකම එයාව රෝගී බවට පත්කරනවා" කියල ලු! ඉතින් ඒ නිසා එයා පහුගිය අවුරුදු 60 ටම නාලා, ඇඟ හෝදලා පිරිසිදුවෙලා නැහැ! :shocked:

10439449_10201329392675533_678946869348794710_n.jpg

මෙයා ජිවත් වෙන්නේ තනියම.. කිසි කෙනෙකුගේ ආශ්‍රයක් මෙයාට නෑ. :(

10474896_10201329391395501_3903778081278131117_n.jpg

Haji ජලය සමඟ ගනුදෙනු ඉතාම තදින් අප්‍රිය කරනවා. අඩුගානේ නාන්න/ ඇඟ හෝදන්න කරන යෝජනාවකින් පවා මෙයා අධික ලෙස ප්‍රකෝප වෙනවලු! :no: නාන්නේ නැතිකම නිසයි, ඇඟේ ගා ගන්න ජරාව නිසයි, මෙයාට එයාගේ පැත්තේ පොළොවේම පෙනුමලු ලැබිලා තියෙන්නේ. සද්ද නොකර නොසෙල්වී හිටියොත්, නිකන් ගල් පිළිමයක් වගේලු පෙනෙන්නේ! දකින කෙනෙකුට අඳුනන ගන්නත් අමාරුයිලු :yes:

10477970_10201329453037042_4309004680811257258_n.jpg

නාන්න විතරක් නෙවේ මෙයා අකමැති, නැවුම් ආහාර ගන්නත්, පිරිසිදු වතුර බොන්නත් දක්වන්නේ දැඩි අකමැත්තක්. :dull:මෙයාගේ ප්‍රියතම කෑම වෙන්නේ කුණු වෙච්ච ඉත්තෑ මස් ලු. :eek: හැබැයි කොහොමහරි වතුර ලීටර් 5ක් විතර දවසකට භාවිතා කරනවලු එයාගේ සෞඛ්‍ය පවත්වා ගන්න. හැබැයි එකට මිනිහා තෝරාගෙන තියෙන්නෙත් පරණ, මලකඩ කාපු තෙල් කෑන් එකක්ලු.

10492386_10201329465637357_6230413532636399042_n.jpg

මිනිහා කොන්ඩේ වැවුනම ගිනිගොඩක් ගහලා තමන්ට උවමනා ගානට එනකම් පුච්ච ගන්නවලු! :shocked: ඒ වගේම, පරණ යුධ හෙල්මට් එකක් තියනවලු ශිත කාලෙට ඔලුව උණුසුම්ව තියාගන්න. :cool:

10462898_10201329392995541_785255723063480073_n.jpg

මිනිහා කරන තව ෂෝක් වැඩක් තියනවා. :D පොරගේ ප්‍රියතම දෙයක්ලු දුම්බීම.

10414444_10201329392475528_5844496545956054529_n.jpg

හැබැයි මෙයා දුම්බෝන්නේ ටිකක් වෙනස් ක්‍රමේකට. එයා දුම්කොළ වෙනුවට පාවිච්චි කරන්නේ, සත්තුන්ගේ මළපහ! :eek: (වේලිච්ච ඒවා වෙන්නැති - හැබැයි නිකොටින් උරනවාට වඩා සෞඛ්‍යට හිතකර ඇති! :D).

10357449_10201329391715509_3955275580565965338_n.jpg

හැබැයි කවුරුහරි දෙන දෙයක් එපා කියන්නෙත් නැහැ! :rolleyes:

1525057_10201329391595506_7063053587869629536_n.jpg

Haji ට ගෙයක් නැහැ. එයා ජිවත් වෙන්නේ පොලවේ හාර ගත්ත මිනිවලක් වගේ වලක.

10471486_10201329434996591_6472535601810242898_n.jpg

ගමේ අය එකතුවෙලා මෙයාට සිමෙන්ති ගල් වලින් පොඩි පැලක් අටවලා දීලා තියනවා. එයා සමහර වෙලාවට එයා ඉන්නේ එකේ.

10418175_10201329434956590_4385785903713785472_n.jpg

ගමේ අය මෙයාට කියන්නේ "Amou Haji" කියලා.. Amou කියන්නේ, ඒ කරුණාවන්ත වයසක කෙනෙකුට භාවිතා වන වචනයක්.

10402518_10201329392635532_262309126091423291_n.jpg

Haji ගේ තරුණ ජීවිතය බොහොම කටුක, වේදනාවෙන් පිරි එකක්. එනිසායි Haji මේ විදිහට ඉන්න පෙළඹිලා තියෙන්නේ කියලයි ගම්මු කියන්නේ..

10425020_10201329393235547_2567953860240857731_n.jpg

Haji ට භාහිර ලෝකය ගැන කිසිම තැකීමක් නැහැ. ඒ නිසා ලෝකේ වෙන දේවල්, එයාට නැති දේවල්, අනිත් අයට තියන දේවල් ගැන එයා කිසිම තැකීමක් කරන්නේ නැහැ.

10426771_10201329435196596_3733324206648492244_n.jpg

හැමදේටම වඩා, Haji කියන්නේ මහා සිටු මැදුරු වල සල්ලි තියන මිනිස්සුන්ට වඩා බොහොම සතුටෙන් ඉන්න, කිසි දෙයක් ලබන්නත් නැති, කිසි දෙයක් නැති වෙයි කියලා බයකුත් නැති, නැති වෙන්න දේකුත් නැති, ජිවිතේ සැන්දෑ සමය ගෙවන අහිංසක හිතහොඳ මනුස්සයෙක්......

10452395_10201329438236672_8305428371518312005_n.jpg

Haji .....

source: google, youtube.

එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්... :)
හොඳයි නම්
comment එකකුත් දාන්න.. :yes:
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලොකු අකුසලයක් ගෙවනවා. එයාටවත්, දකින අයටවත් ඒක තේරෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා වල මේ ගැන හොඳට පැහැදිලි කරල තියෙනවා. මේකත් අක්ඛනයක්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආ.. කියන්න බැරි උනා! වාර්තාගත, මෙයාට දෙවැනි වෙන කෙනෙක් ඉන්නවා ඉන්දියාවේ.. මිනිහා අවුරුදු 38ක් නාලා නෑ! :eek: :shocked:

    අවුරුදු 66 ක් වයස Kailash Singh

    10488208_10201329634801586_3062902441941133885_n.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලොකු අකුසලයක් ගෙවනවා. එයාටවත්, දකින අයටවත් ඒක තේරෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා වල මේ ගැන හොඳට පැහැදිලි කරල තියෙනවා. මේකත් අක්ඛනයක්

    comment එකට ගොඩක් ස්තුති මචන්.. :yes:

    එලියට බහින්න බැරුව පල්ලිය ඇතුලෙ හුජ්ජ ගිය එකෙකුට හොඳටම රිදිල

    ඕවා ගණන් ගන්න එපා! :) (+4)
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ලොකු අකුසලයක් ගෙවනවා. එයාටවත්, දකින අයටවත් ඒක තේරෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා වල මේ ගැන හොඳට පැහැදිලි කරල තියෙනවා. මේකත් අක්ඛනයක්

    මේක කියවද්දී මාත් ඕකම තමා දාන්න හිටියේ මචන්..:yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked::shocked::shocked::lol::lol::lol: අම්මට හුඩු තම්බියෙක් නේද :lol::lol::lol::shocked::shocked::shocked: තම්බි ඇර වෙන මොකාද මෙහෙම අපිරිසිදුවට ඉන්නේ. ලංකාවේ ඉන්න තම්බි ඌරොංගේ අපිරිසිදු කම බැලුවම, මූ ගැන පුදුම වෙන්න දෙයක් නෑ :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • ලෝකේ 3 වැනි ස්ථානයට ඉන්නේ නාන්නේ නැතිව මෙයාලු. නිදාගන්න ඇදෙම ගු යනවා. උයන තැන හෙන අපිරිසිදුයිලු. කොට්ට බබා ගැසුවොත් ළමයි බිලියන ගානක් විසිවෙනවලු.මෙයා ඉන්නේ ලංකාවේ පානදුරේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ

    වයස දැන් 39ක්ලු. මහේෂ් එමිල් වලතර

    10489980_1575283116032136_9099211098632926892_n.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලොකු අකුසලයක් ගෙවනවා. එයාටවත්, දකින අයටවත් ඒක තේරෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා වල මේ ගැන හොඳට පැහැදිලි කරල තියෙනවා. මේකත් අක්ඛනයක්

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බින්දු;16844119 said:
    :shocked::shocked::shocked::lol::lol::lol: අම්මට හුඩු තම්බියෙක් නේද :lol::lol::lol::shocked::shocked::shocked: තම්බි ඇර වෙන මොකාද මෙහෙම අපිරිසිදුවට ඉන්නේ. ලංකාවේ ඉන්න තම්බි ඌරොංගේ අපිරිසිදු කම බැලුවම, මූ ගැන පුදුම වෙන්න දෙයක් නෑ :lol::lol::lol:

    පොරට නම් ආගමක් නැතුව ඇති බං.. පල්ලි යන්නේ නෑ නේ! ඔහේ ඉන්නවා.. :D

    anyway.. thanks for the comment :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලෝකේ 3 වැනි ස්ථානයට ඉන්නේ නාන්නේ නැතිව මෙයාලු. නිදාගන්න ඇදෙම ගු යනවා. උයන තැන හෙන අපිරිසිදුයිලු. කොට්ට බබා ගැසුවොත් ළමයි බිලියන ගානක් විසිවෙනවලු.මෙයා ඉන්නේ ලංකාවේ පානදුරේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ

    වයස දැන් 39ක්ලු. මහේෂ් එමිල් වලතර

    10489980_1575283116032136_9099211098632926892_n.jpg

    :lol: මූ දෙවියෙක් නේ බං! :lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙකයි කවුරු මෙනවා කියයදි දන්නෙ නැහැ..බැලු බැල්මට මේයාගේ තියන්නේ ප්‍රෙතයකුගේ ගති ලක්ශන..:eek:.එවාගේ පුරුදු ත්..සතුන්ගේ මලපහ අග්‍රහනය කරනවා වාගේ වැඩ කරන්නේන ප්‍රෙතයො තමයි.:eek:....පව් හැබයි....එකත් එකට‍ම ලොකු කරුමයක් තමයි ගෙවත්තේ.:yes:....මේ පුද්ගලයා මැරෙන්න නැතුව මෙහෙම ජිවත් වුනා පුදුමයි....:D:confused:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    comment එකට ගොඩක් ස්තුති මචන්.. :yes:

    ඕවා ගණන් ගන්න එපා! :) (+4)

    අනිවා...
    බුරන හැම බල්ලෙකුටම ගහන්න ගියොත් අපිට යන ගමන යන්න බැරි වෙනවා
    12+
    තෑන්ක්ස් මචෝ
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේක කියවද්දී මාත් ඕකම තමා දාන්න හිටියේ මචන්..:yes::yes:

    බින්දු;16844119 said:
    :shocked::shocked::shocked::lol::lol::lol: අම්මට හුඩු තම්බියෙක් නේද :lol::lol::lol::shocked::shocked::shocked: තම්බි ඇර වෙන මොකාද මෙහෙම අපිරිසිදුවට ඉන්නේ. ලංකාවේ ඉන්න තම්බි ඌරොංගේ අපිරිසිදු කම බැලුවම, මූ ගැන පුදුම වෙන්න දෙයක් නෑ :lol::lol::lol:

    මෙකයි කවුරු මෙනවා කියයදි දන්නෙ නැහැ..බැලු බැල්මට මේයාගේ තියන්නේ ප්‍රෙතයකුගේ ගති ලක්ශන..:eek:.එවාගේ පුරුදු ත්..සතුන්ගේ මලපහ අග්‍රහනය කරනවා වාගේ වැඩ කරන්නේන ප්‍රෙතයො තමයි.:eek:....පව් හැබයි....එකත් එකට‍ම ලොකු කරුමයක් තමයි ගෙවත්තේ.:yes:....මේ පුද්ගලයා මැරෙන්න නැතුව මෙහෙම ජිවත් වුනා පුදුමයි....:D:confused:

    ඊලඟට යන්න තියෙන තැන ගැන හිතාගන්න පුළුවන් නේ ද?
    12+
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පොරට නම් ආගමක් නැතුව ඇති බං.. පල්ලි යන්නේ නෑ නේ! ඔහේ ඉන්නවා.. :D

    anyway.. thanks for the comment :yes:

    :lol::lol: ඕකා ඉන්න රටේ වෙන ආගමක් අදහගෙන ඉන්න බෑ නොවැ. පල්ලි යන්නම ඕනද දවසට පස් පාරක් සලාත් කොරන්න :D:D