ටැග් එක දාපු එකාගේ අම්මා බුදු වේවා
මචන් tags කියන්නේ මොකක්ද බන්??මන් මේ අහන්නමයි හිටියේ..





මම නම් හිතන්නේ ඔතන පහල සිදූවෙන දේවල් අවුරුදු ගානක් දැකල ගහට පන නැතිවෙලා කඩාගෙන වැටිලා ...![]()



යකෝ ඒවා දැක්කහම ගහ කෙලින් වෙනවා මිසක් පන නැති වෙනවා කියලා අහුවවමයි![]()



බලපන් පේරාදෙණිය ගාර්ඩ්න් එකේ ගස් වලටත් වෙන්නේ ඕක ...





හික් හික් ... දවසට කීයක් කියල බලන්නද යකෝ .... ලීක් වෙලා ලීක් වෙලා ... ගහට පන නැතිවෙලා .....බලපන් පේරාදෙණිය ගාර්ඩ්න් එකේ ගස් වලටත් වෙන්නේ ඕක ...
![]()



කලබල වෙන්න එපා ගහ දිරල කියල කැපුවා කියල තමයි ආරන්චිය....වාත කර කර ඉන්නකොට ජුන්නො ගොඩක් මතට එහෙම පතබෑවුනොත්....






