පේරාදෙණිය සරසවියේ නිමවූ වසන්තය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පේරාදෙණිය සරසවියේ නිමවූ වසන්තය

    10513356_508188369283379_8094954527363904077_n.jpg
     
    • Like
    Reactions: Kalu_Banda

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටැග් එක දාපු එකාගේ අම්මා බුදු වේවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් tags කියන්නේ මොකක්ද බන්??මන් මේ අහන්නමයි හිටියේ..

    තෝ 2009 ඉදලා පොල් ගැවද?

    අඩේ ඇත්තටම ටැග් කියන්නේ මොනවද? මොනවද එකේ ප්‍රයෝජන :eek::eek::eek::shocked::shocked:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම නම් හිතන්නේ ඔතන පහල සිදූවෙන දේවල් අවුරුදු ගානක් දැකල ගහට පන නැතිවෙලා කඩාගෙන වැටිලා ... ;);)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් හිතන්නේ ඔතන පහල සිදූවෙන දේවල් අවුරුදු ගානක් දැකල ගහට පන නැතිවෙලා කඩාගෙන වැටිලා ... ;);)

    යකෝ ඒවා දැක්කහම ගහ කෙලින් වෙනවා මිසක් පන නැති වෙනවා කියලා අහුවවමයි :lol::lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යකෝ ඒවා දැක්කහම ගහ කෙලින් වෙනවා මිසක් පන නැති වෙනවා කියලා අහුවවමයි :lol::lol::lol:

    හික් හික් ... දවසට කීයක් කියල බලන්නද යකෝ .... ලීක් වෙලා ලීක් වෙලා ... ගහට පන නැතිවෙලා ..... :lol::lol::lol::lol: බලපන් පේරාදෙණිය ගාර්ඩ්න් එකේ ගස් වලටත් වෙන්නේ ඕක ...:lol::lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හික් හික් ... දවසට කීයක් කියල බලන්නද යකෝ .... ලීක් වෙලා ලීක් වෙලා ... ගහට පන නැතිවෙලා ..... :lol::lol::lol::lol: බලපන් පේරාදෙණිය ගාර්ඩ්න් එකේ ගස් වලටත් වෙන්නේ ඕක ...:lol::lol::lol::lol::lol::lol:
    :eek::eek::eek:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කලබල වෙන්න එපා ගහ දිරල කියල කැපුවා කියල තමයි ආරන්චිය....වාත කර කර ඉන්නකොට ජුන්නො ගොඩක් මතට එහෙම පතබෑවුනොත්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලබල වෙන්න එපා ගහ දිරල කියල කැපුවා කියල තමයි ආරන්චිය....වාත කර කර ඉන්නකොට ජුන්නො ගොඩක් මතට එහෙම පතබෑවුනොත්....

    වලේ තියෙන පෙනුම එහෙම පිටින්ම වල පල්ලට බන් :sorry: