මචන්ලා පොඩි උදවුවක් ඕනේ .. animated GIF එකක file size එක අඩුකර ගන්න ඕනේ කොහොමද මේක කරගන්නේ .. ? file size 10 mb තියෙනවා :sorry:. මට මේ file size එක 2mb විතර දක්වා අඩු කර ගන්න ඕනේ .